Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    97% ක් ගැන කියලා සුකාගන්න යන්නේ. රැපිඩ් ටේස් ⁣වලින් බැ මුල් කාලේ හැදිච්ච වුන්ව හොයන්න අඩුම සතියක් දවස් දහයක් ලෙඩේ ඇගේ තියෙන්න ඕනා ඇන්ටිබොඩි බ්ලඩ් වලට එන්න. Pcr උනත් එච්චර ඇකියුරේට් නැ. මුන් රැපිඩ් ටෙස්ට් කතාව දාලා රටටම සුකවන්න යන්නේ

    දැන් කොහෙද රැපිඩ් ටෙස්ට් කරනව කියල තියෙන්නෙ?? බොරුමනෙ කියන්නෙ..පච ලෝකයයි.. pcr හරි නැත්තන් උබ එකක් අලුතින් හදුන්වා දීපන්.. :yes::yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    හෙළයෙක්;25302363 said:
    :baffled::baffled: එල බලන්න්නන්. මම ඇහුවෙ මේ මොකද්ද කියන ටෙස්ට් එක කියල. PCR එකත් 70~95% අතරරෙ තියෙන්නෙ එකෙත් වැඩිම තියෙන්නෙ 80%ට අඩුවෙන්. එහෙම එකේ මේ මොකද්ද කියල බැලුවෙ.

    Yes... There were many cases where the PCR gave negative results but a Chest CT had the ground-glass effect showing the infection has already set in. PCR accuracy depends on where the swab is taken. The PCR went positive after about further two days.
    This is the reason why the Chinese depended on the CTs later on. Faster to do a CT and they claimed about 97% accuracy.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සියල්ලදත් පොන්නයො දෙතුන් දෙනෙක් ඉන්නව ත්‍රෙඩ් එකේ.. උන් ඒරෝසන් එක්ක හැමිනි හැමිනි රිප්ලයි දානව පොර ජාතකේ දෙසන්න. උන්වත් ඉග්නොර් ලිස්ට් දැන්ම. දැන් හරි.. :rofl::rofl:

    ලොල් වේදනාවෙ උපරිම තැන.. හිතේ හැටියට බොරු දාගෙන මඩ ගහන්ඩ බැරි එකේ දුකට අඩනව:lol::lol::lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Yes... There were many cases where the PCR gave negative results but a Chest CT had the ground-glass effect showing the infection has already set in. PCR accuracy depends on where the swab is taken. The PCR went positive after about further two days.
    This is the reason why the Chinese depended on the CTs later on. Faster to do a CT and they claimed about 97% accuracy.

    ඔව් මචං මැෂින් තිබ්බා කියලා pcr එක කරන්න බැ නිකං. ඒකට අතේ හුරුව ඕනා. හිතපං සාම්පල ගනිද්දි හරියට ගත්තේ නැත්තම්, අනික ගනිද්දි ප්‍රමාණවත් තරම් වෛසර අදාල පටකයේ තිබ්බේ නැත්තතම්, ප්‍රවාහනයේදි හරියට ගෙනිච්චේ නැත්තම්, ෆ්ලොරසන්ට් ප්‍රොබ් එක කොලිටි නැත්තම් ඉතින් වරදිනවානේ ටෙස්ට් එක.

    බඩු ලක්ෂයක් තිබ්බත් වැඩ දන්න උනුත් ඕනා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    ඔව් මචං මැෂින් තිබ්බා කියලා pcr එක කරන්න බැ නිකං. ඒකට අතේ හුරුව ඕනා. හිතපං සාම්පල ගනිද්දි හරියට ගත්තේ නැත්තම්, අනික ගනිද්දි ප්‍රමාණවත් තරම් වෛසර අදාල පටකයේ තිබ්බේ නැත්තතම්, ප්‍රවාහනයේදි හරියට ගෙනිච්චේ නැත්තම්, ෆ්ලොරසන්ට් ප්‍රොබ් එක කොලිටි නැත්තම් ඉතින් වරදිනවානේ ටෙස්ට් එක.

    බඩු ලක්ෂයක් තිබ්බත් වැඩ දන්න උනුත් ඕනා.

    :yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං imho,මේ ඉවමෙක්ටින් වලින් මොනාහරිිිඉෆෙක්ට් එකක් තියනවා කියලා හොයාගෙන තියේද
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Yes... There were many cases where the PCR gave negative results but a Chest CT had the ground-glass effect showing the infection has already set in. PCR accuracy depends on where the swab is taken. The PCR went positive after about further two days.
    This is the reason why the Chinese depended on the CTs later on. Faster to do a CT and they claimed about 97% accuracy.

    Why is then WHO or any other organization not emphasis on CT scan and why is that all developed countries UK, US, EU still rely on PCR?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    ඩොකෙක් කියල තිබ්බ නේද දවසට tests 1500ක් කරන්න පුළුවන් පහසුකම් තියෙනවා කියල.
    full කැපෑසිටි එකෙන් සැක සහිත උන් සේරම check කරනම් ඉක්මනටම මේක ඉවර කරගන්න පුළුවන් නේද ?
    මිනිස්සු safeනම් චන්දෙ තිබ්බට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැනේ .
    Rs.5000 න් ඒකක් ටෙස්ට් කරන්න පුලුවන් චයින $700 Millions ක් දුන්න නේද.. :rofl:

    42,000x5,000 = Rs. 210M
    $700M * 200 = Rs.140,000M

    140,000M - 210M = We don't have enough money :(

    P.s ganan waradi nam kiyapalla.. me million ganan hadala na. oluwa wikara wenawa :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rs.5000 න් ඒකක් ටෙස්ට් කරන්න පුලුවන් චයින $700 Millions ක් දුන්න නේද.. :rofl:

    42,000x5,000 = Rs. 210M
    $700M * 200 = Rs.140,000M

    140,000M - 210M = We don't have enough money :(

    P.s ganan waradi nam kiyapalla.. me million ganan hadala na. oluwa wikara wenawa :rofl:

    වැරදිනෙ, චීනෙ ඊයෙ නිකන් pcr 22000ක් දුන්න, තව 20 000 ක් දෙන කතාවක් යනව..තඹයක් වියදම් වෙන්නෙ නැ..අපරාදෙ ගනන් හැදුවෙ අමාරුවෙන් :rofl::rofl:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Rs.5000 න් ඒකක් ටෙස්ට් කරන්න පුලුවන් චයින $700 Millions ක් දුන්න නේද.. :rofl:

    42,000x5,000 = Rs. 210M
    $700M * 200 = Rs.140,000M

    140,000M - 210M = We don't have enough money :(

    P.s ganan waradi nam kiyapalla.. me million ganan hadala na. oluwa wikara wenawa :rofl:

    210M kiyanne koti 21y ban. china walin dunne rupees newei dollors. koti 21k kiyanne goverment ekakata loku ganak newei ban. koti 21k newei koti 100-50 wiyadam karala meka ivara kara ganna puluwan nam air port wahala rate economy shutdown karana eka ita wada padui.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    මේක ඉවර වෙන්නෙ එන්නතක් හදපු දාට විතරයි බන්, එතකන් පාලනය කරගෙන ඉන්න තියෙන්නෙ. එහෙම නැතුව ඉවර කරනවා කියලා එකක් නෑ.
    මේක ඉවර වෙන්න ක්‍රම 3ක් තියෙනව.
    1.වෛරසයට නිරාවරණය වීම (Herd Immune)
    2.ප්‍රතිශක්තිකරණ එන්නතක් (Vaccine)
    3.වෛරසයේ විපර්යාසයක් මගින් හානිය අඩුවීම (Mutation)

    අපිට කරන්න තියෙන්නෙ 2 හෝ 3 වෙනකම් ආරක්ශිතව ඉන්න එකයි.

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේක ඉවර වෙන්න ක්‍රම 3ක් තියෙනව.
    1.වෛරසයට නිරාවරණය වීම (Herd Immune)
    2.ප්‍රතිශක්තිකරණ එන්නතක් (Vaccine)
    3.වෛරසයේ විපර්යාසයක් මගින් හානිය අඩුවීම (Mutation)

    අපිට කරන්න තියෙන්නෙ 2 හෝ 3 වෙනකම් ආරක්ශිතව ඉන්න එකයි.

    හර්ඩ් ඉමියුනිටි නම් ලංකාවේ හැදෙන්නැ ලොවෙත්. ඒක හැදෙන්න ඉඩ අහුරලා ඉවරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    iye hamba wuna ayath kalin positive ayage close contacts. tama postive wenne close contacts witarai. close contacts kohomath quarantine wenna kiyala tiyena nisat e aya gana monitoring karana nisa tikak shape.
    ratatama curfew thiyeddi close contacts wenne how? :angry: ehenam category 3A wenna one. curfew violate kala kiwwata spread une curfew lift time ekedida api dannawada?? :baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,860
    6,733
    113
    38
    Galle
    මේක ඉවර වෙන්න ක්‍රම 3ක් තියෙනව.
    1.වෛරසයට නිරාවරණය වීම (Herd Immune)
    2.ප්‍රතිශක්තිකරණ එන්නතක් (Vaccine)
    3.වෛරසයේ විපර්යාසයක් මගින් හානිය අඩුවීම (Mutation)

    අපිට කරන්න තියෙන්නෙ 2 හෝ 3 වෙනකම් ආරක්ශිතව ඉන්න එකයි.

    4. කොරෝනා එළවීම

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ratatama curfew thiyeddi close contacts wenne how? :angry: ehenam category 3A wenna one. curfew violate kala kiwwata spread une curfew lift time ekedida api dannawada?? :baffled:

    ay ban umba dan nadda kuddonta horen paninawa kiyala. yako gam wala tiyena ona hora parak kuddek gen ahapan un kiyai.:D:D

    curfew tiyena nisa mehema close contacts walin berila inne natnam community spread wela ivarai.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා ආසාදිතයින් ඉහළ යාමෙන් IDH කාර්යමණ්ඩලය ගැටලු රැසක
    #lka #News1st #COVID19 #IDH #VC

    වැඩි වෙන්න විදියක් නෑනේ...50+ හොඳවෙලා ඒ වගේම දැන් සැහෙන්න අඩුයි කිව්වා නේ අලුත් cases...මේකේ ඉන්න සමහරක් ට අනුව කොරෝනා ජයගෙන නේ තියෙන්නේ...තෝ මෙතන බොරු දානවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ratatama curfew thiyeddi close contacts wenne how? :angry: ehenam category 3A wenna one. curfew violate kala kiwwata spread une curfew lift time ekedida api dannawada?? :baffled:

    මෝඩයො තෝ ඇදිරි නිතිය නිසා ගෙදර ඉද්දි ,හොරෙක් තොගෙ ගෙදරට පනිනව.. තෝයි හතර වටේ ගෙවල්වල උනුයි එකතුවෙලා, හොරාට ගහල අල්ල ගන්නව,පොලිසියට බාර දෙනව..

    පස්සෙ තොපෙන් ගුඩි කාපු අහිංසක හොරා ඇගේ අමාරුව නිසා පොලිසියෙන් ස්පිරිතාලට ගිහින් දානව ,ස්පිරිතාලෙදි ඌට හුස්ම ගන්ඩ අමාරු නිසා , කොරෝනා ටෙස්ට් කරනව.. හොරාට කොරෝනා පොසිටිවු..දැන් ක්ලෝස් කන්ටැක් කියද??? :baffled::baffled:
     
    Status
    Not open for further replies.