Fucking Mayor

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    බලංගෝඩ නගර සබාවේ 🌷🌷 taචන්දේ දුන්නු ගං කබරයෝ දැන් සැපද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,961
    113
    බලංගෝඩ නගර සබාවේ 🌷🌷 taචන්දේ දුන්නු ගං කබරයෝ දැන් සැපද ?

    ඕකා යූ එන් පී කාරයෙක් බන්.



    5cJStVH.jpg
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඕකා යූ එන් පී කාරයෙක් බන්.



    5cJStVH.jpg




    ඕක ඌ කලින් හිටිය පක්ෂේම් මේදා ඌ ඉල්ලුවේ පොට්ටුවෙන්. රත්නපුර හැම ආසනයක්ම දින්නේ පොට්ටුව
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu


    ඕක ඌ කලින් හිටිය පක්ෂේම් මේදා ඌ ඉල්ලුවේ පොට්ටුවෙන්. රත්නපුර හැම ආසනයක්ම දින්නේ පොට්ටුව

    moke unath guu 7 ban..gahala elawanna ona ponsiyala... uta balaya thibba kiyala ohoma karanna bee..mokek hari ponnayek form karala muwa
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,961
    113


    ඕක ඌ කලින් හිටිය පක්ෂේම් මේදා ඌ ඉල්ලුවේ පොට්ටුවෙන්. රත්නපුර හැම ආසනයක්ම දින්නේ පොට්ටුව

    එක්සත් ජාතික පක්‍ෂයෙට සුළුතර බලය හිමිව ඇති බලන්ගොඩ නගර සභාවේ
    http://www.lankadeepa.lk/provincial_news/බලන්ගොඩ-නගර-සභා-අයවැය-පරාදයි/59-561159
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළැයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර (එජාප) පිළිබඳ චෝදනාවක් නැගී තිබේ.
    බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එලවලු අලෙවි කිරීමට ගිය අත්‍යවශ්‍ය සේවා ලොරි රථයක් රත්නපුර
    නගරයට පනවා තිබෙන

    පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් බලංගොඩ නගරයේ සිටම එලවලු අලෙවි කරමින් සිටිඅවස්ථාවේ කඩා වැදුනු ඔහු කිසිඳු දැනුම්දීමකින් තොරව ඔහු විසින්ම භූමි තෙල් හලා එම එලවලු විනාශ කරඇතැයි එම පුවතයි.
    ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය මෙවැනි මොහොතක එලවලු තොගයක් නැවත පාරිභෝජනය කළ නොහැකි ලෙසට විනාශ කර දැමීම ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවට සමාජ මාධ්‍ය හරහා චෝදනා මතුව ඇති අතරම නීතිය අතට ගැනීමත්, එලවලු විනාශ කිරීම සම්බන්ධයෙනුත් අදාල ප්‍රාදේශීය දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට දන්වා තිබේ.
    අදාල ව්‍යාපාරිකයින් සඳහන් කරන්නේ තමන් බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එළවලු රැගෙන ආ බවයි.අලුයම කාලයේදී එළවලු රැගෙන පැමිණි බැවින් රත්නපුර ප්‍රදේශය අවධානම් කලාපයක් ලෙස නම් කර තිබෙනු තමන් නොදන්නා බවත් එබැවින් බලංගොඩ නගරයේදී සිය ව්‍යාපාර කටයුතු සිදු කළ බවත් ඔවුන් සඳහන් කර තිබුණි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,458
    2
    53,961
    113
    රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළැයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර (එජාප) පිළිබඳ චෝදනාවක් නැගී තිබේ.

    කෝ අර රේට් - රාළ :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රටේ රාළට කෙලිංම unp කියන්න ලැජ්ජ හිතෙන්න ඇති :( ඒකයි බොරුවට රට වෙනුවෙන් කතා කරනව කියල ගෝඨට බැන්නෙ :sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌ ඉරෝසාන් ට තමයි කියන්නෙ ෆෝරම් එකේ ජෝකර් කියල :baffled:


    u ehema kiuwata dannao danithi u kuda kiyala kalin account walin boru news dala ban una dan meken wenama game ekak gahnawa.:rofl::rofl::rofl:

    oka karapu eka pohotuwe ekek unam me thread eke loku post dala rachana liyala windai 5hen 5hata bump karala pora UNP kiyala dana gathata passe pathapalathe enne na.:rofl::rofl::rofl: