Fucking Mayor

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    බලංගෝඩ නගර සබාවේ 🌷🌷 taචන්දේ දුන්නු ගං කබරයෝ දැන් සැපද ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළැයි බලංගොඩ නගර සභාවේ සභාපති චමික වැවේගෙදර (එජාප) පිළිබඳ චෝදනාවක් නැගී තිබේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    රටේ රාළට කෙලිංම unp කියන්න ලැජ්ජ හිතෙන්න ඇති :( ඒකයි බොරුවට රට වෙනුවෙන් කතා කරනව කියල ගෝඨට බැන්නෙ :sorry:

    Umba danne nadde rala kiyanne kawde kiyela :P
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කෝ අර රේට් - රාළ :rofl:
    යූ ඇන් පි වුනත් බල්ල බල්ලමයි ඈ. ඈ බන් අර ලමයෙක් දූෂණය කරපු පොට්ටුවා ගැන වචනයක් කටරිනවා දැක්කේ නෑනේ බන්.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් මාව රුචිරට අන්දලා ඉවරයි වගේ දැන් hirashgeff
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    යූ ඇන් පි වුනත් බල්ල බල්ලමයි ඈ. ඈ බන් අර ලමයෙක් දූෂණය කරපු පොට්ටුවා ගැන වචනයක් කටරිනවා දැක්කේ නෑනේ බන්.

    කවුරුවත් ඒ පොට්ටුවා යූඑන්පී කාරයෙක් කියල දේශපාලන වාසි ගන්න බොරු කිව්වෙ නෑනෙ :D
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොට්ටුවේ ලමා අපචාර නොදැක්ක උන් හෙරොයින් විකුනනවා නොදැක්ක උන් රාළට වැරදුනාම උඩ පැන නටතෙයි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රාළට වැරදුන එකෙන් කිදෙනෙක්ගේ රෙද්ද කඩන් වැටුනද කියලා මේතන බලාගන්න පුලුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    පොට්ටුවේ ලමා අපචාර නොදැක්ක උන් හෙරොයින් විකුනනවා නොදැක්ක උන් රාළට වැරදුනාම උඩ පැන නටතෙයි.

    වැරදුන පළවෙනි පාර නෙමෙයිනේ රාලෙ.

    නිරෝධායනේ ටොයිලට් බොරුවත් කිරියට ගෙනාවෙ රාළ නේද?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වැරදුන පළවෙනි පාර නෙමෙයිනේ රාලෙ.

    නිරෝධායනේ ටොයිලට් බොරුවත් කිරියට ගෙනාවෙ රාළ නේද?
    එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.:angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.:angry::angry:

    :rofl:
    බයියො එක්ක ස්වාධීන අදහසක්වත් දරන්න බෑ නේ :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.:angry::angry:

    රාළ කිතුල් ගහේ :rofl:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එකවතාවක් විතරද මනුස්සයෙකුට වැරදෙන්න පුළුවන්. මම හදපුවා නෙවෙයි නේ ඔය නිරෝධයාන පොස්ටු. බුකියේ තිබ්බ එකක් ෂෙයාර් කෙරෙව්වා.:angry::angry:
    හිනෙකින් වත් හිතෙන්නේ නැද්ද වැරදුන තැන් වලට වඩා රාළ ඇත්ත කියපු තැන් වැඩියෙන් තියෙනවා කියලා ?:angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,950
    113
    හිනෙකින් වත් හිතෙන්නේ නැද්ද වැරදුන තැන් වලට වඩා රාළ ඇත්ත කියපු තැන් වැඩියෙන් තියෙනවා කියලා ?:angry::angry:

    "ඇත්ත කීම" කියන එකේ විරුද්ධ පදේ "වැරදීම" නෙමෙයි රාළෙ, "බොරු කීම" :rofl:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    "ඇත්ත කීම" කියන එකේ විරුද්ධ පදේ "වැරදීම" නෙමෙයි රාළෙ, "බොරු කීම" :rofl:
    බොරු කීම වෙන්නේ දැන දැන බොරුවක් සමාජගත කරොත්නේ බොලව්.:angry::angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,635
    113
    hari hari..oka ohomma shape keramu...oya yaka oya widiheta action gatte naththan unp ponnayo kiyela apahasa kerenewane kohomath :P...