Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    Unpopular opinion: In the end the countries that went along with herd immunity will come-out on top. Less old people to worry about and minimum restrictions with regards to daily activities will minimize possible effects of an economic fallout. These countries came out on top for the exact same reasons and not by being humane..
    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    ඉන්දුනිසියාවේ සංචාරය කොට මෙරටට පැමිණ සිටියදී කොරෝනා වෛරසය වැලදී ඉන් සුවය ලබා නිවසට පැමිණි පුද්ගලයෙකු ඔහුට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ සැරිසැරීම නිසා අද දිනයේදී සෞඛ්‍ය බලධාරීන් ඔහුට දැඩි සේ අවවාද කර තිබෙනවා.
    ආගමික ප්‍රචාරක කටයුත්තක් සදහා ඉන්දුනීසියාව බලා ගොස් පසුගිය මාර්තු මස 17 වන දින මෙරට පැමිණි පුත්තලම, කඩුමයාකුලම් පාර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු වන මොහුට නව කොරෝනා වෛරසය අසාධනය වී ඇති බවට අනාවරණය වීමත් සමග පසුගිය මාර්තු මස 28 වෙනිදා සෞඛ්‍ය අංශ විසින් වැඩිදුර ප්‍රතිකාර සදහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යවනු ලැබුවා.
    එලෙස වැඩිදුර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු ඊයේ (10) දිනයේදී සුවය ලබා නැවත නිවෙස් බලා පැමිණ තිබෙනවා. මේ වන විට ඔහුගේ බිරිද සහ දරුවන්ද නිරෝධායනය මධ්‍යස්ථානයනහි මෙන්ම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත යොමු කර තිබෙනවා.
    කොරෝනා වෛරසයෙන් සුවය ලබා ඔහු සිය නිවසට පැමිණිමත් සමග සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව සිය නිවසේ දින 14ක කාලයක් රැදී සිටීමට උපදෙස් දී තිබුණද, අදාල පුද්ගලයා මේ වන විටත් ප්‍රදේශයේ වෙනත් නිවාස වෙත සංචාරය කොට ඇති බවට අද (11) දින සෞඛ්‍ය අංශ වෙත තහවුරු වීමත් සමග සෞඛ්‍ය අංශ විසින් ඔහුට දැඩි සේ අවවාද කොට ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.
    මේ වනවිට මෙම ගම්මානය සම්පූර්ණයෙන් හුදෙකලා කිරීමට රජය විසින් පියවර ගෙන තිබුණත් අද වන විට විවිධ පුද්ගලයින් සිය ව්‍යාපාරික කටයුතු සදහා පැමිණෙන ආකාරය මෙහිදී සෞඛ්‍ය අංශ වෙත දක්නට ලැබුණු බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland

    endpoint1.adstudio.cloud
    endpoint1.adstudio.cloud

    backend-ssp.adstudio.cloud

    Lebbe
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    හෙළයෙක්;25302815 said:
    ඕවර් ගිහින් තියෙන්නෙ ෆ්‍රී විල් එක.

    වල්බූරු නිදහස :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔයා කියන එක හරි. මේ ලෝකෙට ලමයි හැදුවොත් උන් ඉතිහාසය ඉගෙන ගන්න ගිහිල්ල 2020 වුන දේවල් බලල පිස්සො වෙයි :sorry:

    හෙළයෙක්;25302815 said:
    ඕවර් ගිහින් තියෙන්නෙ ෆ්‍රී විල් එක.

    :(
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Unpopular opinion: In the end the countries that went along with herd immunity will come-out on top. Less old people to worry about and minimum restrictions with regards to daily activities will minimize possible effects of an economic fallout. These countries came out on top for the exact same reasons and not by being humane..

    UK tried "Herd Immunity" and gave it up to flatten the curve, Sweden is still playing with no lockdowns... Lets see what happens. On the other hand Taiwan, South Korea, Singapore were trying to control spread from first case and keeping the countries running as much as possible
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Six THOUSAND families line up in their cars for hours at a food bank in San Antonio as millions across the country turn to charity organizations to keep from going hungry during coronavirus lockdown

    26879218-8207245-Feeding_South_Florida_has_seen_a_600_per_cent_increase_in_the_th-a-9_1586534373856.jpg

    26605322-8207245-Motorists_were_forced_to_wait_on_a_mile_long_line_pictured_for_a-a-14_1586534374122.jpg
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    තව සති 2ක් ඉන්දියාව lockdown
    ඉන්දියාව තව සති දෙකකට lockdown කරන්නැයි අගමැති මෝදිගෙන් ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍ය මහඇමතිවරු බහුතරයක් ඉල්ලයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔයා කියන එක හරි. මේ ලෝකෙට ලමයි හැදුවොත් උන් ඉතිහාසය ඉගෙන ගන්න ගිහිල්ල 2020 වුන දේවල් බලල පිස්සො වෙයි :sorry:

    :(
    තොපි දැන් ල0කාවෙදහ් ඉන්නෙහ් ?
    මැන්චෙස්ටර් නෙමෙදහ් ? :rofl:
     
    Status
    Not open for further replies.