new year celebrate karai kiyala wenna barida..?වැඩේ පොඩ්ඩක් දෙල් වේගෙන එන සීන් එකක් තින්නේ
ඒක නිසා කර්ෆිව් එක එක්ස්ටෙන්ස් කරලා

new year celebrate karai kiyala wenna barida..?වැඩේ පොඩ්ඩක් දෙල් වේගෙන එන සීන් එකක් තින්නේ
ඒක නිසා කර්ෆිව් එක එක්ස්ටෙන්ස් කරලා

අද රෑ වෙද්දී ( දහයා මාර එකොළහ වෙද්දී ) තව කේසස් කන්ෆර්ම් වෙන්න පුළුවන් .. නැතිවෙන්නත් පුළුවන් තාම ටෙස්ටින් යනවා අර ජාල ඇල කෙස් එක ටිකක් දරුණුවට යනවා
අන්කර්න්ෆ්ර්ම්ඩ්
අදිරිනිතිය දික් කරලා 16 වෙන කල්ල්.අනික් පති වලට දිගටම.කෙල වෙලා වගේ.එකයි දික්කරන්න අත්තේ

ei mchn seen eka?? udu duwalada wede...
අරින්න තමා වෙන්නෙ.මං කිව්වෙ
19 අරින එකත් ඔය වගේම තමාඅරින්න වෙන්නෑ
![]()
අද රෑ වෙද්දී ( දහයා මාර එකොළහ වෙද්දී ) තව කේසස් කන්ෆර්ම් වෙන්න පුළුවන් .. නැතිවෙන්නත් පුළුවන් තාම ටෙස්ටින් යනවා අර ජාල ඇල කෙස් එක ටිකක් දරුණුවට යනවා
අන්කර්න්ෆ්ර්ම්ඩ්
okada maha loku breaking news eke..![]()
new year celebrate karai kiyala wenna barida..?![]()
නිව්ස් එක ඒක වුනාට වැදගත් වෙන්නේ එහෙම තීරණයක් ගත්තේ ඇයි කියන එක

Ja-ela suduwella tawa set ekak quarantine karanna aran gihilla. e set eka wenna athi.
ඔව් ඒ සෙට් එකේ පනස් දෙකක් සාම්ප්ල්ස් අරගෙනම තමා නිරෝධානයට අවල තියෙන්නේ
ඒවා තාමා ටෙස්ටිං වෙන්න ඇති
තේරෙනවනේ ඉතිං.. රෑ වෙද්දී සමහරක් විට තව කන්ෆර්ම් කෙස් කිහිපයක් එන්න පුළුවන්
මේවා ආරංචි විතරයි මචන්ලා
හෙළයෙක්;25303441 said:උබ බලන පිලොසොෆි චැනල් ටිකක් දාපන්කො. ඊයෙ එක මරු.

ඒ නම් පිලොසොපි නෙමේ ir theory 


ඒ වුනාට ගොඩක් දේවල් කතා කරනව 

ඊයෙ එක කිව්වෙ mearsheimer ගෙ එකදඒ නම් පිලොසොපි නෙමේ ir theory
වැඩියෙන්ම බලන පිලොසොපි චැනල් නං මේ ටික තමා
https://www.youtube.com/user/thephilosophytube
මෙයාගෙ ඉස්සර දාපුව බලන්න දැන් නං drama කරන්න අරගෙන නාට්ටි කරන එක කරන්නෙ
https://www.youtube.com/user/thugnotes
සිනමා විචාර
https://www.youtube.com/user/ContraPoints/videos
මෙයා නං transgenderඒ වුනාට ගොඩක් දේවල් කතා කරනව
https://www.youtube.com/user/carneadesofcyrene/videos
හුඟක් ගැඹුරට කරුණු විස්තර කරන හොඳම චැනල් එකක් මේක![]()
උඩු දුවපු සීන් එකක් නෙමෙයි මචන් ආරංචි විදිහට
අපේ අයගෙම ගොන් වැඩ
නොරෝධානය වෙන්න කිව්වම හතර වටේ රවුම් ගහනවා සෝෂල් ඩිස්ටන්ස් අන්තිමයි
සහ ජා ඇල කෙස් එක

