Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉන්දියාව සහ සිංගප්පුරුව දැඩි අවදානමක

    සිංගප්පූරුව දැනටමත් සෝෂල් ස්ප්‍රෙඩ්ඉන්ස් පටන් අරං

    ඔකද ඔයි. මම හිතුවා ලංකාවේ එකක් කියලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දෙවෙනි පාසල් වරය මැයි එකොළහ

    තව ලෙඩ්ඩු 20 ක් විතර හම්බුනොත් පටන් ගන්න දවස තව කල් දාන්න වෙනව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    විල්සන් මාමා;25303764 said:
    Puduma breaking news :angry:
    2nd term eka patan ganna eka kal giya eka munta breaking news walata danna oneda. heta news wala kiwwanam mokada wenne. muntath one minisunwa baya karanna :angry::angry::angry:

    මාමේ වැඩිය තරහ ගන්න එපා වයසට යයි:lol::lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔහෙම ගියොත් ආයි ස්කෝල පටන් ගන්න වේනනේ අගෝස්තු නිවාඩුවෙන් පස්සේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 වැනිදාට කල් යයි.
    ඔක තව කල්‍ යනවා බයවෙන්න එපා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 වැනිදාට කල් යයි.
    ඔක තව කල්‍ යනවා බයවෙන්න එපා.

    ටීචර්ලාට පට්ට නේද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවන පාසල් වාරය ආරම්භ කිරීම මැයි 11 වැනිදාට කල් යයි.
    ඔක තව කල්‍ යනවා බයවෙන්න එපා.

    කොරෝන හැදිල මැරෙන ලමයින්ට නං අවම අවුරුදු 6ක් වත් කල් යනව :yes: :sorry: :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25303797 said:
    තෝ දවසකට එක ශුක්‍රාණු කතාවක් කියනවනෙ:angry::angry::angry:

    ඉතිං ඇත්තනෙ :sorry: වායු දූශණෙත් එක්ක පෙනහලු ආබාධ තියාගෙන දන්නෙ නැති ළමයි කොච්චර ඇතිද ලංකාවෙ :( එහෙම අයට හැදෙන්න පැතිරුණොත් සෑහෙන ප්‍රමාණයක් මැරෙයි :( විශේෂයෙන් මහනුවර :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොරෝන හැදිල මැරෙන ලමයින්ට නං අවම අවුරුදු 6ක් වත් කල් යනව :yes: :sorry: :(
    කැරි කටක් තොට තියෙන්නෙහ් :rofl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉතිං ඇත්තනෙ :sorry: වායු දූශණෙත් එක්ක පෙනහලු ආබාධ තියාගෙන දන්නෙ නැති ළමයි කොච්චර ඇතිද ලංකාවෙ :( එහෙම අයට හැදෙන්න පැතිරුණොත් සෑහෙන ප්‍රමාණයක් මැරෙයි :( විශේෂයෙන් මහනුවර :sorry:

    ඒකෙත් ගත යුත්තක් තියනවා තමා බලන් ගියාම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    කොරෝන හැදිල මැරෙන ලමයින්ට නං අවම අවුරුදු 6ක් වත් කල් යනව :yes: :sorry: :(

    මේක පුනරුත්පත්තිය හා සම්බන්ධ කතාවක්ද? නැත්නම් මට මේක තේරුණේ නෑ :eek:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේක පුනරුත්පත්තිය හා සම්බන්ධ කතාවක්ද? නැත්නම් මට මේක තේරුණේ නෑ :eek:

    බලපං ඒ කතාව ගිය දුර
    ඌට ස්පෙලින් වැරදිලා ටයිප් වෙලා බං
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතිං ඇත්තනෙ :sorry: වායු දූශණෙත් එක්ක පෙනහලු ආබාධ තියාගෙන දන්නෙ නැති ළමයි කොච්චර ඇතිද ලංකාවෙ :( එහෙම අයට හැදෙන්න පැතිරුණොත් සෑහෙන ප්‍රමාණයක් මැරෙයි :( විශේෂයෙන් මහනුවර :sorry:

    උබ මැරෙන්න කලින් සෙස් කරන්න ආස නැද්ද? :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක පුනරුත්පත්තිය හා සම්බන්ධ කතාවක්ද? නැත්නම් මට මේක තේරුණේ නෑ :eek:

    කොරෝන වලිං මැරිල කෙලිංම ගිහිං මනුස්සයෙක් වෙනව කියල උපකල්පනය කලා. එතකොට අවමය අවුරුදු 6කට විතර කිට්ටු වෙන්න කල් යනවනෙ ඊලඟ ආත්මෙ ඉස්කෝලෙ යන වයස වෙද්දි :yes:

    උබ මැරෙන්න කලින් සෙස් කරන්න ආස නැද්ද? :rolleyes:

    :no:
     
    Status
    Not open for further replies.