ලංකාවට වඩා පොහොසත් රටක් නේද බං Ecuador? Population density එකත් අඩුයිනෙ? ඇයි මේ මිනී පාරෙ දාල යන්න තරම් කෙළවෙලා තියෙන්නෙ?
Ecuador HDI rankings wala apita wada pahala inne
ලංකාවට වඩා පොහොසත් රටක් නේද බං Ecuador? Population density එකත් අඩුයිනෙ? ඇයි මේ මිනී පාරෙ දාල යන්න තරම් කෙළවෙලා තියෙන්නෙ?
රිපෝට් කරන්නෙ කොහොමද?
Screenshot එකකින් රිපෝට් කරන්න පුළුවන් ද?
රිපෝට් කරන්නත් කලින් ඌ ප්‍රොෆයිල් එකම ඩිලීට් කරලා වගේ හොයා ගන්න බැහැ.
උබ කරන නසරාණි වැඩ හැමෝම කරන්නේ නෑ පොන්ස්ඇම්ම නම් අම්මට හුකලා නිදා ගනියකො පොන්ස් වද නොදී![]()

Ecuador HDI rankings wala apita wada pahala inne

මං මේ කල්පනා කළේ යුද්දෙත් තාම තිබ්බා නං සිංහලුන්ට මොනවා වේවිද කියලා.
ආමි කැම්ප් වලට එහෙම බෝ උනා නම් ලෝක යුද්ධ කාලේ spanish flu හදුනා වගේ මහා විනාසයක් වෙන්නේ
Not like this it won't

ආමි එකට කෑම්ප් වලට වෙලා ඉන්න වෙන්නෙ නෑ කොහොමත් රට වටේ කොරෝනා පාලනේට යවන්නෙ කොහොමද බෝඩරේ, වරායවල්, එයාපෝට් ගාඩ් කරන අතරේ
I meant SL is like a cat with 7 lives..
gale gahuwath maranna ba ....![]()

නෑ කෑම්ප් කියන්නේ මේ permenent ඒවා නෙවෙයි, යුද්දේ කරද්දී හදා ගන්න තාවකාලික ඒවා. ඒවගේ hygiene maintain කරන්න උනත් අමාරුයි නේ

ඩිලීට් කරල නම් බැරිවෙයි
කැම්පස් පටන් ගන්න එක ඉස්කෝලෙ පටන් ගන්න එක ගැනත් බොරු ප්‍රචාර යවනවා දැක්කා. 11 පටන් ගන්නව කියල දැක්කා කොහෙ හරි.බොරුවක් නේද එකත්?
කොහොමද බං රිපෝට් කරන්නෙ?

කැම්පස් පටන් ගන්න එක ඉස්කෝලෙ පටන් ගන්න එක ගැනත් බොරු ප්‍රචාර යවනවා දැක්කා. 11 පටන් ගන්නව කියල දැක්කා කොහෙ හරි.බොරුවක් නේද එකත්?
කොහොමද බං රිපෝට් කරන්නෙ?
ට්‍රම්ප් පිස්ස ඌ රට අරින්ඩ යන්නෙ මට නම් පේන විදිහට..එහෙම උනොත් උන් ඉවරටම ඉවරයි ,
උට ඇමෙරිකාව විවුර්ත කරන්න පුදුම හදිස්සියක් තියෙන්නේ.