~ 2020 එලකිරි කබෙ ~ corona edition ❤ ~ members count
සරලයි සුන්දරයි 
එපා නම් පොස්ට් එකක් නොදා හිටපන් පොස්ට් එක දාන මුල් 100 කබෙ සමාජිකයො වෙනවා
නායකයො නැ ටිම් 2 සමාජිකයො සම නායකයො මෙදා පාර ~ corona edition ❤ ~ නිසා
අනික උබලා මරා ගන්න එපා අනික් ත්ර්ඩෙ එකෙන් කබෙ අදින්න පටන් ගන්නවා
හෙට දවල් 2 වෙනකම් මෙ ත්ර්ඩෙ එකට පොස්ට් දාන උන් සෙට් එක ඔත්තෙ ඉරට්ටෙ විදිහට නම්බරෙ පිලිවෙල අනුව ටිම් 2කට දානවා ඔක්කොම නායකයො ටිම් 2 කෙම ඉන්න සෙට් එකම නම මම දාන්නම්
A or B team wage 
පරිස්සමින් ගෙදරට වෙලා කබෙ අදිමු මෙදා පාර හැමොම
කබෙ අදින්න පටන් ගන්නවා හෙට හවස 7 ඉදන් ...දවස් 2 ක්
මෙදා පාර මුලු එලකිරියටම විවුර්තයි ඔනෙම එකෙක් පොස්ට් කියක් උනත් රතු කොටු නිල් කොටු කිසිම අවුලක් නැ ~ corona edition ❤ ~ නිසා
corona edition ❤ නිසා - රෙප් + රෙප් ඔනෙ එකෙක්ට මෙදා පාර එන්න පුලුවන්

Last edited: