Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    92231678_232536798116394_2385765719162748928_o.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    test wedipura yanawanam nikanma gana wedi wei. ugurata hora hamadama beheth bonna be..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තට්ටය අහනව කොරෝනා 100%ක් ඉවරයි කියන්ඩ පුලුවන්ද කියල - බැ
    ඉට පස්සෙ කියනව පාර්ලිමේන්තුව අයෙ කැදවන්ඩලු ලොල් ඔය තට්ටයම ම්ට කලින් කිව දවසට ලක්ශ 200කට වඩා යනව ඔය 225 නඩත්තු කරන්ඩ කියල ඒ සල්ලි ටික තියාගෙන ඒවත් කොරෝනා වලට වියදම් කරවන එකනෙ හොදම දේ

    සුලුතර ආණ්ඩුව කියන දේ අමතක කරන්ඩලු , නරකද රටම ව්පක්ශ කියන එක අවුරුදු 5කට අමතක කරල මේ විදිහටම පාලනය ගෙනියන්ඩ දුන්න නම්..අවුරුදු 5ට පාර්ලිමේන්තුවෙ 225 නඩත්තු කරන්ඩ යන වියදම ඉතුරු කරාමම රටට ගොඩ යන්ඩ පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

    මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලබන සතියේ රැස්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

    කොවිඩ්-19 වෛරසය පාලනය කළ හැකි කාල වකවානුව තීරණය කිරීමෙන් පසු මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසම තීරණය කර තිබේ. බොහෝ දුරට මැයි මස අවසානයේ හෝ ජූලි මාසයේදී මැතිවරණය පැවැත්වීමට කොමිසමේ අවධානය යොමුකර ඇති බවද වාර්තා වෙයි.

    මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කිරීමේ වගකීම කොමිෂන් සභාව සතු බව ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    WHO එකෙන් එපා කියයි කෙලින්ම.අනික කෙල වුනොත් උදව් කරන එකකුත් න
     
    Status
    Not open for further replies.