බැච් එකක මහපොළ හම්බවෙන්නෙ දුප්පත් අයට ඇර වෙනකාටද?
රෑන්ක් පදනම මත දෙන ආධාරය රෑන්ක් නොදෙන විෂයන් කරපු අයට හම්බ වෙන්න පුළුවන් ද?

රෑන්ක් නොදෙන විශයන් මොනවද ? දුප්පත් කියන්නේ ඉතිං ග්‍රාම සේවක තමා බස් එහෙම තියබ උනුත් ඉන්නවා මහපොල ගන්න...කෙල්ලො නන් සැලුන් යනවා කොල්ලො නන් එදාට බිලා පොඩි පාටියක් දානවා...ඇත්තටම මහපොල ඕනි උනුත් ඉන්නවා හැබයි
evaluation reports බලපන්.
රෑන්ක් දෙන්නෙ නෑ අඩු ගාණක් ලියන විෂයන් සහ පොදු විෂය ධාරාවට අයිති ඒවා කරන අයට
රෑන්ක් නොදෙන විශයන් මොනවද ? දුප්පත් කියන්නේ ඉතිං ග්‍රාම සේවක තමා බස් එහෙම තියබ උනුත් ඉන්නවා මහපොල ගන්න...කෙල්ලො නන් සැලුන් යනවා කොල්ලො නන් එදාට බිලා පොඩි පාටියක් දානවා...ඇත්තටම මහපොල ඕනි උනුත් ඉන්නවා හැබයි

මහපොල දෙන්නෙ හෙනම ගොන් විදියට... සුපර් මෙරිට් කියල දැන් 5050 දෙනව මැත්ස් නම් මුල් රෑන්ක් 300 ටද කොහෙද... මොන මගුලකට දෙනවද දන්නෙ නෑ ඊට වඩා අවශ්‍යතාව තියන උන්ට මහපොල මග ඇරෙනව