මහපොල

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    බැච් එකක මහපොළ හම්බවෙන්නෙ දුප්පත් අයට ඇර වෙනකාටද?

    රෑන්ක් පදනම මත දෙන ආධාරය රෑන්ක් නොදෙන විෂයන් කරපු අයට හම්බ වෙන්න පුළුවන් ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,739
    113
    අම්බකිස්ස
    බැච් එකක මහපොළ හම්බවෙන්නෙ දුප්පත් අයට ඇර වෙනකාටද?

    රෑන්ක් පදනම මත දෙන ආධාරය රෑන්ක් නොදෙන විෂයන් කරපු අයට හම්බ වෙන්න පුළුවන් ද?

    රෑන්ක් නොදෙන විශයන් මොනවද ? දුප්පත් කියන්නේ ඉතිං ග්‍රාම සේවක තමා බස් එහෙම තියබ උනුත් ඉන්නවා මහපොල ගන්න...කෙල්ලො නන් සැලුන් යනවා කොල්ලො නන් එදාට බිලා පොඩි පාටියක් දානවා...ඇත්තටම මහපොල ඕනි උනුත් ඉන්නවා හැබයි
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    රෑන්ක් නොදෙන විශයන් මොනවද ? දුප්පත් කියන්නේ ඉතිං ග්‍රාම සේවක තමා බස් එහෙම තියබ උනුත් ඉන්නවා මහපොල ගන්න...කෙල්ලො නන් සැලුන් යනවා කොල්ලො නන් එදාට බිලා පොඩි පාටියක් දානවා...ඇත්තටම මහපොල ඕනි උනුත් ඉන්නවා හැබයි

    evaluation reports බලපන්.
    රෑන්ක් දෙන්නෙ නෑ අඩු ගාණක් ලියන විෂයන් සහ පොදු විෂය ධාරාවට අයිති ඒවා කරන අයට
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    evaluation reports බලපන්.
    රෑන්ක් දෙන්නෙ නෑ අඩු ගාණක් ලියන විෂයන් සහ පොදු විෂය ධාරාවට අයිති ඒවා කරන අයට

    එතකොට මෙරිට්වලට අහුවෙන්නෙත් නෑනෙ
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    රෑන්ක් නොදෙන විශයන් මොනවද ? දුප්පත් කියන්නේ ඉතිං ග්‍රාම සේවක තමා බස් එහෙම තියබ උනුත් ඉන්නවා මහපොල ගන්න...කෙල්ලො නන් සැලුන් යනවා කොල්ලො නන් එදාට බිලා පොඩි පාටියක් දානවා...ඇත්තටම මහපොල ඕනි උනුත් ඉන්නවා හැබයි

    මහපොළ හම්බ වෙනවා කියල මුළු බැච් එකම දැන ගන්නව ද

    පව් යකු උන්:sorry::lol:

    එතකොට කොළඹ හතේ එවුන් උන්ට හිනා වෙනවා ඇති:dull:

    ඊට පස්සෙ ඉතිං හීනමානය ගහල ඊළග බැච් එකේ ලොකු ලොකු ඉස්කෝලවල ළමයින්ව මඩවනව ඇති:frown:
     
    Last edited:

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Merit walata danawa api uni yadi merit hitapu nisa 2550k waga hamba una eta passa 4000 kala aka 5000 una. Merit walata wadipura Hamaba una ne. Apa batch aka merit unata duppath unta e hanama sali tiyana kenaga Puthak hitiya utath Hamaba una kohoma gathada dana ne
     
    nclabz

    Member
    Jan 24, 2011
    18
    2
    0
    මහපොල දෙන්නෙ හෙනම ගොන් විදියට... සුපර් මෙරිට් කියල දැන් 5050 දෙනව මැත්ස් නම් මුල් රෑන්ක් 300 ටද කොහෙද... මොන මගුලකට දෙනවද දන්නෙ නෑ ඊට වඩා අවශ්‍යතාව තියන උන්ට මහපොල මග ඇරෙනව
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මහපොල දෙන්නෙ හෙනම ගොන් විදියට... සුපර් මෙරිට් කියල දැන් 5050 දෙනව මැත්ස් නම් මුල් රෑන්ක් 300 ටද කොහෙද... මොන මගුලකට දෙනවද දන්නෙ නෑ ඊට වඩා අවශ්‍යතාව තියන උන්ට මහපොල මග ඇරෙනව

    දුප්පත් කියල ඇවිත් තව මිනිස්සු මරන ගොං කාලකණ්ණින්ට හීනමාන මානසික ලෙඩ්ඩුන්ට තව සල්ලිත් දීලා ඉගන ගන්න එන උන්ට හුකවන්න ඕන ද?
    දක්ෂ එකාට දෙන එක වටිනවා. උන් මිනිමරන්න රැග් දෙන්න යන්නෙ නෑ.

    ගම්වල කැරියො ඇවිත් මහ පොලත් අරන් හුකලත් යනවා :growl:

    මම මේ කතා කරේ පොදු විෂය ධාරාවල උසස් ගණිතය හින්දි වගේ දුර්ලභ විෂයන්වල දක්ෂයොන්ට මහපොළ නැති වෙන එක ගැන.
     
    Last edited: