SLT night time data

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    රැ 12 වෙනකන් ඇහරිලා ඉන්නෙත් නැති නිසා උදේ 8 වෙනකොට night time data නතර කරන නිසා හැම මාසෙම 70+GB ඉතුරු වෙනවා. මාසේ අන්තිම වෙනකොටday time data ආයෙත් සල්ලි වලට ගන්න වෙනවා. torrent දාන්නෙත් day එකේ. අර ඉතුරු වෙන night time data ටික අපරාදෙ. මම බැලුවේ නිදි මරන්නෙ නැතුව torrent download කරන්න පුලුවන් විදිහක්.

    රැ 12ට computer එක ඔන් කරගන්න ක්‍රමයක් තමයි ඔනේ.

    Smart home button කියලා එකක් තියෙනවා. ඒත් මෙ දවස් වල කොහෙන් කියලා ඒකක් ගන්නද. Arduino code එකක් ලියලා servo එකක් දාල හදා ගන්න කියලා බැලුවෙ.

    මොකද හිතන්නෙ? මේ විදිහ නැතුව වෙන ක්‍රම තියෙනවද? (without using Utorrent Scheduler)
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මමනම් පවප්ලෑන් එකක් හදල තියෙන්නෙ ඔටෝ ඕෆ් වෙන එක Never සෙට් කරල, මැක්ස් CPU යූස් එක 35% වගේ තියල.
    ටොරන්ට් බාන්න ඕන දවසට ඒ පවර්ප්ලෑන් එක සිලෙක්ට් කරල ටොරන්ට් ඔන් කරල මම නිදියන්න යනව.
    ටොරන්ට් ක්ලයන්ට් එකේ ශෙඩුලර් දාල ඩව්න්ලෝඩ් ඉවර උනාම ඔටෝ ඕෆ් වෙන්න හදල තියෙන්නෙ.
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland

    How?