රැ 12 වෙනකන් ඇහරිලා ඉන්නෙත් නැති නිසා උදේ 8 වෙනකොට night time data නතර කරන නිසා හැම මාසෙම 70+GB ඉතුරු වෙනවා. මාසේ අන්තිම වෙනකොටday time data ආයෙත් සල්ලි වලට ගන්න වෙනවා. torrent දාන්නෙත් day එකේ. අර ඉතුරු වෙන night time data ටික අපරාදෙ. මම බැලුවේ නිදි මරන්නෙ නැතුව torrent download කරන්න පුලුවන් විදිහක්.
රැ 12ට computer එක ඔන් කරගන්න ක්රමයක් තමයි ඔනේ.
Smart home button කියලා එකක් තියෙනවා. ඒත් මෙ දවස් වල කොහෙන් කියලා ඒකක් ගන්නද. Arduino code එකක් ලියලා servo එකක් දාල හදා ගන්න කියලා බැලුවෙ.
මොකද හිතන්නෙ? මේ විදිහ නැතුව වෙන ක්රම තියෙනවද? (without using Utorrent Scheduler)

mama laptop ekaka karanne 