Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Whos watching Tiger King on Netflix? Best tv series. :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    test නොකර හිටියහම ලෙඩ්ඩු එලියට එන්නේ නැහැනේ .
    critical යන්නේ 10% වගේ .
    මතකනේ Korea වල ගෑනු කෙනෙක් 2000කට බෝ කරා .
    අවශ්‍ය ප්‍රමාණයට test කරේ නැති උනොත් එකපාර ලෙඩ්ඩු ගොඩක්
    එලියට එන්න පුළුවන් .

    10% උනත් එලියට එන්ඩ හරි එක්කො හොද වෙන්ඩ හරි කාලෙ හරි, කොහොමත් තව දින 14වඩා යනව අධි අවධානම් කලප අරින්ඩ..ඒ කාලෙ ඇතුලත එක්කො එලියට එයි එක්කො හැදුන උන්ටත් හොද වෙයි.. ටෙස්ට් නොකරනව කියල නැ කරගෙන යනව තව කල් තියෙනව හදිස්සියක් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meka mona bambuwakda mam lankave citizen kenek. Budun awath, allah awath. jesus awath, vishunu awath un ekek wath lankave citizenla newai un khomada mata udin inne lankave athule .

    ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා පොන්ස් උබ මොන හරකෙක්ද.. :angry::angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    No matter What China did or said , China is wrong.


    main-qimg-2b64a583e0e5fe2c93169672d08cba89.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ හම්බෙච 3න් දෙනෙක් තොරතුරු වසන් කරලා හොස්පිටල් අඩ්මිට් කරලා.දන් නිවුස් වල කිව්වේ.අනිල් ජාසින්හ කිව්වා මෙක තාම අවසන් නහ.තවමත් ලෙඩ්ඩු සමුවිම අපිට ලොකු ගටලුවක් වෙලා තියෙන්නේ කියලා.:sorry:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඊයේ හම්බෙච 3න් දෙනෙක් තොරතුරු වසන් කරලා හොස්පිටල් අඩ්මිට් කරලා.දන් නිවුස් වල කිව්වේ.අනිල් ජාසින්හ කිව්වා මෙක තාම අවසන් නහ.තවමත් ලෙඩ්ඩු සමුවිම අපිට ලොකු ගටලුවක් වෙලා තියෙන්නේ කියලා.:sorry:
    ඉයේ හම්බේච 3න් දෙනෙක් නිරොදනයෙන් පිට කට්ටිය
    අනික් උන් ඔක්කොම බෙරුවල හා ජා එල අදයි ඊයෙයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    ඉයේ හම්බේච 3න් දෙනෙක් නිරොදනයෙන් පිට කට්ටිය
    අනික් උන් ඔක්කොම බෙරුවල අදයි ඊයෙයි.
    ලොකු ඩොක්ට කිව්වනෙ ඊයෙ අවුලක් නෑ කියල .:sorry::sorry::sorry:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25309112 said:

    ලොකු ඩොක්ට කිව්වනෙ ඊයෙ අවුලක් නෑ කියල .:sorry::sorry::sorry:

    දන් අනිල් ජාසින්හ කිව්වා බන් තවමත් පිටින් කට්ටිය හම්බුවිම නිසා ගටලුවකට ලක් වෙලා තියෙන්නේ තාමත් මෙක ඉවර න කියලා පාලනය කලාට.
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හෙළයෙක්;25309112 said:

    ලොකු ඩොක්ට කිව්වනෙ ඊයෙ අවුලක් නෑ කියල .:sorry::sorry::sorry:

    baya wentepaa madam kiwwa 19 arinawa kiyala... labana mase meda wage aye wahamu! :baffled:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    දන් අනිල් ජාසින්හ කිව්වා බන් තවමත් පිටින් කට්ටිය හම්බුවිම නිසා ගටලුවකට ලක් වෙලා තියෙන්නේ තාමත් මෙක ඉවර න කියලා පාලනය කලාට.


    :(:(:(
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    බෙරුවල තම්බි ටික දෙනවා දුවන්න.වෙසක් එකටත් කෙලලායි නවතින්නේ.දන් කලුතර කොලබ පාස් කරන්න යන්නේ.:yes:

    :yes:
     
    Status
    Not open for further replies.