Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බාහිර උශනත්වයයි ශරීර උශ්නත්වයයි අතර අංශක කියක වෙනසක් තියෙනවද ?

    අoශක කතාවක් නෙමේ එතන තියෙන්නෙ වැවෙන පෘශ්ටය සම්බන්ධ දෙයක්..සරලව කියනව නම් තොට කන්ඩ නැතුව උන්නොත් මැරෙනව ,ආන්න ඒවගේ දෙයක්..අනිත් එක උබට වෙඩි වැදුනොත් ඒත් මැරෙනව , වයිර්ස් වලටත් වෙඩි වදිනව බාහිර පරිසරyedhi..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    අර ඉතාලියට ගිය ඩොක් සෙට් එක වගේ සෙට් එකක් china වලින් ඇවිත් මෙහෙ මේ වසන් ගතේ ඉවර කරන්න advise එකක් දෙන්නේ නැතේ ඇයි :(, අපේ එවුන් ට sure ද ඒ තරම් :shocked: , මේක ඉවරයක් නැනේ අප්පා :(
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,869
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ස් බැක්ටිරියා ලෝකයටම කරදරයක්. බැක්ටිරියා ඉක්මනට ඇන්ටිබයෝටික් වලට රෙසිස්ටන්ස් වෙන්න ගන්නවා. මේක මිනිස්සුන්ගෙම වැරැද්ද. හැම මගුලටම ඇන්ටිබයෝටික් ගහනවා. ආච්චිට සියාට දුන්න එවත් බොනවා. ⁣ෆාමසි වලින් දෙනවා ප්‍රෙස්කිබ්ෂන් නැතුව. අනිකදෙන බෙහෙක් ටික හරියට බොන්නැ. ලක්ෂන අඩු වුනාම බෙහෙත් නවත්තනවා. ඉතින් බැක්ටිරියා ඇන්ටිබයෝටික් වලට රෙසිස්ටන්ස් වෙනවා.

    අනික මතක තියාගන්න වෛරස් වලට ඇන්ටිබයෝටික් වැඩක් නැ. ඔන්ලි බැක්ටිරියා වලට විතරයි

    ඔව් බන් බැක්ටිරියාවලට ඇන්ටිබයටික් වැඩකරන්නේ නෑ. ඒත් වයිරස වල තියෙන අර් එන් ඒ දාමය ඉක්මනින් මියුටේට් වෙනවා ඉතින් බැක්ටිරියා ඇන්ටිබයොටික්වලට ගැලපෙන විදියට මියුටේට් වෙන්න දවස් 10යි යන්නේ. ඒ වගේම වයිරස වලට පුලුවන් නේ කාලයක් යනකොට විෂබීජනාසකවලට ගැලපෙන විදියට මුටේට් වෙන්න
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    erozan උබව බ්ලොක් කරලා තියෙන්ාන් උබේ කතාව වලට උත්තර දෙන්න ඕනා නැති නිසා. නැමති නැති නිසා. මම උපයා ගත්ත මොනාහරි දැනුමක් තියනවානම් ඒකට කෙල වෙන්නැ, උබ මම අට පාස් නැ කියලා නෙවෙයි මොන්ඩිසෝරි ගියේ නැ කියලා හිතුවත්. මොකද උබලා වගේ එවුන් කියන කතා නිකං හිස්ම හිස් වචන විතරයි. අපි මහා පොලවේ කරන්න ඕනා ඒවා කරලා ඇවිත් තමා ලියන්නේ. ඒ නිසා තොපිලා වගේ පිංබතාලා පාරේ ඉන්න මැක්කෙක් ගානටවත් කන්සිඩර් කරන්නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නිවුස් එක බලපන් දෙරනෙන් දම්මේ

    දෙරණෙ කිවද ලින්ක් කේස් එකක් නෙමේ ලින්ක් වලුන් පිට අලුත්ම සිදුවීමක් කියල?????? කවද්ද කිවෙ දිපන් බලන්ඩ ලින්ක් එක ??
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
    ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.

    මොන ⁣ ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.

    airport eke cleaning lady hambune eye newe eda.. dan tika dawasak wenawane
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දෙරණෙ කිවද ලින්ක් කේස් එකක් නෙමේ ලින්ක් වලුන් පිට අලුත්ම සිදුවීමක් කියල?????? කවද්ද කිවෙ දිපන් බලන්ඩ ලින්ක් එක ??

    UBATA ONAM HOYAN BALAPAN UBA OKKOMA DANNA EKA NE:yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    cargo handlers, transit passengers තාම එනවා

    plane එලවන අය,කාර්ය මණ්ඩලේ පොඩි mistake එකකින් එන්න පුළුවන්නේ...

    තව ජපානේ ship එකේ දවස් 17 පස්සෙත් virus එක අහු උනේ...අර ගැනු කෙනෙක් සති 03 කින් එලියට බහින්නේ නැතුව ඉන්දෙද්දී ගෙදරට ගෙනාපු බඩු වලින් බෝවුනේ

    මට නම් තේරෙන දේ තාම කවුරුවත් හරියටම දන්නේ නැහැ මේක බෝවෙන විදිය :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan උබව බ්ලොක් කරලා තියෙන්ාන් උබේ කතාව වලට උත්තර දෙන්න ඕනා නැති නිසා. නැමති නැති නිසා. මම උපයා ගත්ත මොනාහරි දැනුමක් තියනවානම් ඒකට කෙල වෙන්නැ, උබ මම අට පාස් නැ කියලා නෙවෙයි මොන්ඩිසෝරි ගියේ නැ කියලා හිතුවත්. මොකද උබලා වගේ එවුන් කියන කතා නිකං හිස්ම හිස් වචන විතරයි. අපි මහා පොලවේ කරන්න ඕනා ඒවා කරලා ඇවිත් තමා ලියන්නේ. ඒ නිසා තොපිලා වගේ පිංබතාලා පාරේ ඉන්න මැක්කෙක් ගානටවත් කන්සිඩර් කරන්නැ.

    මාව බ්ලොක් කතාවක් නෙමේ පච පතුරවන්ඩ එපා කියල කියල තියෙන්නෙ..කිවෙ නම් කොහොමද කැම්පස් ගිහින් ඩ්‍රිගිය තියෙනව අරක මේක අන්තිමට 8 පන්තියෙ එකෙක් තරන් මොලයක් නැ ,ගොන් කතා පතුරෝනව..දන්නව කියල පෙන්නන්ඩ ගිහින් ඉරා ගන්නෙ නැතුව ඉදියොත් නරකද..ඔක්කොටම වඩා නොදන්න දේවල් කියවන්ඩ එපා පිචන් වෙන්ඩ වෙනව.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව් බන් බැක්ටිරියාවලට ඇන්ටිබයටික් වැඩකරන්නේ නෑ. ඒත් වයිරස වල තියෙන අර් එන් ඒ දාමය ඉක්මනින් මියුටේට් වෙනවා ඉතින් බැක්ටිරියා ඇන්ටිබයොටික්වලට ගැලපෙන විදියට මියුටේට් වෙන්න දවස් 10යි යන්නේ. ඒ වගේම වයිරස වලට පුලුවන් නේ කාලයක් යනකොට විෂබීජනාසකවලට ගැලපෙන විදියට මුටේට් වෙන්න

    පටලගන්න එපා පුතා. විශබිජ නාෂක වලින් කරන්නේ උගේ පිටත සැකිල්ලට කෙලලා අරින එක. ඉතින් ඒක උගේ rna එක මියුටේට් උනා කියලා ලේසියෙන් වෙනස් කරන්න අමාරුයි බාහිර සැකිල්ල.

    නමුත් මෙහෙම දෙයක් තියනවා, ඔය ඔනාම විසබිජ නාශකයක් වැඩ කරන්නේ බාහිර තියනකං විතරයි. ඇග ඇතුලට ගියාම ⁣ඔවා බොන්න දෙන්න බැ. ඇග තවත් හානි වෙනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,869
    113
    28
    ලොවෙත් නැති තැනක
    plane එලවන අය,කාර්ය මණ්ඩලේ පොඩි mistake එකකින් එන්න පුළුවන්නේ...

    තව ජපානේ ship එකේ දවස් 17 පස්සෙත් virus එක අහු උනේ...අර ගැනු කෙනෙක් සති 03 කින් එලියට බහින්නේ නැතුව ඉන්දෙද්දී ගෙදරට ගෙනාපු බඩු වලින් බෝවුනේ

    මට නම් තේරෙන දේ තාම කවුරුවත් හරියටම දන්නේ නැහැ මේක බෝවෙන විදිය :lol:

    ඔව් බන් අර ඇමෙරිකාවේ රූස්වෙල්ට් නැවටත් බඩු බනිස්ලූ නේද

    https://edition.cnn.com/2020/04/13/politics/theodore-roosevelt-sailor-coronavirus/index.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UBATA ONAM HOYAN BALAPAN UBA OKKOMA DANNA EKA NE:yes:

    මම දන්න එකක් නෙමේ, උබ පච පතුරවන්ඩ එපා, උබ ඔය පච කියල පල් උන පලවෙනි පාර නෙමේ ඔය..නිවුස් දානව නම් කන්ෆර්ම් කරපු නිවුස් දාපන් උබේ පච අපිට දැනගන්ස උවමනාවක් නැ.. :no::no:
     
    Last edited:
    Status
    Not open for further replies.