cargo handlers, transit passengers තාම එනවා
Transit ewath nawaththuwa machan.. all passenger flights nawaththala thiyenne..
cargo handlers, transit passengers තාම එනවා
බාහිර උශනත්වයයි ශරීර උශ්නත්වයයි අතර අංශක කියක වෙනසක් තියෙනවද ?
, අපේ එවුන් ට sure ද ඒ තරම්
, මේක ඉවරයක් නැනේ අප්පා 
ඇන්ටිබයෝටික් රෙසිස්ටන්ස් බැක්ටිරියා ලෝකයටම කරදරයක්. බැක්ටිරියා ඉක්මනට ඇන්ටිබයෝටික් වලට රෙසිස්ටන්ස් වෙන්න ගන්නවා. මේක මිනිස්සුන්ගෙම වැරැද්ද. හැම මගුලටම ඇන්ටිබයෝටික් ගහනවා. ආච්චිට සියාට දුන්න එවත් බොනවා. ෆාමසි වලින් දෙනවා ප්රෙස්කිබ්ෂන් නැතුව. අනිකදෙන බෙහෙක් ටික හරියට බොන්නැ. ලක්ෂන අඩු වුනාම බෙහෙත් නවත්තනවා. ඉතින් බැක්ටිරියා ඇන්ටිබයෝටික් වලට රෙසිස්ටන්ස් වෙනවා.
අනික මතක තියාගන්න වෛරස් වලට ඇන්ටිබයෝටික් වැඩක් නැ. ඔන්ලි බැක්ටිරියා වලට විතරයි
ඔය නිවුස් එක බලපන් දෙරනෙන් දම්මේ
ඊයේ හම්බුන කොරොනා ගැනු කෙනෙක් එයා පෝට් එ කේ ක්ලිනින් කරන කෙනෙක්.
ඒ අනුව නිගමනයට එතැකි එයාපොට් එක තුලදි තව පාරිසට බෝ වෙලා තියනවා, ඒ අය සියල්ල එලියට ඇවිත් නැ කියලා.
මොන ලොකු පකයා කිව්වත් මේක කොමියුනිටි ස්පෙුඩ් නැ කියලා, මේක අනිවා කොමියුනිටියට බැහැලා තියෙන්නේ. කොමියුනිටියේ බෝම්බ් එක බ්ලසේවෙන වෙලාවට නිරෝධාන වලින් ආපු පේෂන්ලාගෙන් සිස්ටම් එක සැචුරේට් වෙලා තියන නිසා වැඩේ බරපතලව යනවා. රෙප් කපපං එකග නැත්තම් නමුත් ඇතතත එකයි පිලිගත්තතේ නැතත්.
දෙරණෙ කිවද ලින්ක් කේස් එකක් නෙමේ ලින්ක් වලුන් පිට අලුත්ම සිදුවීමක් කියල?????? කවද්ද කිවෙ දිපන් බලන්ඩ ලින්ක් එක ??

cargo handlers, transit passengers තාම එනවා

erozan උබව බ්ලොක් කරලා තියෙන්ාන් උබේ කතාව වලට උත්තර දෙන්න ඕනා නැති නිසා. නැමති නැති නිසා. මම උපයා ගත්ත මොනාහරි දැනුමක් තියනවානම් ඒකට කෙල වෙන්නැ, උබ මම අට පාස් නැ කියලා නෙවෙයි මොන්ඩිසෝරි ගියේ නැ කියලා හිතුවත්. මොකද උබලා වගේ එවුන් කියන කතා නිකං හිස්ම හිස් වචන විතරයි. අපි මහා පොලවේ කරන්න ඕනා ඒවා කරලා ඇවිත් තමා ලියන්නේ. ඒ නිසා තොපිලා වගේ පිංබතාලා පාරේ ඉන්න මැක්කෙක් ගානටවත් කන්සිඩර් කරන්නැ.
ඔව් බන් බැක්ටිරියාවලට ඇන්ටිබයටික් වැඩකරන්නේ නෑ. ඒත් වයිරස වල තියෙන අර් එන් ඒ දාමය ඉක්මනින් මියුටේට් වෙනවා ඉතින් බැක්ටිරියා ඇන්ටිබයොටික්වලට ගැලපෙන විදියට මියුටේට් වෙන්න දවස් 10යි යන්නේ. ඒ වගේම වයිරස වලට පුලුවන් නේ කාලයක් යනකොට විෂබීජනාසකවලට ගැලපෙන විදියට මුටේට් වෙන්න
airport eke cleaning lady hambune eye newe eda.. dan tika dawasak wenawane
1248 Cases in india last 24 hours![]()
plane එලවන අය,කාර්ය මණ්ඩලේ පොඩි mistake එකකින් එන්න පුළුවන්නේ...
තව ජපානේ ship එකේ දවස් 17 පස්සෙත් virus එක අහු උනේ...අර ගැනු කෙනෙක් සති 03 කින් එලියට බහින්නේ නැතුව ඉන්දෙද්දී ගෙදරට ගෙනාපු බඩු වලින් බෝවුනේ
මට නම් තේරෙන දේ තාම කවුරුවත් හරියටම දන්නේ නැහැ මේක බෝවෙන විදිය![]()
UBATA ONAM HOYAN BALAPAN UBA OKKOMA DANNA EKA NE![]()
