gmoa එකේ ඩොක්ට්ර්ස් ලායි අනිල් ජාසින්න ලාගේ පැලැන්තියේ ඩොක්ට්ස් ලා වලියක් තියෙනවාද ? gmoa එකෙන් බැනගෙන යන දැක්කා "පණ්ඩිතයෝ" කියලා
GMOF කියල එකක සභාපති කිව්ව GMOA එක ජනාධිපතිව රවට්ටනව කියල
ඒකට බණින්නෙ
Dr අනිල් ජාසිංහ ඒකට අදාල නෑ
gmoa එකේ ඩොක්ට්ර්ස් ලායි අනිල් ජාසින්න ලාගේ පැලැන්තියේ ඩොක්ට්ස් ලා වලියක් තියෙනවාද ? gmoa එකෙන් බැනගෙන යන දැක්කා "පණ්ඩිතයෝ" කියලා
Airport එක වහලා ඒ උණත් Emergency Landing. Fuel Refiling වගේ Essential service වලට Plane Land කරනවා Cargo Plane උණත් එනවා එ්වා කොහොමත් නවත්වන්න බැහැ. ක්ලීනින් සර්විස් හැම තැනම යන නිසා බෝවෙන්නේ ඇති

ලින්ක්ද නැද්ද නොදන්න ඒවට පච පතුරවන්නෙ නැතුව බලන් උන්නම ඉවරයි අදාල අය ඒව හොයා ගනි..They are going to change their business model![]()
many new countries would go into a famine most likely
people think euro centered west as the foundation of this civilization. but it's food producer nations that holds this civilization. let us all hope india will manage it properly unlike west.

air port closed kalata full close na bn. transit, incoming flight enawa. habai first case eke date eka ada kiyala tama sure na.
GMOF කියල එකක සභාපති කිව්ව GMOA එක ජනාධිපතිව රවට්ටනව කියල
ඒකට බණින්නෙ
Dr අනිල් ජාසිංහ ඒකට අදාල නෑ
first case eka awe april 7 mata mathaka widihata.. e lady canteen eke idala thiyanwa terminal eke.. cctv walin balala 13k quarantine karala thiyenawa.. oya eye apu ekkena april 7 hamba una kenage link ekak

කර්ගෝ වල එනවා කියන්නේ ලංකාවට බඩු පැටිස්. ඔය කාගෝවලින් එන බඩු ලංකාව පුරාම යනවනේ
GMOF කියල එකක සභාපති කිව්ව GMOA එක ජනාධිපතිව රවට්ටනව කියල
ඒකට බණින්නෙ
Dr අනිල් ජාසිංහ ඒකට අදාල නෑ
රාජිතගේ සංගමය දැනුයි මීටර් වුනේ අර මේල් නර්ෆ්ස් සnගමේ වැඩ වර්ජනයක කරනවා කිව්ව එකට මොකද වුනේ ? වුගේ වගයක් විතරයි සද්දයක් නැහැ
මල්ලි නිදි නැතෙයි ?

ලින්ක්ද නැද්ද නොදන්න ඒවට පච පතුරවන්නෙ නැතුව බලන් උන්නම ඉවරයි අදාල අය ඒව හොයා ගනි..
48000ක් හොයා ගත්තෙ මේ එක එක පොන්නයගෙ ටොන් පච අහල නෙමේනෙ..ගස් බල්ලො එනව පච පතුරවන්ඩ අනේ මන්ද මුන් නම් සමාජ පිලිල


ෆුල් නයිට් අයිය
නිකමට අහන්නේ වයස කියාද 40+ ද![]()
මම ආසන්න විදිහට කිවුවෙ, හරියටම ගනන් හදල බැලුවෙ නැහැ මචන්.. 30 Million වත් ඕනි වෙයි හරියටම බැලුවොත්.. ඒකත් Request කරල වැඩි rate එකක් ඉල්ලුවොත් තමයි..


මොන 40 ද
තව අවුරුදු 4 ඌ පැන්ෂන් යනවා කියලා කොහේදෝ කියලා තිබුණා මම දැක්කා
