Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,553
    2
    54,083
    113
    gmoa එකේ ඩොක්ට්ර්ස් ලායි අනිල් ජාසින්න ලාගේ පැලැන්තියේ ඩොක්ට්ස් ලා වලියක් තියෙනවාද ? gmoa එකෙන් බැනගෙන යන දැක්කා "පණ්ඩිතයෝ" කියලා

    GMOF කියල එකක සභාපති කිව්ව GMOA එක ජනාධිපතිව රවට්ටනව කියල

    ඒකට බණින්නෙ

    Dr අනිල් ජාසිංහ ඒකට අදාල නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Airport එක වහලා ඒ උණත් Emergency Landing. Fuel Refiling වගේ Essential service වලට Plane Land කරනවා Cargo Plane උණත් එනවා එ්වා කොහොමත් නවත්වන්න බැහැ. ක්ලීනින් සර්විස් හැම තැනම යන නිසා බෝවෙන්නේ ඇති

    :yes::yes: ලින්ක්ද නැද්ද නොදන්න ඒවට පච පතුරවන්නෙ නැතුව බලන් උන්නම ඉවරයි අදාල අය ඒව හොයා ගනි..

    48000ක් හොයා ගත්තෙ මේ එක එක පොන්නයගෙ ටොන් පච අහල නෙමේනෙ..ගස් බල්ලො එනව පච පතුරවන්ඩ අනේ මන්ද මුන් නම් සමාජ පිලිල
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,494
    113
    They are going to change their business model:confused:

    Expo 2020 is kind of an Brake or make scenario for UAE they burned billions for
    Expo 2020 n obviously Covid is crushing de slimmest hope UAE to come out of de deep hole tht they r in this moment
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    many new countries would go into a famine most likely
    people think euro centered west as the foundation of this civilization. but it's food producer nations that holds this civilization. let us all hope india will manage it properly unlike west.

    makkage kathawa ...:lol:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    air port closed kalata full close na bn. transit, incoming flight enawa. habai first case eke date eka ada kiyala tama sure na.

    first case eka awe april 7 mata mathaka widihata.. e lady canteen eke idala thiyanwa terminal eke.. cctv walin balala 13k quarantine karala thiyenawa.. oya eye apu ekkena april 7 hamba una kenage link ekak
     
    • Like
    Reactions: danzka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් තිදෙනකු හඳුනාගෙන තිබේ.

    මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 217 දක්වා ඉහළ.

    ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුළ කොරෝනා රෝගීන් 07 දෙෙනකු අලුතින් හදුනාගෙන ඇත.

    ඒ සියලු දෙනාම නිරෝධායන ක‍්‍රියාවලියේදී හඳුනාගත් පුද්ගලයන් වෙයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    GMOF කියල එකක සභාපති කිව්ව GMOA එක ජනාධිපතිව රවට්ටනව කියල

    ඒකට බණින්නෙ

    Dr අනිල් ජාසිංහ ඒකට අදාල නෑ

    රාජිතගේ සංගමය දැනුයි මීටර් වුනේ අර මේල් නර්ෆ්ස් සnගමේ වැඩ වර්ජනයක කරනවා කිව්ව එකට මොකද වුනේ ? වුගේ ෆොටෝ වගයක් වගයක් ලීක වුනා විතරයි සද්දයක් නැහැ
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    කර්ගෝ වල එනවා කියන්නේ ලංකාවට බඩු පැටිස්. ඔය කාගෝවලින් එන බඩු ලංකාව පුරාම යනවනේ

    ඔව් ඇතුළේ එන බඩු වලින් වයිරස් එක බෝවෙනවා කියලා හිතන්න බැහැ. එහේ ඉඳන් මෙහෙට එන්නම දවස් 3 කට වඩා යන නිසා. ඒත් ඒ එන plane වලට service දෙන්න අපේ ක්ලීනින් සර්විස් ඒ ප්ලේන් වලට යනවා . එයට තමා බෝවෙන්නේ පුළුවන්. cargo එන බඩු වල නම් වයිරස් එක තියෙන්න විදියක් නැහැ . යකඩ උඩ නම් දවස් තුනක් ද කොහේදෝ වයිරස් එක live තියනවා කියලා දැක්කා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    රාජිතගේ සංගමය දැනුයි මීටර් වුනේ අර මේල් නර්ෆ්ස් සnගමේ වැඩ වර්ජනයක කරනවා කිව්ව එකට මොකද වුනේ ? වුගේ වගයක් විතරයි සද්දයක් නැහැ

    මල්ලි නිදි නැතෙයි ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    :yes::yes: ලින්ක්ද නැද්ද නොදන්න ඒවට පච පතුරවන්නෙ නැතුව බලන් උන්නම ඉවරයි අදාල අය ඒව හොයා ගනි..

    48000ක් හොයා ගත්තෙ මේ එක එක පොන්නයගෙ ටොන් පච අහල නෙමේනෙ..ගස් බල්ලො එනව පච පතුරවන්ඩ අනේ මන්ද මුන් නම් සමාජ පිලිල

    ලින්ක් නැතුව කොහොම බොවෙන්නද එහනම් හුලගෙන් බෝවෙන්නේ ඕනේ :lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    ෆුල් නයිට් අයිය

    නිකමට අහන්නේ වයස කියාද 40+ ද :baffled:

    මොන 40 ද
    තව අවුරුදු 4 කින් ඌ පැන්ෂන් යනවා කියලා කොහේදෝ කියලා තිබුණා මම දැක්කා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ආසන්න විදිහට කිවුවෙ, හරියටම ගනන් හදල බැලුවෙ නැහැ මචන්.. 30 Million වත් ඕනි වෙයි හරියටම බැලුවොත්.. ඒකත් Request කරල වැඩි rate එකක් ඉල්ලුවොත් තමයි..

    ඒක තමයි මචන්. සම්පත් එකේ කෝටි දෙකහමාරක් FD 12 Months (Interest paid Monthly) දැම්මොත් මාසේට රු. 170,000ක් වගේ තමයි හම්බ වෙන්නෙ. :rolleyes:

    එතකොට මාසෙට ලක්ශ දෙකහමාරක පොළියක් ගන්න මිලියන 37ක් FD දාන්න ඕන. :sorry:


    U5pvaaK.png


    https://www.sampath.lk/en/personal/term-deposit-accounts/fixed-deposits

    https://www.sampath.lk/en/calculators
     
    Status
    Not open for further replies.