Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    චිනේ වසංගතේ තියන වෙලාවේ චීන රජයෙන් චින්නුට කිව්වා උතුරු කොරියා බෝඩර් ලගට යන්න එපා කියලා වුන් වෙඩි තියයි කියලා ඒ වගේ අන්ව්ස්මන්ට් එකක් දුන්නත් හරි
    මෙහෙත් යුද්දේ කාලේ හමුදාවෙන් දෙමළු මැරුව කියලනේ උන් හිතන් ඉන්නේ ඒ හින්ද බයට එන එකක් නෑ :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    Doomaday wage feeling ekak enawa.film ekakuth baluwa ekatama match wena feeling eka.musala feeling ekak tiyenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    මෙහෙත් යුද්දේ කාලේ හමුදාවෙන් දෙමළු මැරුව කියලනේ උන් හිතන් ඉන්නේ ඒ හින්ද බයට එන එකක් නෑ :yes:

    ප්‍රභාකරන් මරපු වෙලාවේ උගේ ඔලුවෙ පොටෝ එක අරගෙන ප්‍රීන්ට් කරලා ගහන්න ඕනේ බීච් එකේ. කොරෝනා වලින් මැරෙන එක මීට වඩා හොදයි කියලා ආපහු ආපු වේගේට වඩා වේගෙන් චෙන්නායි පදියි:lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාදිත වරකාපොළ කාන්තාව ඇසුරු කළ 11ක් ස්වයං නිරෝධායනයට
    වැඩි විස්තර-http://ow.ly/7U1I50zdRJF
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙහෙත් යුද්දේ කාලේ හමුදාවෙන් දෙමළු මැරුව කියලනේ උන් හිතන් ඉන්නේ ඒ හින්ද බයට එන එකක් නෑ :yes:
    එහෙම වුනොත් හොදයි හැබැයි
    මාළු උස්සන්න ඕන තරම් එන්නේ දම්ලු මරපු කතා වුන්ට දේශපාලන කතා විතරයි . මුන් මාළු අල්ලන ඇවිත් ලංකාවේ බෝට්ටු වලටත් ගහලා ආමි එකටත් කොටන්න එනවා රිටන් එකට ආමි එක වෙඩි තිබ්බාම බබා වෙනවා

    https://www.ndtv.com/tamil-nadu-new...nkan-navy-family-refuses-to-take-body-1666905

    මුන් පැන්නොත් බලපන් බොරුද කියලා වැඩි හරියක් කියන්නේ අපි ලංකාවේ මිනිස්සු යුද්දේ සරණාගතයෝ අපි ලන්කාවට අයෙමත් එනවා අපේ අයිතිය තමා කියනවා .සුමන්තිරන් එහෙම කට උල් කර කර කෝලම් නටයිද මන්දා .
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගන් වතුර නම් නතිවෙයි.එත් ඩෙන්ගු නම් ඩබල් වෙයි.මිනිස්සු ගෙවල් වලම ඉන්න නිසා.:yes:

    මැයි මාසේ කොලබ අනාත වෙන්න වහිනවා පාවෙන පවිල්ලට ගිය අව්රුද්දෙ හැරුනාම අනිත් හැම අවුරුද්දේම කොලබට මයි ගංවතුර ගැලුවා . කොලබ ඩෙංගු ගංවතුර එක්ක අනාථ වෙන්වා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    ගන් වතුර නම් නතිවෙයි.එත් ඩෙන්ගු නම් ඩබල් වෙයි.මිනිස්සු ගෙවල් වලම ඉන්න නිසා.:yes:

    Mar para wahinawa ban.ekata tama ready wenne weather eka
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ITN එකේ නිවුස් සිරස්තල ඇහෙනවා!

    " දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙයි! මැතිවරණය හෙට! "

    කොරියාවෙ 10000ක් විතර කොරෝනා හැදිලා. 222ක් මැරිලා. ඒත් බලන්න කොච්චර පෙජාතන්තවාදීද කියලා!:cool:

    අම්මට සිරි! කොහොමද බ්‍රෝ ඒ සිරස්තලේ. ආසයි නේහ්හ්හ්හ්!:love::baffled:
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    ITN එකේ නිවුස් සිරස්තල ඇහෙනවා!

    " දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙයි! මැතිවරණය හෙට! "

    කොරියාවෙ 10000ක් විතර කොරෝනා හැදිලා. 222ක් මැරිලා. ඒත් බලන්න කොච්චර පෙජාතන්තවාදීද කියලා!:cool:

    අම්මට සිරි! කොහොමද බ්‍රෝ ඒ සිරස්තලේ. ආසයි නේහ්හ්හ්හ්!:love::baffled:

    :yes::confused:;)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,881
    113
    ITN එකේ නිවුස් සිරස්තල ඇහෙනවා!

    " දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙයි! මැතිවරණය හෙට! "

    කොරියාවෙ 10000ක් විතර කොරෝනා හැදිලා. 222ක් මැරිලා. ඒත් බලන්න කොච්චර පෙජාතන්තවාදීද කියලා!:cool:

    අම්මට සිරි! කොහොමද බ්‍රෝ ඒ සිරස්තලේ. ආසයි නේහ්හ්හ්හ්!:love::baffled:
    :sorry::sorry::sorry::sorry:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,259
    2
    10,835
    113
    Home Sweet Home
    prediction :sorry:
    situ.gif