වෙන රටක share market එකක ආයෝජනය

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,595
    10,152
    113
    වෙන රටක share market එකක ආයෝජනය

    වෙන රටක share market එකක ආයෝජනය කරන්නෙ කොහොමද ලංකාවෙ ඉදන් ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,152
    113
    ehema newei u ahanne. u hithan inne mehe government eken karala denawa uta datha kata wiriththan inna thiyenne kiyala. mokak hari web site ekaka register wela :lol:

    එහෙම දෙයක් නෙමෙයි මච්න් බ්‍රෝකර් firm එකක්වත් ල්ංකාවෙ රෙජිස්ට නැහැ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වික්ටෝරියා පාර්ට්නර්ස් කියලා සෙට් එකක් හිටියා, හැබැයි, මට උන්වඇල්ලුවේ නෑ. උන්ගේ සයිට් එකක් හරිය නෑ, ෆේස්බුක් එකෙත් වැඩිය විස්තර දාලා නෑ, මේල් එවන්නේ නෑ.