Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    15 people tested positive today for new corona virus
    Total confirmed cases in Sri Lanka rises to 233
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113

    Its කමින්ග් වගේනෙ මාත් දැක්ක ඔය ටික. ප්‍රශ්නෙ තියෙන්නෙ කොරෝනා සෞඛ්‍යටයි ඉකොනොමි එකටයි දෙකටම ඇටෑක් කරන නිසා ලොක් ඩවුන් එකත් තව මාසයකට වඩා අල්ලන් ඉන්න බැරි වෙයි ගොඩක් ලොක් ඩවුන් තියන් ඉන්න රටවල් වලටත්, ඉන්දියාවෙ වගේ නන් අනිවා පාරට බහිනව ඕකුන්. :sorry::sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙළයෙක්;25313105 said:

    නිරෝධායන මද්්‍යස්තානවල උන්ද පිට උන්ද?

    නිරොයට ලක් කරපු අය කියන්මේ.අනේ මන්දා දන් නම් පිටින් හම්බුනත් කියන්නේ නති වෙයි බන්.මිනිස්සු බය වෙන නිසා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-14.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    නිරොයට ලක් කරපු අය කියන්මේ.අනේ මන්දා දන් නම් පිටින් හම්බුනත් කියන්නේ නති වෙයි බන්.මිනිස්සු බය වෙන නිසා
    :sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගිය දින 5ක කාලයක් පුරාම හමුවුණු කොරෝනා ආසාදිතයන් ඊට කලින් කොරෝනා ආසාදිතයන් සමීප ආශ්‍රය කළ දැනට නිරෝධායන කර සිටින පුද්ගලයන් බවත් එම කාලයේදී රෝහල්වලින් රෝගීන් වාර්තා නොවූ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

    මේ අනුව වෛරසය එක්තරා ආකාරයකට පාලනයක් ඇතිව තිබෙන බව මෙයින් පැහැදිලි වන බවද ඔහු සඳහන් කළේය.

    නමුත් සාමාන්‍ය සමාජය තුළ ද තවත් රෝගීන් හඳුනානොගත් කිහිපදෙනෙකු සිටිය හැකි නමුත් ඔවුන් විශාල ප්‍රමාණයක් නොවන බවද ඔහු පැවසීය.

    පවතින තත්ත්වය මනා පාලනයක් සහිත බව සහතික වූ වහාම පවතින ඇඳිරි නීතිය ඉවත් කිරීමේ සැලසුමක් සකස් කර ඇති බවද ඔහු සදහන් කලේය.

    මෙම සැලසුම මේ මාසය තුළදී ම ක්‍රියාත්මක කර කිරීමට හැකියාව ඇති බව තමන් විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

    කෙසේ වෙතත් කොරෝනා වෛරසය ලෝකය පුරා සීග්‍රයෙන් පැතිරී යමින් තිබෙන නිසා ඕනෑම මොහොතක යළිත් ලංකාවට ඇතුළු වීමේ අවදානම සලකමින් ගුවන්තොටුපොළවල් ආදිය ඉතාමත් තද පාලනයක් යටතේ දිගු කාලයක් පවත්වාගෙන යා යුතු වනු ඇතැයිද ඔහු තව දුරටත් අවධාරණය කලේය.
     
    • Like
    Reactions: 2osama

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නිරොයට ලක් කරපු අය කියන්මේ.අනේ මන්දා දන් නම් පිටින් හම්බුනත් කියන්නේ නති වෙයි බන්.මිනිස්සු බය වෙන නිසා

    ada beruwala gam walata gihillama check karala tibba e set ekada dan na? kohomath heta kiyai
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි සීන් එක මචං තාම අපි ටෙස්ට් කරනවා මදි මචං මේ හම්බවෙන අයත් කිසිම රෝගීලක්ෂණයක් නොපෙන්වන අය.
    කන්ෆර්ම් වෙච්චි අයගේ ලගම සර්කල් එක දැන් කොරෝන්ටයින් සෙනටර්ස් වලට ගෙනියනවනේ මේ ඒ ගොල්ලන්ගෙන් හම්බ වෙන අය.

    ප්‍රශ්නේ වෙන්නේ දැන් මේගොල්ලන්ගේ ඩිරෙක්ට් කන්ටැක්‌ස් තිබ්බ අයත් කොරෝන්ටයින් කරන්න වෙනවා

    මේ පහලොවගේ ක්ලෝස් කාන්ටැක්ස් තිබ්බ කියන්නකෝ එක්කෙනාගේ තිහක් එතකොට එනවා තව හාරසීය පනහක් එකෙන් කීදෙනෙක් පොසිටිව් වෙයිද ? ඒ පොසිටිව් වෙන අයගෙන් ආයෙත් කියක් වෙයිද ?

    මට් තේරෙන විදිහට අපි මේ ඉන්නේ සෙකන්ඩ් වේව් එකේ.. මේගොල්ලන්ගේ රෝගලක්ෂණ එන්න කලින් ටෙස්ට් කරපු නිසා කන්ෆර්ම් කරගත්තා කලින්ම..
    ඒ වගේම කොරෝන්ටයින් කරපු එක නිසා අලුත් අයට ස්ප්‍රෙඩ් වෙන එක අඩුවෙන්න ඇති
     
    :yes::yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    යාපනයෙන් 8යි.මුන්කොවිල් වලින් 4යි. අනික් කට්ටිය පුත්තලම නිරෝධනය මදයස්ටනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113
    යාපනයෙන් 8යි.මුන්කොවිල් වලින් 4යි. අනික් කට්ටිය පුත්තලම නිරෝධනය මදයස්ටනේ

    තේරෙන්න කියපන් අන්ඩර දෙමළ වගේ ඒ නිව්ස් එක.
     
    Status
    Not open for further replies.