උණු වතුර බොන්ඩ කියන්නෙ මේ නිසා
![]()
ඒක දෙන්න බෑ ඒක කොරොන වලට හදපු බෙහෙතක් නෙවෙයි.ආන්ඩුව ගෙනාපු අවිගන් කෝ ?
හෙළයෙක්;25313321 said:
හෙළයෙක්;25313266 said:උබ දැක්කද මේක. https://www.worldometers.info/coronavirus/coronavirus-incubation-period/
14ත් ශුවර් නෑ වගේ නෙ.

ආසාදිතයෙකු අවට මීටර් 4ක වටප්රමාණයක කොවිඩ්-19 තිබිය හැකියි (වීඩියෝ)
කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ
දුන්නෙ නන් ක්ලිනිකල් ටෙස්ටින්ග් වලට සල්ලි වලටද නිකන්ද කියල නන් දන්නෙ නෑ.ජපනා නිකන් දුන්නු එකක් නම් අවුලක් නෑ. හැබැයි සල්ලි දීල ගත්ත නම් අපරාදේ.
up to 27 days
1 month quarantine ona wei wage

හෙළයෙක්;25313535 said:![]()
නැත්තන් අහුවෙන හැම එකාම ටෙස්ට් කරා නන් කොරොන්ටීන් වලට වඩා ගාණක් ඉතුරු කරගන්න පුළුවන්.
virus ekata expose wela test positive wenna dawas ganak yanawa neda?

https://www.wired.com/story/everything-you-need-to-know-about-coronavirus-testing/virus ekata expose wela test positive wenna dawas ganak yanawa neda?
ආසාදිතයෙකු අවට මීටර් 4ක වටප්රමාණයක කොවිඩ්-19 තිබිය හැකියි (වීඩියෝ)
කොවිඩ් 19 අඩි 6ක් දුරට අවදානම් - වූහාන් රෝහලක පරීක්ෂාවෙන් හෙළිවේ