This is not the end of the world. Don't panic or scare others. These are not the best of times, obviously ... but Hope for the best. Things will improve.![]()

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවොත් දැන් යූ ඇන් පි කාරයෙක් වෙයිද දන්නෙ නෑමැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..
April 15, 2020 at 6:26 am | lanka C news
මැතිවරණය තියන්න පිරිසක් හදිසි කරනවා.. ජනාධිපතිට කොරෝනා මඩින්න ඉඩ දෙන්න.. මැතිවරණ පස්සේ පුලුවන්..
මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා කිසියම් පිරිසක් සූදානම්වෙමින් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පාලනය කර නැති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට ඉක්මන් නොවිය යුතු බවද උන්වහන්සේ පවසති.
ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව කොරෝනා වෛරසය ක්‍රමානුකූලව පාලනය කරමින් සිටි තිබියදී එම කටයුත්ත සාර්ථකව අවසන් කරන්නට ඉඩ දිය යුතු බවද හිමියන් කියා සිටිති.
මැතිවරණයක් පැවැත්විය යුත්තේ වෛරසය නිශ්චිත වශයෙන්ම අවසන් කළ බව තහවුරු කල පසු යයිද උන්වහන්සේ තව දුරටත් පැවසූහ.
![]()
අපි ඉවරයි සින්හලු මෙකෙන් ගලවිමක් න.මුන් තව හදනවා![]()
උඹ මොකද මේ පට්ට සර්ව අසුභවාදි විදියට හිතන්නෙ ?

උඹ මොකද මේ පට්ට සර්ව අසුභවාදි විදියට හිතන්නෙ ?
අපි ඉවරයි සින්හලු මෙකෙන් ගලවිමක් න.මුන් තව හදනවා![]()

hadanwa neme oya virus aurudu 10000 ganan idan unge age tiyanwa. un owata evolve wela tiyenne. minihek okek kewoth vitarai minisunta yanne. mechara kalaya api hitiye okun ekka kisi aualak nane . munta kanna dewal natuwa wage bats la kanne![]()

kari chinnu lokema kawa.![]()
This is not the end of the world. Don't panic or scare others. These are not the best of times, obviously ... but Hope for the best. Things will improve.![]()

okun bats kana eka nawatanne ne.chinese kiyanne patta murandu selfish jathiyak.corona wage ewa eka laga ei.
okun bats kana eka nawatanne ne.chinese kiyanne patta murandu selfish jathiyak.corona wage ewa eka laga ei.

according the age of universe we are in very early age.. so even for the earth also same..... people shount panic.. <humanity will not be vanished like this.![]()
This is the assending diwarupa yuga.We are in for a consciousness uplift.It is recorded in vedas that we will go through a massive chaos before the consciousness upgrade.