Curfew Iwarada ban Colombo.. Official News nedda dapu..
Who told??? curfew ain karanne nehe meka iwara wenakal
Curfew Iwarada ban Colombo.. Official News nedda dapu..
Ecuador tropical country එකක්නෙ
Guayaquil වල හැමදාම 30 degrees celcius වටේ යන්නෙ
මිනී පාරවල
Bodies left in streets of Guayaquil as Ecuador struggles with coronavirus
ලංකාවයි ඔය අනිත් tropical රටවල් සමග සංසන්දනය කරන්න එපා ...200 ක් 5000 ක් 10000 ක් කියන්නේ එක range එකක් ...බුද්ධි අංශ දාල trace කරල නිරෝධායනය කරන විදියක් ඉක්වදොරේ නැතුව ඇති ...අපේ රජයේ effort එක අගය කරනව spread එක ලංකාවේ අඩු වෙන්න එකත් හේතුවක් hot climate එකත් එක්කම හැබැයි ඒ වගේම මට ඊලග පාර චන්දෙ නොදෙන්න තරම් හේතු වුන විවේචන තියනවා විවේචනය තහනම් නිසා ඒ ගැන කතා නොකර ඉමු ...මම කිව්වේ cold weather එකක් තියන usa italy වගේ රටවල් වල virus එක spread වෙන විදිය අපේ රටවලට සාපේක්ෂව සුවිසල් වෙනසක් තියනව කියන එක ...cold weather රටවල් එක්ක අපි සංසන්දනය කලොත් ලොකු gap එකක් තියනවා ඉන්දියාව ගත්තත් ...Europe america වල විතරක් ලක්ෂ 16 කට වඩා ඉන්නකොට south east asia ඇතුළු Africa වගේ tropical countries ඔක්කොම ගත්තත් පනස්දාහක් වත් නැහැ තවම ... මම හිතන්නේ ඔය 4 meter airborne කතාව ගොඩක්ම අදාල cold weather එකත් එක්ක ...
This is the assending diwarupa yuga.We are in for a consciousness uplift.It is recorded in vedas that we will go through a massive chaos before the consciousness upgrade.
ලංකාවයි ඔය අනිත් tropical රටවල් සමග සංසන්දනය කරන්න එපා ...200 ක් 5000 ක් 10000 ක් කියන්නේ එක range එකක් ...බුද්ධි අංශ දාල trace කරල නිරෝධායනය කරන විදියක් ඉක්වදොරේ නැතුව ඇති ...අපේ රජයේ effort එක අගය කරනව spread එක ලංකාවේ අඩු වෙන්න එකත් හේතුවක් hot climate එකත් එක්කම හැබැයි ඒ වගේම මට ඊලග පාර චන්දෙ නොදෙන්න තරම් හේතු වුන විවේචන තියනවා විවේචනය තහනම් නිසා ඒ ගැන කතා නොකර ඉමු ...මම කිව්වේ cold weather එකක් තියන usa italy වගේ රටවල් වල virus එක spread වෙන විදිය අපේ රටවලට සාපේක්ෂව සුවිසල් වෙනසක් තියනව කියන එක ...cold weather රටවල් එක්ක අපි සංසන්දනය කලොත් ලොකු gap එකක් තියනවා ඉන්දියාව ගත්තත් ...Europe america වල විතරක් ලක්ෂ 16 කට වඩා ඉන්නකොට south east asia ඇතුළු Africa වගේ tropical countries ඔක්කොම ගත්තත් පනස්දාහක් වත් නැහැ තවම ... මම හිතන්නේ ඔය 4 meter airborne කතාව ගොඩක්ම අදාල cold weather එකත් එක්ක ...

අදවත් සිංහලු සෙෆ් වෙයි ද ?![]()
This is not the end of the world. Don't panic or scare others. These are not the best of times, obviously ... but Hope for the best. Things will improve.![]()

හෙළයෙක්;25314306 said:අඩේ මෙච්චර වහගෙන ඉදලත් අපි පැත්ත පලාතක නෑනෙ බන්.
![]()

IT REQUIRE HEALTH FACILITYS![]()
ටෙස්ට් කරන ප්‍රමාණයත් සලකල ෙවෙන්න ඇති rank එක ෙදෙනව ඇත්තෙ![]()
හෙළයෙක්;25314326 said: