Pregnancy Help

WhatsApp

Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    මේක මම කලින් වතාවක ඇහුව ත්‍රෙඩ් එකක් ඇතුලේ..කවුරුත් උත්තර දුන්නේ නැහැ...අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්නයි අහන්නේ..ගැහැණු ඩොක්ටර කෙනෙක් තොරගන්නවද, පිරිමි කෙනෙක් තොරගන්නවද කියල ප්‍රශ්නෙදි මුලින්ම මතුවෙන ප්‍රශ්නේ මේක..මොනවාද එතැනදී වෙන්නේ, මේ ගැන කිසි අවබෝදයක් නැතුව ඩොක්ටර්ව තෝරාගෙන, ගියාට පස්සේ shock වෙන්න අකැමති නිසයි අහන්නේ..

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..අසහන පිළිතුරු දෙන්න එපා...ඇත්ත අත්දැකීම් කියන්න..හැමෝටම උදව් වෙයි....

    අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්න අහන්නේ...මෙතන ගොඩක් මේකට අදාලව දේවල් දන්න උන් ඉන්න නිසා..

    දැන් ඔය ප්‍රෙග්නන්ට් වෙලා චෙක් කරන්න ගියාම ගැහැණු අය නිර්වස්ත්‍රවද චෙක් කරන්නේ? නැත්තම් කොහොමද ඕව කරන්නේ? මුලින් මොනවද චෙක් කරන්නේ? මම දැක්ක අර පහුගිය කලේ බෝම්බ කේස් අස්සේ පොස්ට් එකක් ගියා, ගෑනිගේ හෙළුව දොස්තර දැක්ක නිසා අල්ලපු ගෙදර මිනිහ දැක්කත් මොකද කියල හිතනවා ඔහොම කියල එකක්...දන්නේ නැති නිසා අහන්නේ :)

    හස්බන්ඩ් ට ඉන්න දෙනවද මේ පරික්ෂා කරන අවස්ථාවේ ? :) please bump
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සෙල්ලා කියපන්කො ගැනි ප්‍රෙග්නන්ට්දහ් කියලා බලන්න ඇදුම් ගැලෙව්වෙ කොහෙදහ් කියලා ?
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    ඉස්සෙල්ලා කියපන්කො ගැනි ප්‍රෙග්නන්ට්දහ් කියලා බලන්න ඇදුම් ගැලෙව්වෙ කොහෙදහ් කියලා ?

    සමාවෙන්න මිත්‍රයා...ටයිටල් එක වැරදි...pregnancy test එකක් ගැන නෙමෙයි අහන්නේ...ප්‍රෙග්නන්ට් වීමෙන් පසුව සිදු කරන පරීක්සන ගැන..:)
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ehema ekak ne bn.vog la kohomath chek karanwa godak welawata ethana nurse la innawa.thaniyen ganne ne.husbandwath thiyagannawa.a nisa bayawenna epa.kohomath dilvery ekedith doctors la kipadenek innawa.nurse la innawa.owa umbata aluth unata doctors lata ganak wath ne.dakala dakalama ganak ne.:cool::cool::cool:
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    ehema ekak ne bn.vog la kohomath chek karanwa godak welawata ethana nurse la innawa.thaniyen ganne ne.husbandwath thiyagannawa.a nisa bayawenna epa.kohomath dilvery ekedith doctors la kipadenek innawa.nurse la innawa.owa umbata aluth unata doctors lata ganak wath ne.dakala dakalama ganak ne.:cool::cool::cool:

    thank you..ඒ කියන්නේ ඒ පරීක්ෂණ කරනකොට නිරුවත්ව සිටිය යුතුද? මේ වේලාවට ඉන්නේ ගැහැණු නර්ස්ල විතරද? මේකයි ගැටළුව..මට තේරෙනවා බබෙක් ලැබෙන මොහොත වෙනකොට නිරුවතවත් ගෑනු කෙනාගේ පෙනුම ගැනත් ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැති බව..මොකද ඒ ඉන්නේ අමාරු වෙච්ච, බඩක් උස්සගෙන දරුවෙක් ලැබෙන අම්ම කෙනෙක් නිසා..නමුත් මට ගැටලුව තියෙන්නේ මුල් මාස වල සිදු කරන පරීක්ෂණ ගැන...හේතුව පැහැදිලි ඇති කියල හිතනවා...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    thank you..ඒ කියන්නේ ඒ පරීක්ෂණ කරනකොට නිරුවත්ව සිටිය යුතුද? මේ වේලාවට ඉන්නේ ගැහැණු නර්ස්ල විතරද? මේකයි ගැටළුව..මට තේරෙනවා බබෙක් ලැබෙන මොහොත වෙනකොට නිරුවතවත් ගෑනු කෙනාගේ පෙනුම ගැනත් ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැති බව..මොකද ඒ ඉන්නේ අමාරු වෙච්ච, බඩක් උස්සගෙන දරුවෙක් ලැබෙන අම්ම කෙනෙක් නිසා..නමුත් මට ගැටලුව තියෙන්නේ මුල් මාස වල සිදු කරන පරීක්ෂණ ගැන...හේතුව පැහැදිලි ඇති කියල හිතනවා...

    mama hitanne na ban vog la doka la nam ehema ati kiyala
    a minissu itin 24 hrs owat ekkane inne

    wife taniyen chk karanne nane komat

    anik vog kenek choose karaddi male vog la hoday luda ban mama dannet na
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Mul kale redda asse balanne ne,
    Bada scan karanawa witharai.
    Lankawe genu vog doctorsla adui,
    Komath hoda male vog kenek gawata palayan,
    Ubala baba hambenna belaporothuwena hispital eake vigta pennapan
    Anika uba oya pennanna inna polime iddi therei ube genita wada keli okata enawa kiyala
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    avatar565736_11.gif
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Owa vog la ta normal bn. samahara vog la dawasata 400k 500k ammala check karnawa.
    Scan ekedi nurse kenek innawa laga. e nurse thamai okkoma wada tika karanne.

    Mul kale ithin bada vitharai check karanne. adagena yana aduma galawanna lesi ekak dagena palayan. Kohomath nurse bedsheet ekak dala cover karanawa doc enna kalin scan ekedi.

    Mas 3ta kalin check karanna yanna epa. ethakota nam athulata dala thamai check karanne.

    Anthima masa di nam athulata aligi 2k dala balanawa baba eliyata enna yoniya size athida kiyala. Ekdi thamai thiranaya karanne normal da Cesarean da kiyala. Nurse kenek innawa ethakotath.

    Operation ekedi 7-8 k withra theater eke innawa.
    Cesarean nam VOG ge set ekak thami inne okkoma.

    Ubala government yanawa nam labour room eke okkoma ammala cloths nathuwa thamai inne. Pirimin ta yanna ba.
    Doc pirimin ta yanna puluwan. Student la thamai godak inne. :yes::yes:
     
    Last edited:

    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    mama hitanne na ban vog la doka la nam ehema ati kiyala
    a minissu itin 24 hrs owat ekkane inne

    wife taniyen chk karanne nane komat

    anik vog kenek choose karaddi male vog la hoday luda ban mama dannet na

    ඩොක්ටර් ගේ මානසිකත්වය ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේක මිත්‍රයා..ඒක අපි පැත්තකට දාමුකෝ..:)

    Mul kale redda asse balanne ne,
    Bada scan karanawa witharai.
    Lankawe genu vog doctorsla adui,
    Komath hoda male vog kenek gawata palayan,
    Ubala baba hambenna belaporothuwena hispital eake vigta pennapan
    Anika uba oya pennanna inna polime iddi therei ube genita wada keli okata enawa kiyala

    ස්තූතියි...මුල් කාලේ බලන්නේ නැහැ කියන්නේ ? ඒ කියන්නේ එහෙම බලනවද? කොයි කාලේදීද එහෙම කරන්නේ?

    (තව ලස්සන අය ඉන්න බව ඇත්ත..එත් තව ලස්සන අය ඉන්නවා කියල තමන්ගේ බිරිඳ ගැන හැගීම් නැති වෙන්නේ නැහැනේ නේද? :) )
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    thank you..ඒ කියන්නේ ඒ පරීක්ෂණ කරනකොට නිරුවත්ව සිටිය යුතුද? මේ වේලාවට ඉන්නේ ගැහැණු නර්ස්ල විතරද? මේකයි ගැටළුව..මට තේරෙනවා බබෙක් ලැබෙන මොහොත වෙනකොට නිරුවතවත් ගෑනු කෙනාගේ පෙනුම ගැනත් ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැති බව..මොකද ඒ ඉන්නේ අමාරු වෙච්ච, බඩක් උස්සගෙන දරුවෙක් ලැබෙන අම්ම කෙනෙක් නිසා..නමුත් මට ගැටලුව තියෙන්නේ මුල් මාස වල සිදු කරන පරීක්ෂණ ගැන...හේතුව පැහැදිලි ඇති කියල හිතනවා...

    adum galawan na redda ussala atha danne,
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    Owa vog la ta normal bn. samahara vog la dawasata 400k 500k ammala check karnawa.
    Scan ekedi nurse kenek innawa laga. e nurse thamai okkoma wada tika karanne.

    Mul kale ithin bada vitharai check karanne. adagena yana aduma galawanna lesi ekak dagena palayan. Kohomath nurse bedsheet ekak dala cover karanawa doc enna kalin scan ekedi.

    Mas 3ta kalin check karanna yanna epa. ethakota nam athulata dala thamai check karanne.

    Anthima masa 6-7 di nam athulata aligi 2k dala balanawa baba eliyata enna yoniya size athida kiyala. Ekdi thamai thiranaya karanne normal da Cesarean da kiyala. Nurse kenek innawa ethakotath.

    පැහැදිලියි සහෝ...අපි මුල ඉදලම නොර්මල් නැතුව සීසර් කරනවා කියල තීරණය කරගෙන යන්න බැරිද? රජයේ ඒවායේ නම් බැරි බව දන්නවා..මන් අහන්නේ පුද්ගලික රෝහලක කරොත්..එතකොට ඔය කියන පරීක්ෂණ (ඇගිලි ඇතුල් කිරීම) කරනවද? මාස 3ට කලින් චෙක් කරන්න එපා කියන්නේ හේතුව මොකක්ද? ප්‍රෙග්නන්ට් බව දැනගත්තම ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕනේ නැද්ද?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පැහැදිලියි සහෝ...අපි මුල ඉදලම නොර්මල් නැතුව සීසර් කරනවා කියල තීරණය කරගෙන යන්න බැරිද? රජයේ ඒවායේ නම් බැරි බව දන්නවා..මන් අහන්නේ පුද්ගලික රෝහලක කරොත්..එතකොට ඔය කියන පරීක්ෂණ (ඇගිලි ඇතුල් කිරීම) කරනවද? මාස 3ට කලින් චෙක් කරන්න එපා කියන්නේ හේතුව මොකක්ද? ප්‍රෙග්නන්ට් බව දැනගත්තම ඩොක්ටර් කෙනෙක් ලගට යන්න ඕනේ නැද්ද?

    Eth balanawa machan godak durata. Ubala decide karata doc ta eka approve wenna one. Masa 3kata kalin baba godak podi.
    Ithin bada pitin baluwata scan ekata hariyata penne na. Mama danna vidiayata.
    A nisa yoniye athulata dala balanawa.

    Ubala strip eken check karala. Game doc kenek ta strip eka pennala eya eka approve karata passe.
    Game clinic eke register weyan.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ මතේනම් ලේඩි VOG කෙනෙක් හොයාගන්න කියන එකයි. මගේ යාළුවො ඉන්නවා VOGලා උන් කියන කතා අහපුවම උන හෙම්ම්බිරිස්සාවට බෙහෙත් ගන්නවත් ගෑනියෙක් නිකන් දොස්තර කෙනෙක් ලඟට යවන්නවත් හිතෙන්නෙ නෑ. ඩොකාට ඕනනම් නර්ස්ව එලියට යවන ක්‍රමේ උන් ප්‍රගුණ කරලා ඉන්නෙ.

    මාස දෙකෙන් කරන ස්කෑන් එකක් තියනවා ඇතුලට උපකරණයක් දාලා කරන. ඕක ඉතින් අවශ්‍යතාවයට වඩා ලෙඩාගෙ පෙනුම මත කරන ඩොකාලා ඕන තරම් ඉන්නවා.

    අතට ගහන ඉන්ජක්ෂන් එක තට්ටමටම ගහන්න ඕන කියන එවුන්ම කොච්චර ඉන්නවද බන්.

    දොස්තරලාද මනුෂ්‍යයෝය කියන එක මතක තියාගන වැඩ කරපන්