මේක මම කලින් වතාවක ඇහුව ත්‍රෙඩ් එකක් ඇතුලේ..කවුරුත් උත්තර දුන්නේ නැහැ...අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්නයි අහන්නේ..ගැහැණු ඩොක්ටර කෙනෙක් තොරගන්නවද, පිරිමි කෙනෙක් තොරගන්නවද කියල ප්‍රශ්නෙදි මුලින්ම මතුවෙන ප්‍රශ්නේ මේක..මොනවාද එතැනදී වෙන්නේ, මේ ගැන කිසි අවබෝදයක් නැතුව ඩොක්ටර්ව තෝරාගෙන, ගියාට පස්සේ shock වෙන්න අකැමති නිසයි අහන්නේ..
දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..අසහන පිළිතුරු දෙන්න එපා...ඇත්ත අත්දැකීම් කියන්න..හැමෝටම උදව් වෙයි....
හස්බන්ඩ් ට ඉන්න දෙනවද මේ පරික්ෂා කරන අවස්ථාවේ ?
please bump
දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..අසහන පිළිතුරු දෙන්න එපා...ඇත්ත අත්දැකීම් කියන්න..හැමෝටම උදව් වෙයි....
අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්න අහන්නේ...මෙතන ගොඩක් මේකට අදාලව දේවල් දන්න උන් ඉන්න නිසා..
දැන් ඔය ප්‍රෙග්නන්ට් වෙලා චෙක් කරන්න ගියාම ගැහැණු අය නිර්වස්ත්‍රවද චෙක් කරන්නේ? නැත්තම් කොහොමද ඕව කරන්නේ? මුලින් මොනවද චෙක් කරන්නේ? මම දැක්ක අර පහුගිය කලේ බෝම්බ කේස් අස්සේ පොස්ට් එකක් ගියා, ගෑනිගේ හෙළුව දොස්තර දැක්ක නිසා අල්ලපු ගෙදර මිනිහ දැක්කත් මොකද කියල හිතනවා ඔහොම කියල එකක්...දන්නේ නැති නිසා අහන්නේ![]()
හස්බන්ඩ් ට ඉන්න දෙනවද මේ පරික්ෂා කරන අවස්ථාවේ ?
please bump
Last edited:



