මගේ මතේනම් ලේඩි VOG කෙනෙක් හොයාගන්න කියන එකයි. මගේ යාළුවො ඉන්නවා VOGලා උන් කියන කතා අහපුවම උන හෙම්ම්බිරිස්සාවට බෙහෙත් ගන්නවත් ගෑනියෙක් නිකන් දොස්තර කෙනෙක් ලඟට යවන්නවත් හිතෙන්නෙ නෑ. ඩොකාට ඕනනම් නර්ස්ව එලියට යවන ක්‍රමේ උන් ප්‍රගුණ කරලා ඉන්නෙ.
මාස දෙකෙන් කරන ස්කෑන් එකක් තියනවා ඇතුලට උපකරණයක් දාලා කරන. ඕක ඉතින් අවශ්‍යතාවයට වඩා ලෙඩාගෙ පෙනුම මත කරන ඩොකාලා ඕන තරම් ඉන්නවා.
අතට ගහන ඉන්ජක්ෂන් එක තට්ටමටම ගහන්න ඕන කියන එවුන්ම කොච්චර ඉන්නවද බන්.
දොස්තරලාද මනුෂ්‍යයෝය කියන එක මතක තියාගන වැඩ කරපන්
Ow bn ewa ehema thamai.
Mage yaluwo dennek innawa ekek vog anith eka senior ekek. Un ithin me dewal kiyanwa.
Godak ma actress la awama thamai ithin e wage seen wada wenne. Naththam ithin unta owa normal machan.
Nurse eliyata yawanne godak welavata scan eke payment receipt eka genna.




දැන් scan කරලා බලනවා අත දාලා කොරෝනා රටේ නැති ලෙඩ බෝකරගන්න Vog ලා උනත් කැමති නැහැ. ළමයෙක් හම්බුවෙන්න ඉන්න වනම් අනිවාර්යෙන්ම වයිෆ් අරගෙන ගිහිං චෙක් කරගන්න . ඔය අනන් මනන් හිතේ තියාගෙන වැඩ කරන්න එපා. ළමයාගේ ජීවිතේ සහ වයිෆ් ගෙ ජීවිතේ තමා මුල් තැන එන්න ඕනේ නැතුව වයිෆ් ගෙ හෙළුව නෙවෙයි. අවුල් වාගේ නම් ලේඩි VOG කෙනෙක් private set කරගන්න
