Pregnancy Help

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මගේ මතේනම් ලේඩි VOG කෙනෙක් හොයාගන්න කියන එකයි. මගේ යාළුවො ඉන්නවා VOGලා උන් කියන කතා අහපුවම උන හෙම්ම්බිරිස්සාවට බෙහෙත් ගන්නවත් ගෑනියෙක් නිකන් දොස්තර කෙනෙක් ලඟට යවන්නවත් හිතෙන්නෙ නෑ. ඩොකාට ඕනනම් නර්ස්ව එලියට යවන ක්‍රමේ උන් ප්‍රගුණ කරලා ඉන්නෙ.

    මාස දෙකෙන් කරන ස්කෑන් එකක් තියනවා ඇතුලට උපකරණයක් දාලා කරන. ඕක ඉතින් අවශ්‍යතාවයට වඩා ලෙඩාගෙ පෙනුම මත කරන ඩොකාලා ඕන තරම් ඉන්නවා.

    අතට ගහන ඉන්ජක්ෂන් එක තට්ටමටම ගහන්න ඕන කියන එවුන්ම කොච්චර ඉන්නවද බන්.

    දොස්තරලාද මනුෂ්‍යයෝය කියන එක මතක තියාගන වැඩ කරපන්

    Ow bn ewa ehema thamai.
    Mage yaluwo dennek innawa ekek vog anith eka senior ekek. Un ithin me dewal kiyanwa.
    Godak ma actress la awama thamai ithin e wage seen wada wenne. Naththam ithin unta owa normal machan.

    Nurse eliyata yawanne godak welavata scan eke payment receipt eka genna.
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18

    :confused::eek::nerd:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඔව් බන් හෙන කේස් දාගෙන හස්බන්ඩ්ලා කෙලලා ඇරපු අවස්ථාත් තියනවා. ලීගල් ඇක්ෂන් ගත්ත ඒවත් තියනවා. ගොඩින් බේරගත්ත ඒවත් තියනවා.
     
    මේවා ඇත්තද? දොස්තරලා මනුෂ්‍යයෝ කියන දේ දන්නා නිසා තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ..නමුත් මේ වගේ දෙයක් හිතුවේ නැහැ, තිබුන එකම ගැටලුව වයිෆ්ගේ නිරුවත දකින එක..:eek:
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    ඔව් බන් හෙන කේස් දාගෙන හස්බන්ඩ්ලා කෙලලා ඇරපු අවස්ථාත් තියනවා. ලීගල් ඇක්ෂන් ගත්ත ඒවත් තියනවා. ගොඩින් බේරගත්ත ඒවත් තියනවා.

    මොනවද කේස් ? හස්බන්ඩ් ට ඉන්න දෙනවද මේ හැම පරීක්ෂණයකටම? බොරු කියන්න ඕනේ නැහැ මම එහෙම චන්ඩි මනුස්සයෙක් නෙමෙයි, නිවිච්ච කෙනෙක්..ඔය වගේ දෙකදී මට කට ඇරලා කතා කරලා කියන්නවත් පුළුවන් කමක් ථියෙඉද දන්නේ නැහැ..:sorry:
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොනවද කේස් ?

    ගොඩක් වෙලාවට ලෙඩාව අපහසුතාවයට පත් වෙන විදිහට නර්ස්ව එලියට ඇරලා අත පත ගාපු ඒවා තමා තියෙන්නෙ. හස්බන්ඩ් නොන්ජල් වගේනම් ඌව ඇතුලට ගන්නෙත් නෑ. අනික හස්බන්ඩ්ලා ගොඩක් වෙලාවට ඔය වැඩ වලට වයිෆ් අරින්නෙ අම්ම කෙනෙක් එක්ක හරි සහෝදරියෙක් එක්ක හරි. අම්මල ඩොකාට තියන ගෞරවේට සද්ද නැතුව ඉන්නවා. හස්බන්ඩ් කෙනෙක් තරම් දැනුවතුත් නෑ ගේම ඉල්ලන්නෙත් නෑ.
     
    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    ගොඩක් වෙලාවට ලෙඩාව අපහසුතාවයට පත් වෙන විදිහට නර්ස්ව එලියට ඇරලා අත පත ගාපු ඒවා තමා තියෙන්නෙ. හස්බන්ඩ් නොන්ජල් වගේනම් ඌව ඇතුලට ගන්නෙත් නෑ. අනික හස්බන්ඩ්ලා ගොඩක් වෙලාවට ඔය වැඩ වලට වයිෆ් අරින්නෙ අම්ම කෙනෙක් එක්ක හරි සහෝදරියෙක් එක්ක හරි. අම්මල ඩොකාට තියන ගෞරවේට සද්ද නැතුව ඉන්නවා. හස්බන්ඩ් කෙනෙක් තරම් දැනුවතුත් නෑ ගේම ඉල්ලන්නෙත් නෑ.

    :sorry: කොහොමද හිත හදාගෙන වයිෆ්ව යවන්නේ...
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Ado uba me pissu katha ahala hambenna inna lamayathath kelawaganna epa,
    1. Aniwaryen sathi 8 - 12 athara dating scan kiyana eaka
    karaganna oni
    2. Private karanawanan mula idala cecer karanns innawanam amathara complication awe nethnam agili gahanna yanne ne.
    3. Ube geni ekige thatwe thiyagena innawanam aanawashya deyak lesiyen karanna enne ne
    4. Prasidda vogla owa karanne ne balen dunnoth misak, mokada unge channeling walata pewethmak ne owa mattu unama.
    5. Abortion karaganna ena genu balennma redda ussala hari wede karagannawa, eka nisa pregnent genu passe wediya pannanna oni ne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,050
    72,180
    113
    මාලඹේ
    මෙහෙමයි වැඩේ අසහන කාරයො ඉන්නවා නැහැ කියන්නේ නැහැ . ඒත් පිළිගත් ත ගොඩක් Vog ලා එහෙම නැහැ. ගොඩක් වෙලාවට පිටින් තමා උන් චෙක් කරන්න. ඉස්සර තමා ඔ ය අත දාලා බලන කේස් තියෙන්නේ :lol: දැන් scan කරලා බලනවා අත දාලා කොරෝනා රටේ නැති ලෙඩ බෝකරගන්න Vog ලා උනත් කැමති නැහැ. ළමයෙක් හම්බුවෙන්න ඉන්න වනම් අනිවාර්යෙන්ම වයිෆ් අරගෙන ගිහිං චෙක් කරගන්න . ඔය අනන් මනන් හිතේ තියාගෙන වැඩ කරන්න එපා. ළමයාගේ ජීවිතේ සහ වයිෆ් ගෙ ජීවිතේ තමා මුල් තැන එන්න ඕනේ නැතුව වයිෆ් ගෙ හෙළුව නෙවෙයි. අවුල් වාගේ නම් ලේඩි VOG කෙනෙක් private set කරගන්න
     
    ස්තූති යාළුවා :)
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    Mam danna vidiyata VOG lage 95% ma male Doctors la inne. e nisa e gana hithanna epa. kohomath consultance chamber eke nurse inwa . ubata th ynna denwane
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,721
    2,583
    113
    Kadawatha, Sri Lanka
    Ado uba me pissu katha ahala hambenna inna lamayathath kelawaganna epa,
    1. Aniwaryen sathi 8 - 12 athara dating scan kiyana eaka
    karaganna oni
    2. Private karanawanan mula idala cecer karanns innawanam amathara complication awe nethnam agili gahanna yanne ne.
    3. Ube geni ekige thatwe thiyagena innawanam aanawashya deyak lesiyen karanna enne ne
    4. Prasidda vogla owa karanne ne balen dunnoth misak, mokada unge channeling walata pewethmak ne owa mattu unama.
    5. Abortion karaganna ena genu balennma redda ussala hari wede karagannawa, eka nisa pregnent genu passe wediya pannanna oni ne

    මෙහෙමයි වැඩේ අසහන කාරයො ඉන්නවා නැහැ කියන්නේ නැහැ . ඒත් පිළිගත් ත ගොඩක් Vog ලා එහෙම නැහැ. ගොඩක් වෙලාවට පිටින් තමා උන් චෙක් කරන්න. ඉස්සර තමා ඔ ය අත දාලා බලන කේස් තියෙන්නේ :lol: දැන් scan කරලා බලනවා අත දාලා කොරෝනා රටේ නැති ලෙඩ බෝකරගන්න Vog ලා උනත් කැමති නැහැ. ළමයෙක් හම්බුවෙන්න ඉන්න වනම් අනිවාර්යෙන්ම වයිෆ් අරගෙන ගිහිං චෙක් කරගන්න . ඔය අනන් මනන් හිතේ තියාගෙන වැඩ කරන්න එපා. ළමයාගේ ජීවිතේ සහ වයිෆ් ගෙ ජීවිතේ තමා මුල් තැන එන්න ඕනේ නැතුව වයිෆ් ගෙ හෙළුව නෙවෙයි. අවුල් වාගේ නම් ලේඩි VOG කෙනෙක් private set කරගන්න
    Me deka thamai maath kiyanne. Famous docaa la ovva karanna yanne ne.
    Mamath wife pregnant wenna kalin idanma VOG la gena hewwa. Lady VOG la gena ahanna vath hamba vune ne. Top level inne okkoma male doctors la. :)
     
    kingdewi

    Well-known member
  • රජයේ රෝහලකට නම් යන්නේ කොහොමවත් නර්ස් කෙනෙක් (female ) නැතුව වෛද්‍යවරයා චෙක් කරන්නේ නැහැ . ස්කෑන් එකේදී මුල් වතාව TVS ( යෝනි මාර්ගය තුලින් ) ස්කෑන් කරනවා .නමුත් සැම විටම නර්ස් කෙනෙක් ඉන්නවා .පුද්ගලිකව නම් කරන්නේ ඔයාටත් ළඟ ඉන්න පුළුවන් ! සම්පුර්ණ ඇඳුම් ගලවන්නේ නෑ .අවශ්‍ය කොටස පුද්ගලිකත්වය රැකෙන විධියට නිරාවරණය කරන්නේ !
    දරුවා ලැබෙන්න ලං උනාම ගැබ්ගෙල ඇරිලද බලන්න වෛද්‍යවරයා යෝනිමාර්ගය තුලින් ඇඟිලි දමා පරික්ෂා කරනවා ,මෙහිදීත් අනිවාර්යෙන් හෙද නිලධාරිනිය ළඟ ඉන්නවා !
    දරුවකු ලැබෙන්න ඉන්න වෙලාවට කලබල වෙන්න ඕන මේවගේ දේවල් වලට නෙවෙයි මචන් ,අම්මාගේ මානසික සුවය ,නිසි පෝෂණය සහ ආරක්ෂාව සැපයීම කියන දේවල් වලට !!
    ජය වේවා !! ගැටළු තියේ නම් අහන්න
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    Owa vog la ta normal bn. samahara vog la dawasata 400k 500k ammala check karnawa.
    Scan ekedi nurse kenek innawa laga. e nurse thamai okkoma wada tika karanne.

    Mul kale ithin bada vitharai check karanne. adagena yana aduma galawanna lesi ekak dagena palayan. Kohomath nurse bedsheet ekak dala cover karanawa doc enna kalin scan ekedi.

    Mas 3ta kalin check karanna yanna epa. ethakota nam athulata dala thamai check karanne.

    Anthima masa di nam athulata aligi 2k dala balanawa baba eliyata enna yoniya size athida kiyala. Ekdi thamai thiranaya karanne normal da Cesarean da kiyala. Nurse kenek innawa ethakotath.

    Operation ekedi 7-8 k withra theater eke innawa.
    Cesarean nam VOG ge set ekak thami inne okkoma.

    Ubala government yanawa nam labour room eke okkoma ammala cloths nathuwa thamai inne. Pirimin ta yanna ba.
    Doc pirimin ta yanna puluwan. Student la thamai godak inne. :yes::yes:

    me kiyala tiyena ewa dakkama hina yanawa...:lol::lol::lol:meke inna podi ungen upades gattot sorrima tamai...

    masa 3 ta kalin newei aniwa first masema vog kenekta penanna oni..mokada mulma masa 3 (3 months) sahenna parissama wenna oni amma kenek...athulata agili dada balane naha ban...scan karanne mulinma...ekata pahsu aduma adan giyama hari...anika nurse kenek innawa ...antima masa 2 th agili athulat dala newei ban owa thranaya karanne..ewata wenama csan tiyenawa...ewaiyn thamai tiranaya karanne babawa normal gannawada ceaser karanawa mokada karanne kiyala..

    dan inna godak popular vog la male aya..anika doctorslata owa normal...

    muta pissu..labour room ekedi okkoma adum galawanne naha ban...danaganna oni deyak tiyenawa nam pm ekak dapan...meke inna school yana ungen upades pilipadinna yanna epa..:lol::lol::lol:.