Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    හෙළයෙක්;25314453 said:

    බොරුවක් වෙන්න තියෙන ඉඩ නන් අඩුයි මැතමැටිකල් මොඩල් වලින් තමා ඕක තීරණය වෙන්නෙ. කරල තියෙන්නෙ ආපු රිසල්ට් එක එක්ස්ප්ලේන් කරන එක තමා.

    http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf
    https://www.dkv.global/methodology?...8U9dsuV8CpMZNI0HOJ3JEMT_kXSPvkdwaUEp51ILzPHRY

    https://www.timesofisrael.com/amid-...ahus-own-facebook-posts-rapped-as-misleading/
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    ඕකට 90C වලදීත් survive වෙන්න පුළුවන් ලු නේද ? hot climate කියල වෙනසක් නෑ ඉතින්

    Not for long above 70 deg C or under -60 deg C....

    Also UVC can kill corona viruses.... This is the shorter wavelength. It will kill the virus and also your DNA too! - because its very good at destroying genetic material.:P
    Actually, this is used in medical environments, and the Chinese did use it to disinfect their buses etc, overnight using robots.:yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Malaria pill hyped by Trump doesn't help clear coronavirus, study finds

    yq-hydroxc-15042020.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    Not for long above 70 deg C or under -60 deg C....

    Also UVC can kill corona viruses.... This is the shorter wavelength. It will kill the virus and also your DNA too! - because its very good at destroying genetic material.:P
    Actually, this is used in medical environments, and the Chinese did use it to disinfect their buses etc, overnight using robots.:yes:

    yes high heat can kill corona virus.not body heat
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Not for long above 70 deg C or under -60 deg C....

    Also UVC can kill corona viruses.... This is the shorter wavelength. It will kill the virus and also your DNA too! - because its very good at destroying genetic material.:P
    Actually, this is used in medical environments, and the Chinese did use it to disinfect their buses etc, overnight using robots.:yes:

    from what ii can remember...15mins above 90C....

    HVAC UV lights are common in Aus.....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113

    ඒ ආර්ටිකල් එක ලියද්දි නන් දන්නෙ නෑ දැන් නන් උන් පබ්ලිශ් කරල තියෙනව කොහොමද ප්‍රොෆයිල් කරේ කියල.
    http://analytics.dkv.global/data/ranking-framework-and-methodology.pdf

    ඕක ඩිපෙන්ඩ්ස් තමා මුන් කියනව වගේ ඩේට සෝර්ස් එකත් එක්ක. උන් පබ්ලික් ඇවේලබල් ඒව නන් අරන් තියෙන්නෙ ඒක නිසා මේ චාර්ට් වැරදියිමයි කියන්න බෑ. ටුවිටර් ෆීඩ්ස් වගේ දේවල් තමා කොහොමත් ඩේට සෝස් වෙන්නෙ මේ වගේ ඇනලිස් වලට.

    මොකද තව තැන් 4කින් 5කින් විතර ඒව වැලිඩේට් වෙනවනෙ. උන් කියන මොඩල් එකට ඕනි කෙනෙක්ට ඩේට දාල බලන්න පුළුවන්.

    https://www.forbes.com/sites/cognit...data-reveals-important-insights/#7616adf52f6e

    100%ම මේක වැරදියි කියන්න නන් මේ කියන මෙතඩලොජි එකේ විදියට තව කට්ටියක් හදලම පෙන්නන වෙනව. උන් යූස් කරල තියෙන මෙතඩලොජි එකේ නන් වැරද්දක් නෑ.

    මගේ නන් අයිඩියා එක ඕක එකපාරම බොරු කියල රිජෙක්ට් කරන්නෙ නැතුව මේ තියෙන ෆැක්ට්ස් කල්පනා කරල බලන එක හොදයි කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    ජා-ඇල කොරෝනා රෝගීන් සම්බන්ධකම් පැවැත්වූ 100 දෙනෙක් කොළඹින් සොයා ගැනේ.
    http://nethnews.lk/article/76265

    ඒ ගොල්ලොත අද නිරෝධායන මධ්‍යස්තානවලට දැම්ම රිසල්ට් එක හෙට එයි නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    usa, europe wala official videos nathuwa phone walin record karapu mukuth nadda? twitter eke tag walata enne nane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    Mokadda ban ame eka para wahinna wage yanawa ita passe ude wage awwa.doomsday da
     
    Status
    Not open for further replies.