Nice way to look at the rankings
At the end of the day, it won't matter even if we get to be the safest country out there![]()
We are not doing bad at all.. but only time will tell.

Nice way to look at the rankings
At the end of the day, it won't matter even if we get to be the safest country out there![]()

හෙළයෙක්;25314819 said:කෝකටත් මේ වගේ වෙලාවට බලල ඔළුවෙ තියාගෙන ඉන්න එක තමා හොද ඕනිවට වඩා ෆලෝ නොකර.
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළට.
Look what I found - a similar ranking which was done back in 2019
https://www.statista.com/chart/19790/index-scores-by-level-of-preparation-to-respond-to-an-epidemic/

ඒ දවස් වල බලපු ෆැක්ට්ස් තමා නේ. USA, UKLook what I found - a similar ranking which was done back in 2019
https://www.statista.com/chart/19790/index-scores-by-level-of-preparation-to-respond-to-an-epidemic/
පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති විමසුමට
වැඩි විස්තර - http://ow.ly/Jkcl50zeI8M

අරියි ද?![]()
.අනික් එවා ඉතින් වෙසක් එකෙන් පස්සේ තමයි කොල්ලො.පොරයි හිටනුයි ගැන වෙනඩ ඇති කියන්ඩ ඇත්තේකොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි.. රජය අසාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..
රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.
එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා එහිදී පවසයි.
කොරෝනා මර්දනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘතිස ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත.
මෙම වසංගතය තත්ත්වය යුද්ධයට වඩා අභියෝගයක් ඇය පවසා ඇති වික්‍රමසිංහ මහතා ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය යයිද තවදුරටත් සඳහන් කර තිබේ.
copyright: Lankacnews

හෙළයෙක්;25314982 said:ඒ දවස් වල බලපු ෆැක්ට්ස් තමා නේ. USA, UK
හැබැයි අපි ජීවිත වටිනව කියල ගත්තට ඕකුන් ගන්නෙ ඉකොනොමි එක. මේ වගේ ලොක්ඩවුන් එකක් උන් කරොත් උන් වැටෙනව අපිටත් පහලට සති දෙකෙන්.
Sadly the reality is the opposite![]()

තාම පරීක්ෂණ 4786+ යි ලංකාව කරලා තියෙන්නේ
ආසාදිතයින් 216 ක් ඉන්න කෙන්යාව මේ වෙද්දි පරීක්ෂණ 8123 ක් කරලා
රෝගීන් 267 ක් ඉන්න වියට්නාමය පරීක්ෂණ 132771 ක් කරලා
ඔව් බන් 16 ඉදන් වැඩ කරන්ඩ සමහර ඒවාට පාස් දීලා තියෙන්නේTV එකේ යන්නෙ ලංකාව දැන් කොරෝනා කොර කරලා ඉවරයි වගේ. කෙළ වෙන පොටක් වගේ තියෙන්නෙ සිංහලු. සමහර ආයතන පාස් අරගෙන වැඩ කරන්න ලෑස්තිය.
ඔව් බන් 16 ඉදන් වැඩ කරන්ඩ සමහර ඒවාට පාස් දීලා තියෙන්නේ
