කොරෝනා වලින් පස්සේ ගොඩක් දේවල් කඩා වැටෙද්දී සමහර දේවල් වලට ව්‍යාපාරික අවස්ථා එන්න පුළුවන් ගොඩ යන්න. අන්න ඒවා සිංහලුන් ට අල්ල ගන්නයි තියෙන්නේ. මොන වගේ දේවල් වලට චාන්ස් එකක් තියෙයි ද? හිතන්න පුළුවන් කට්ටිය කියන්න.