අපි Victoria's secret එකේ ජංගි මහන්නේ.රට යවන්න ජංගි nathi unoth ithin lankawata US $ nathi wenawa.![]()
ගොඩක් ඒවා lingerie type එකට යන්නේ .
කොහෙහරි ඉන්න ගැනියෙක්ට ඒකිගේ මිනිහට හරි කොල්ලට හරි new experience එකක් දෙන්න ඕන නිසා
මට මෙහෙ කොරෝන හදාගන්න වෙනවා කියන්නේ, මැරෙන්න වෙනවා කියන්නේ මහ දුක්කිත තත්වයක් .
supermarket එකක වැඩ කරන කෙනෙක්ට කියන්න පුළුවන් මම මිනිස්සුන්ට සේවයක් කරලා මරුන කියල.
මට කියන්න වෙන්නේ සුද්දෙක්ට oil මාරු කරන්න support කරලා මරුන කියල .









