Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    රට යවන්න ජංගි nathi unoth ithin lankawata US $ nathi wenawa. :dull:
    අපි Victoria's secret එකේ ජංගි මහන්නේ.
    ගොඩක් ඒවා lingerie type එකට යන්නේ .
    කොහෙහරි ඉන්න ගැනියෙක්ට ඒකිගේ මිනිහට හරි කොල්ලට හරි new experience එකක් දෙන්න ඕන නිසා
    මට මෙහෙ කොරෝන හදාගන්න වෙනවා කියන්නේ, මැරෙන්න වෙනවා කියන්නේ මහ දුක්කිත තත්වයක් .
    supermarket එකක වැඩ කරන කෙනෙක්ට කියන්න පුළුවන් මම මිනිස්සුන්ට සේවයක් කරලා මරුන කියල.
    මට කියන්න වෙන්නේ සුද්දෙක්ට oil මාරු කරන්න support කරලා මරුන කියල .
    :love::love::love:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    කම බිම නෙමෙයි බන්.කම්පනි ඔක්කොම අරින කතාවක් තියෙන්නේ
    ලොකු කම්පැනි වල කැන්ටින් වල එහෙම කන්නේ ඔක්කොම එකට බන් එවලදී ඔය මීටරේ පරතර තියාගන්ඩ බැ අනික මිනිස්සු එහෙම ඉන්නෙත් නැ කොච්චර කිව්වත්
    කම්පැනි වහලා තියන එක අපරාධයක් ඒ උනාට වෙන රටවල පැතිරෙන විදිහ බලද්දී අපි මේක පරාජය කරා කියලා හිතලා වැඩ කරන එක නම් මෝඩ කමක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    🔴 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනපති අවධාරණය කරයි. - ජනාධිපති මාධ්‍ය අංශය
    #LKA #Covid19

    giphy.webp
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    අපි Victoria's secret එකේ ජංගි මහන්නේ.
    ගොඩක් ඒවා lingerie type එකට යන්නේ .
    කොහෙහරි ඉන්න ගැනියෙක්ට ඒකිගේ මිනිහට හරි කොල්ලට හරි new experience එකක් දෙන්න ඕන නිසා
    මට මෙහෙ කොරෝන හදාගන්න වෙනවා කියන්නේ, මැරෙන්න වෙනවා කියන්නේ මහ දුක්කිත තත්වයක් .
    supermarket එකක වැඩ කරන කෙනෙක්ට කියන්න පුළුවන් මම මිනිස්සුන්ට සේවයක් කරලා මරුන කියල.
    මට කියන්න වෙන්නේ සුද්දෙක්ට oil මාරු කරන්න support කරලා මරුන කියල .
    :love::love::love:

    Wrong uba awila lankawata USD 5 billion gena Apparel sector eka pangu karuwek
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api nam oya desapluwo set eka atha arala godak kal.. eith itng meke inna minissunta chande awama okoma amataka wenaawa aye ara purudu muspenthu munu tika kalraliyata gannawa kohomahari..:dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි Victoria's secret එකේ ජංගි මහන්නේ.
    ගොඩක් ඒවා lingerie type එකට යන්නේ .
    කොහෙහරි ඉන්න ගැනියෙක්ට ඒකිගේ මිනිහට හරි කොල්ලට හරි new experience එකක් දෙන්න ඕන නිසා
    මට මෙහෙ කොරෝන හදාගන්න වෙනවා කියන්නේ, මැරෙන්න වෙනවා කියන්නේ මහ දුක්කිත තත්වයක් .
    supermarket එකක වැඩ කරන කෙනෙක්ට කියන්න පුළුවන් මම මිනිස්සුන්ට සේවයක් කරලා මරුන කියල.
    මට කියන්න වෙන්නේ සුද්දෙක්ට oil මාරු කරන්න support කරලා මරුන කියල .
    :love::love::love:

    යකෝ ඒක....:lol::lol::lol:
    තොපි වෙනුවෙන් නෙලුම් කුලුනේ ලයිට් දාල තියනවා මැවිලා පේනවා:lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලොකු කම්පැනි වල කැන්ටින් වල එහෙම කන්නේ ඔක්කොම එකට බන් එවලදී ඔය මීටරේ පරතර තියාගන්ඩ බැ අනික මිනිස්සු එහෙම ඉන්නෙත් නැ කොච්චර කිව්වත්
    කම්පැනි වහලා තියන එක අපරාධයක් ඒ උනාට වෙන රටවල පැතිරෙන විදිහ බලද්දී අපි මේක පරාජය කරා කියලා හිතලා වැඩ කරන එක නම් මෝඩ කමක්

    wena ratawal wala kara oka eith wedi karalayak karanna yanna be.. lesi ne.. oya meter parathare hamatama use karanna be. hitapan lift wala kohoamda oka karanne lift eke yannath queue ekaka inna wenawane
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 238 දක්වා ඉහළට.
    4 දෙනෙක් නිරෝධනයේ. එක්කෙනෙක් හොස්පිටල් එකකින් හම්බෙලා මචන් දවස් 5කට පස්සේ:yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Wrong uba awila lankawata USD 5 billion gena Apparel sector eka pangu karuwek
    ඕව බයිලා බං .
    ලොකු මැකැනිසම් එකක වැදගත් කොටස් කරුවෙක් කියල තමයි පෙන්නන්නේ .
    ඒ උනාට අපි අපි ගැන බලාගත්තෙ නැත්තන් කව්රුවත් එන්නේ නැහැ .
    පුරුක සම්පුර්ණ කරන්න වෙන ඕන තරම් කට්ටිය ඉන්නවා .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 238 දක්වා ඉහළට.
    4 දෙනෙක් නිරෝධනයේ. එක්කෙනෙක් හොස්පිටල් එකකින් හම්බෙලා මචන් දවස් 5කට පස්සේ:yes:

    8.30Pm
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    නිකන් ටින්කිරි ගා ගන්න ඕනි නෑ මුකුත් කියල, නැත්තම් මෙතන රැයක් දවාලක් නැතුව කඩේ යන අයට මතක් කරලා දෙන්න පුළුවන් මේ සීන් එක මේ තැනට තල්ලු උන විදිය. ඕවා කතාකරල වැඩක් නෑ. තවදුරටත් දේශපාලුවෝ විශ්වාස කරන්නේ නෑ එක දශමයක්...චන්දෙ දෙන්නේ නෑ ...ආයිත් මේ සිරි ලංකාවේ නම්

    පුද්ගලික අංශය කොහොම හරි වැඩ කරපල්ලා වැඩ නොකලොත් උඹලට කන්නත් නෑ , රජයේ උන් ගෙදර හිටියට අව්ලක් නෑ උන්ට පඩිය ගෙවනවා....

    වැඩක් නෑ පුක්සාන්ල ටික දූවගෙන එයි උඹට ලේබල් ගහන්න
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    යකෝ ඒක....:lol::lol::lol:
    තොපි වෙනුවෙන් නෙලුම් කුලුනේ ලයිට් දාල තියනවා මැවිලා පේනවා:lol:
    එකනේ, ඔය සෙට් එකක් අහල තිබ්බ නේද නය වෙලා නෙලුම් කුලුන හැදුවේ කන්නද කියල . මම වගේ ඇපරල් විරුවන්ගේ කැපකිරීම් සමරන්න හොදම විදිය තමයි ඕක .
    :love::love::love:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    එකනේ, ඔය සෙට් එකක් අහල තිබ්බ නේද නය වෙලා නෙලුම් කුලුන හැදුවේ කන්නද කියල . මම වගේ ඇපරල් විරුවන්ගේ කැපකිරීම් සමරන්න හොදම විදිය තමයි ඕක .
    :love::love::love:

    ජංගි හැඩේට බලුප් දානවා :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,410
    2
    53,889
    113
    නිකන් ටින්කිරි ගා ගන්න ඕනි නෑ මුකුත් කියල, නැත්තම් මෙතන රැයක් දවාලක් නැතුව කඩේ යන අයට මතක් කරලා දෙන්න පුළුවන් මේ සීන් එක මේ තැනට තල්ලු උන විදිය.

    Bump

    Interested

    මං හිතුවෙ මේ තියෙන තැන හොඳයි කියල සාපේක්ශව :eek:
     
    Status
    Not open for further replies.