Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අලුතින් පනස්දාහකටත් දුන්න නේද? :lol::lol::lol:

    ඇගෙ මාලු නටනවා බන් තව ඉන්නෙ සන්වර්දන නිලදාරි උන් මොනවද දන්නෙ නැ සන්වර්දන කරන්නෙ ලන්කාවෙ පුදුම කාලකණ්ණි කමක් ආන්ඩුවෙ ජොබ් බලන් ඉන්නෙ, ඉට හපන් ලොක බැන්කු IMF ජපන් බැන්කු ආසියානු සන්වර්දන බැන්කු වල උන් , උන් ලන්කාවට නය දෙන එක නවත්තන්නෙම නැ මෙ වයිරස් එක නිසා වත් නවති කියලා හිතුවා එත් දෙනවා ඩොලර් මිලියන් ගනන් අනිත් එකා චිනා දුන්න ඩොලර් 1200 ට මොකද දන්නෙ නැ උනෙ ආන්ඩුවෙ උන්ගෙ පුකවල් රත් කරන්න පඩි දුන්නා :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    Guaranteed... Truth never existed in China, ever. Get any Chinese flag wavers to tell me ONE single instance.

    Only a week ago one of my Chinese friends told me that if you believe the numbers as released by the CCP. you better be off in the mental asylum.:yes:

    :yes:
    ඉරිසියාකාරයො :yes:

    Ah koheda hitiye?

    Meketa uththara bandela na thawa kawruwath :shocked:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලන්කාවෙ ආන්ඩුවෙ ආයතන කියන්නෙ ලන්කාවෙ තියෙන ලොකුම කාලකණ්ණි කම රටට සත පාහාක් එන්නෙ නැ, සල්ලි වියදම රටින් එන සල්ලි කනවා එක්කො imf wb asian bank වල උන්ට ගාහාන්න ඔන උන් නය දෙන එක නවත්තන්නෙත් නැ ලන්කාවෙ කාලකණ්ණි නය ගන්න එක නවත්තන්නෙත් නැ, වෙසපාලුවො මිනිස්සුන්ට ඇත්ත කියන්නෙත් නැ, ලන්කාවෙ කාලකණ්ණි මිනිස්සුන්ට නයට හරි කමක් නැ වැඩෙ වෙනවා නම් කාවදාවත් හැදෙන්නෙ නැ :dull:

    computerized system hadanna puluwan lesiyenma karana puluwan thanwalta minissu 100 k vitara idan ea file eken me file ekata danawa file eheta mehata kara kara innawa. gewal wala plan pass karanna giya eun dannawa athi podi wedeta kanna katta kohomada kiyala.. thanikara boruwa kranne. kalaya kanawa minussu rastiyadu kara kara.. :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අලුතෙන් එන උන් කෙසේ වෙතත් ඉන්න උන්ගේ රෙස්පැක්ටුව බලන්න එපයි.

    ඒවා නම් කතාකරල වැඩක් නෑ, මට උන පොඩි සීන් එකක්, එකම document එකේ copies තුන් පාරක් දුන්නා, මුන් එක නැති කරගෙන මගේ කරේ නගින්නත් අවා...අන්තිම පාර මම ෆොටෝ අරගෙන දුන්නේ....ඇයි යකෝ රෙද්ද.. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඒවා නම් කතාකරල වැඩක් නෑ, මට උන පොඩි සීන් එකක්, එකම document එකේ copies තුන් පාරක් දුන්නා, මුන් එක නැති කරගෙන මගේ කරේ නගින්නත් අවා...අන්තිම පාර මම ෆොටෝ අරගෙන දුන්නේ....ඇයි යකෝ රෙද්ද.. :lol:

    :lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ah koheda hitiye?

    Meketa uththara bandela na thawa kawruwath :shocked:

    :eek:
    බොරු ඉලක්කං දීල චීනෙට මේ වෙලාවෙ ලබාගන්න දෙයක් නෑනෙ :)
    චීනෙත් ඉන්නවනෙ lankaenews කරන අය වගේ අය
    චීනෙ මිනිස්සු අන්න වැඩට යනව හෝටල් වලට යනව පොටෝ ගගහ දානව. බටහිර මාධ්‍යය කියනව වගේ තාම දවසට දහස් ගනං මැරෙණවනං ඔහොම කරන්නෙ කොහොමද.
    චීනෙ මාධ්‍ය නිදහස නෑ මිනිස්සු හැබෑ ලෝකෙ වෙන දේවල් දන්නව
    බටහිර මාධ්‍ය නිදහස තියෙනව ඒ වුනාට මිනිස්සු ඉන්නෙ ෆැන්ටසි ලෝකෙක
    i prefer the chinese way :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    computerized system hadanna puluwan lesiyenma karana puluwan thanwalta minissu 100 k vitara idan ea file eken me file ekata danawa file eheta mehata kara kara innawa. gewal wala plan pass karanna giya eun dannawa athi podi wedeta kanna katta kohomada kiyala.. thanikara boruwa kranne. kalaya kanawa minussu rastiyadu kara kara.. :dull:

    කාලය කාකා ලොක බැන්කුවෙ imf උන්ගෙ නය කාකා ජන්ගි රත් කරනවා ඩොලර් එක කෙල වෙනකොට රටම ඉවරයි, ලන්කාවෙ මිනිස්සුත් අමු කාලකණ්ණි උන්නෙ ඉන්නෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔවු ලොකබැන්කුවෙ නය කනවට ඉරිසියයි :lol:

    ඕව කතාකරල වැඩක් නෑ බන්, ඉස්සරහටත් ඕව ඔහොම්මම තමයි, නය ගන්නවා ජොබ් දෙනවා, පුද්ගලික අංශය බර අදිනවා..සරලයි...:lol::lol::lol: මම යනෝ බන් යන්න, කැඳ එක ලිපේ...දුම් හට්ටිය අල්ලන්ත් තියනවා...:yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕව කතාකරල වැඩක් නෑ බන්, ඉස්සරහටත් ඕව ඔහොම්මම තමයි, නය ගන්නවා ජොබ් දෙනවා, පුද්ගලික අංශය බර අදිනවා..සරලයි...:lol::lol::lol: මම යනෝ බන් යන්න, කැඳ එක ලිපේ...දුම් හට්ටිය අල්ලන්ත් තියනවා...:yes::yes::yes:

    ඇත්ත බන් මොනවා කරන්නද ඩොලර් එක පාලනය වෙන් නැති එකයි ලොකුම අවුල හැමදාම නයට රජ කරන්න බැ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    ඔවු ලොකබැන්කුවෙ නය කනවට ඉරිසියයි :lol:

    InbornShockedGecko-max-1mb.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Matath nae man mae baluwe hamoma urban gardening karana nisa..ara man gena dredger eken godak lakes thamai dredged karanna soil walin fertilizer hadanna puluwan ekath mage oluwe thiyenawa

    නියමයි මචන්. වවන්න අදහසක් තියෙනවා නම් මේ ගෘප්ස් දෙකටත් ජොයින් වෙයන්.

    https://www.facebook.com/groups/606109616838236/
    https://www.facebook.com/groups/300238173822512/
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඇත්ත බන් මොනවා කරන්නද ඩොලර් එක පාලනය වෙන් නැති එකයි ලොකුම අවුල හැමදාම නයට රජ කරන්න බැ

    අපිට පුළුවන් මේ වෙලාවේ ෆේස්මාස්ක් / සේෆ්ටි ඇඳුම් වගේ ඒවා අපනයනය කරන්න
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපිට පුළුවන් මේ වෙලාවේ ෆේස්මාස්ක් / සේෆ්ටි ඇඳුම් වගේ ඒවා අපනයනය කරන්න

    බැ බන් චිනා මුලින්ම ගෙමට බැස්සා ලක්ශ 40 ක් යවලා , අනික අපිට ස්ටැන්ඩර්ඩ් නැ 3M වගෙ නමුත් චිනාට තියෙනවා, එවගෙම ඇමරිකන් යුරොපෙ උන් ලොකල් වැඩ පටන් අරන් තියෙන්නෙ උන් දිගටම කාර්මික විප්ලවෙ වගෙ කරයි , ඔය ලන්කාවෙ මාහාන වික්ටොරියා එවටත් ඉස්සරාහාදි උන් කියායි උබලයි රෙද්ද තියා ගනින් කියලා , අපි ෆෙල් බන් ඉස්සර ඉදලාම සුද්දගෙ තෙ ටිකයි ඔවා වලින් පිට ඉස්කොල වල උගන්නන්නෙ මොනවද
     
    Status
    Not open for further replies.