Coronavirus Safest Countries Ranking.

priyade

Well-known member
  • Dec 2, 2017
    10,407
    6,057
    113
    Asia-Pacific%20Ranking.webp
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,011
    5,743
    113
    canada
    covid-9final-.jpeg

    ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

    එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

    ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

    ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ

    original link
    .

    http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රෑන්ක් එකකින් හරි ගොඩ යන්න බලන කුහක හැත්ත
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,959
    1
    56,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    covid-9final-.jpeg

    ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

    එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

    ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

    ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ

    original link
    .

    http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/

    "ලංකාව හොඳ යයි කියන පර්යේෂණය ශ්‍රී ලාංකික ප්‍රධාන විධායකවරයෙකු යටතේ පවතින
    ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී අධ්‍යාපන ආයතනයක් වන සීඑම්ඒ මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායකවරයා මහාචාර්ය ජනක් රත්නතුංග වන අතර එහි ශ්‍රී ලාංකික උපසභාපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය නාලක ගොඩහේවාය
    ."

    :lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,703
    20,982

    attha piliganing ban methana politics adala naha
    ausi wala wath lankawe wagee coordination (intelligence unit ) ekak thibbe naha
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    UK Swiss ගෑවිලා තියන non profit එකක්නෙ. ඒ නිසා මේවා සහතික ඇත්ත. Forbes එකේ Headlines යන්නෙ "Rankings: Capitalist Countries Have The Highest Levels Of COVID-19 Safety". කැපිටලිස්ට් ලාලු හොඳම. Venezuela ටෙස්ට් 225000ක් කරල ඔය ලිස්ට් එකේ බොටම් ඉන්නෙ තාම පොසිටිව් 200. මම හිතන්නෙ රෑන්කින් වලට කැපිටලිසමුත් එක නිර්නායකයක් වෙන්නැති. ජෙප්පො මේව ඔළුවෙ තියන් යන්නෙත් ඕකනෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    "ලංකාව හොඳ යයි කියන පර්යේෂණය ශ්‍රී ලාංකික ප්‍රධාන විධායකවරයෙකු යටතේ පවතින
    ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී අධ්‍යාපන ආයතනයක් වන සීඑම්ඒ මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායකවරයා මහාචාර්ය ජනක් රත්නතුංග වන අතර එහි ශ්‍රී ලාංකික උපසභාපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය නාලක ගොඩහේවාය
    ."

    :lol:

    :lol::rofl:
    Horage ammata CSE bara dunna wage thamai
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    UK Swiss ගෑවිලා තියන non profit එකක්නෙ. ඒ නිසා මේවා සහතික ඇත්ත. Forbes එකේ Headlines යන්නෙ "Rankings: Capitalist Countries Have The Highest Levels Of COVID-19 Safety". කැපිටලිස්ට් ලාලු හොඳම. Venezuela ටෙස්ට් 225000ක් කරල ඔය ලිස්ට් එකේ බොටම් ඉන්නෙ තාම පොසිටිව් 200. මම හිතන්නෙ රෑන්කින් වලට කැපිටලිසමුත් එක නිර්නායකයක් වෙන්නැති. ජෙප්පො මේව ඔළුවෙ තියන් යන්නෙත් ඕකනෙ

    Two words regarding Venezuela - "Media censorship"
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Two words regarding Venezuela - "Media censorship"

    Professional body එකක් ඒ රටේ දේශපාලන තත්වය Media Censorship ද අරකද මේකද කියල බලන්නෙ නැතුව ඒ රටේ දත්ත එක්කයි ගුණුදෙනු කරන්න ඕනෙ. හොඳම උදාහරණය WHO. උන් ඒ විදියට වැඩකලා. Political දේවලුත් මේ දේවල් වලට සලකද්දි ගොඩක් වෙලාවට වෙන්නෙ තමන්ගෙ පොලිටිකල් මතේට අජෙන්ඩ එකට සමපාතනම් විතරක් හයි රෑන්ක් කරනව. WHO එහෙම නොකර Professional වැඩ නොතල නිසා දැන් Director ටත් අස්වෙන්නලු. මොකද තමන්ගෙ පොලිටිකල් මිම්ම WHO අදාල කරගත්තෙ නෑනෙ. එහෙම අදාල කරගත්ත මේවගේ රෑන්කින් මුදුනෙ. :rofl: