thats bullshit ban
lanka is safer than ausi ban

ela ban but man kiyanna mama inna pathhna anuwaTypical bye manasikathwaya![]()
ela ban but man kiyanna mama inna pathhna anuwa
මේහ් ටිපිකල් ජෙපි මානසිකත්වය..
..
![]()
whallu 
Chande lan unama thama badurdeen enne karaliyatawhallu
![]()

![]()
ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.
එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.
ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.
ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ
original link
.
http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/

attha piliganing ban methana politics adala naha"ලංකාව හොඳ යයි කියන පර්යේෂණය ශ්‍රී ලාංකික ප්‍රධාන විධායකවරයෙකු යටතේ පවතින
ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී අධ්‍යාපන ආයතනයක් වන සීඑම්ඒ මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායකවරයා මහාචාර්ය ජනක් රත්නතුංග වන අතර එහි ශ්‍රී ලාංකික උපසභාපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය නාලක ගොඩහේවාය."
![]()
"ලංකාව හොඳ යයි කියන පර්යේෂණය ශ්‍රී ලාංකික ප්‍රධාන විධායකවරයෙකු යටතේ පවතින
ඕස්ට්‍රේලියාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී අධ්‍යාපන ආයතනයක් වන සීඑම්ඒ මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ආයතනයේ ප්‍රධාන විධායකවරයා මහාචාර්ය ජනක් රත්නතුංග වන අතර එහි ශ්‍රී ලාංකික උපසභාපති ලෙස කටයුතු කරන්නේ ආචාර්ය නාලක ගොඩහේවාය."
![]()


UK Swiss ගෑවිලා තියන non profit එකක්නෙ. ඒ නිසා මේවා සහතික ඇත්ත. Forbes එකේ Headlines යන්නෙ "Rankings: Capitalist Countries Have The Highest Levels Of COVID-19 Safety". කැපිටලිස්ට් ලාලු හොඳම. Venezuela ටෙස්ට් 225000ක් කරල ඔය ලිස්ට් එකේ බොටම් ඉන්නෙ තාම පොසිටිව් 200. මම හිතන්නෙ රෑන්කින් වලට කැපිටලිසමුත් එක නිර්නායකයක් වෙන්නැති. ජෙප්පො මේව ඔළුවෙ තියන් යන්නෙත් ඕකනෙ
Two words regarding Venezuela - "Media censorship"
