Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    lankawa uda innawa balanna .lk site ekatama yanna one. :lol: lokema inne lankawata dushtakam karana aya wage etkota :dull:

    oka man godak eunta kuwa. ekekwath piliganne.. unta kalama balanna one.. mara satisfaction ekaking yanne kade yana set eka :dull:

    ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත් නෑ. (පවුලෙ කෙනෙක්ට හැදුනොත් අනිත් උන් නිරෝධායනය කරනව). නිකමට ඌව ටෙස්ට් කලා කියමුකො. ඌවත් හොස්පිටල් එකට දාගෙන නිකරුනේ ඇඳක් දෙන්න ඕනෙ. දැන් කරන්නෙ රෝග ලක්ෂණ මතු උන උන්ව විතරක් ටෙස්ට් කරල සෝසල් ඩිස්ටන්සින් තද කරන එක. මේවගේ ඇඳන් අඩු රටකට හොඳම ක්‍රමේ ඕක. නැත්තම් රෝග ලක්ෂණ නැති උන්ව ටෙස්ට් කරල හොස්පිටල් පුරවගෙන සතියකින් විතර රෝග ලක්ෂණ තියන උන් ආවම ඇඳන් නැතුව මැරෙනව. ඔය දියුණු රටවල වෙලා තියෙන්නෙ ඕක. වැඩියෙන් ටෙස්ට් කරල අඩුවෙන් Social Distancing කලා අන්තිමට HealthCare ධාරිතාව පැන්න මරණ වැඩි උනා. දැනට ඔය නිරෝධායනේ ඉන්න උන්ව විතරක් ටෙස්ට් කලාම ඇති. ඒක කරගෙන දැන් යන්නෙ. ජෙප්පො මෙතනදිත් රටට කෙලවෙලා මිනිස්සු මැරිල හරි කමක් නෑ තමන්ට ගොඩයන්න පුළුවනංනම්

    සිංගප්පූරුවේ නම් හැමෝම test කරනවා.ඒකලු free mask දීල දාන්නෙ නැති උන්ට S$300ක දඩයකුත් ගහන්න ඒ රටේ අාණ්ඩුව කටයුතු කරේ..nikdw තමා මටත් කිව්වෙ..:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිංගප්පූරුවේ නම් හැමෝම test කරනවා.ඒකලු free mask දීල දාන්නෙ නැති උන්ට S$300ක දඩයකුත් ගහන්න ඒ රටේ අාණ්ඩුව කටයුතු කරේ..nikdw තමා මටත් කිව්වෙ..:yes:

    :baffled::lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    lankawa uda innawa balanna .lk site ekatama yanna one. :lol: lokema inne lankawata dushtakam karana aya wage etkota :dull:

    ඉතින් ඔයාට පුළුවන් නේ ඔය ටොප් රෑන්කින් රටකට ගිහිල්ල ඉන්න ඇයි මේ පොඩි වැඩකට නැති වයිරස් පැතිරෙන ලංකාවේ ඉන්නේ අපරාදේ :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔය දෙකේම වැඩි වෙනසක් නැහැ බන්.. ඉන්දියාව mid level දාල ලංකාව low level දාල තියෙන්නෙ.. safety එක අතින් ඉන්දියාව ලංකාවට වඩා ඉස්සරහින් කියල උබ හිතනවද.. :no:
    වගු, ප්‍රස්ථාර වලින් කරන්නේ මේ අපේ බව්තික ලෝකේ ඇතිවෙන සිද්දියක
    model එකක් හදල එකෙන් predict කරන්න පුළුවන් දේවල් වලින් අනාගතේ තීරණ ගන්න
    උපකාර කරගන්න උත්සාහ කිරීමක් . මොකක් හරි දෙකට බලපාන හැම කරුණක්ම මේ වගේ
    model එකකට ගන්න බැහැ . හැම දෙයක්ම ගණනය කරන්න අපිට බැහැනේ . එතකොට model එක
    හදන පුද්ගලයා කලින්ම තීරණය කරනවා model එකේ ස්ථාවර සාදක මොනවද විචල්‍ය සාදක මොනවද කියල .
    ඔය BINGU_PUTHA දාල තියෙන table එකත් valid , ඒවගේම ඔය share වෙන safety ranking එකත් වැලිඩ් .
    ඉගෙන ගත්ත මිනිස්සු ඔය දෙකම හදල තියෙන්නේ .
    රටේවත් නැති කෙනෙක් රටේ මෙව්වා එක රැක ගන්න තෙල බෙදනවා බලන් ඉන්න හෙන ආසයි බං .
    ඒකයි මම කලින් comment එක දැම්මේ
    :lol::lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතින් ඔයාට පුළුවන් නේ ඔය ටොප් රෑන්කින් රටකට ගිහිල්ල ඉන්න ඇයි මේ පොඩි වැඩකට නැති වයිරස් පැතිරෙන ලංකාවේ ඉන්නේ අපරාදේ :)

    ඵයා ඉන්නෙ සිංගප්පූරුවේ.බලපං හොයලා සිංගප්පූරුවේ කන්ට්‍රෝල් කරන හැටි..තාම 10 දෙනයි වෙෙරස් ඵක හැදුන අය ඉන්නෙ...:P
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ - ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ - යුද හමුදාපති
    #lka #News1st
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්‍රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත් නෑ. (පවුලෙ කෙනෙක්ට හැදුනොත් අනිත් උන් නිරෝධායනය කරනව). නිකමට ඌව ටෙස්ට් කලා කියමුකො. ඌවත් හොස්පිටල් එකට දාගෙන නිකරුනේ ඇඳක් දෙන්න ඕනෙ. දැන් කරන්නෙ රෝග ලක්ෂණ මතු උන උන්ව විතරක් ටෙස්ට් කරල සෝසල් ඩිස්ටන්සින් තද කරන එක. මේවගේ ඇඳන් අඩු රටකට හොඳම ක්‍රමේ ඕක. නැත්තම් රෝග ලක්ෂණ නැති උන්ව ටෙස්ට් කරල හොස්පිටල් පුරවගෙන සතියකින් විතර රෝග ලක්ෂණ තියන උන් ආවම ඇඳන් නැතුව මැරෙනව. ඔය දියුණු රටවල වෙලා තියෙන්නෙ ඕක. වැඩියෙන් ටෙස්ට් කරල අඩුවෙන් Social Distancing කලා අන්තිමට HealthCare ධාරිතාව පැන්න මරණ වැඩි උනා. දැනට ඔය නිරෝධායනේ ඉන්න උන්ව විතරක් ටෙස්ට් කලාම ඇති. ඒක කරගෙන දැන් යන්නෙ. ජෙප්පො මෙතනදිත් රටට කෙලවෙලා මිනිස්සු මැරිල හරි කමක් නෑ තමන්ට ගොඩයන්න පුළුවනංනම්
    මේ ඔයා කියල තියෙන කතාව වැරදි .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොළඹ - ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය හුදෙකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ - යුද හමුදාපති
    #lka #News1st

    කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොලබ,කලුතර,යාපනය.අදිරිනිතිය නම් මේ මාසේ අයින් කරන්නේ නහ.ලබන මාසේ මුල් සතියේ තමයි:)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    April 16, 2020 at 6:27 am | lanka C news

    ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය. ‍
    ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.

    එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

    :baffled::baffled::baffled:
    Danna ekek pahadili karapanko..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඵයා ඉන්නෙ සිංගප්පූරුවේ.බලපං හොයලා සිංගප්පූරුවේ කන්ට්‍රෝල් කරන හැටි..තාම 10 දෙනයි වෙෙරස් ඵක හැදුන අය ඉන්නෙ...:P

    :rofl::rofl:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    April 16, 2020 at 6:27 am | lanka C news
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය. ‍
    ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.

    එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

    :baffled::baffled::baffled:
    Danna ekek pahadili karapanko..

    :rofl:

    මුල්ම කාලෙ අයෙගෙ අහුවෙද්දි ඇගේ වයිරස් කටු කටු බෝල ගොඩක් තිබිලා,

    දැන් අහුවෙන අයගෙ වයිරස් කටු කටු බෝල චුට්ටලු තියෙන්නෙ.

    ඒකවත් තේරෙන්නෙ නැත්ද?? :angry:

    ගොං පස්න ඇසීම තහනම් , දැන් ලංකාවෙ කොරෝන ජය අරන් තියෙන්නෙ, එච්චරයි කතාව! රායිට්! :angry:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වගු, ප්‍රස්ථාර වලින් කරන්නේ මේ අපේ බව්තික ලෝකේ ඇතිවෙන සිද්දියක
    model එකක් හදල එකෙන් predict කරන්න පුළුවන් දේවල් වලින් අනාගතේ තීරණ ගන්න
    උපකාර කරගන්න උත්සාහ කිරීමක් . මොකක් හරි දෙකට බලපාන හැම කරුණක්ම මේ වගේ
    model එකකට ගන්න බැහැ . හැම දෙයක්ම ගණනය කරන්න අපිට බැහැනේ . එතකොට model එක
    හදන පුද්ගලයා කලින්ම තීරණය කරනවා model එකේ ස්ථාවර සාදක මොනවද විචල්‍ය සාදක මොනවද කියල .
    ඔය BINGU_PUTHA දාල තියෙන table එකත් valid , ඒවගේම ඔය share වෙන safety ranking එකත් වැලිඩ් .
    ඉගෙන ගත්ත මිනිස්සු ඔය දෙකම හදල තියෙන්නේ .
    රටේවත් නැති කෙනෙක් රටේ මෙව්වා එක රැක ගන්න තෙල බෙදනවා බලන් ඉන්න හෙන ආසයි බං .
    ඒකයි මම කලින් comment එක දැම්මේ
    :lol::lol::lol:

    Institute of Certified Management Accountants/Chairpersons
    Dr. Nalaka Godahewa
    ICMA Australia Sri Lanka Branch Chairman Dr. Nalaka Godahewa, ICMA Australia Sri Lanka.Nov 23, 2018

    :baffled::dull:
     
    • Like
    Reactions: BadBlueGenius
    Status
    Not open for further replies.