lankawa uda innawa balanna .lk site ekatama yanna one.lokema inne lankawata dushtakam karana aya wage etkota
![]()
oka man godak eunta kuwa. ekekwath piliganne.. unta kalama balanna one.. mara satisfaction ekaking yanne kade yana set eka![]()
ලොජිකලි හිතුවොත් දැන් කරල තියෙන්නෙ රෝග ලක්ෂණ එන උන්ව විතරක් ටෙස්ට් කරල අනිත් හැමෝම Social Distancing කරපු එක. ඉන්න හැම එකාවම හිතුමතේ ටෙස්ට් කරන එක ප්රායෝගික නෑ. ටෙස්ට් නොවී එක්තැන් වෙලා ඉන්න උන් අතර ලෙඩේ තියන ඒත් රෝග ලක්ෂණ නැති උන් හිටියොත් Antibodies හැදිල ලෙඩෙත් හොඳවෙනව අනිත් අයට පැතිරෙන්නෙත් නෑ. (පවුලෙ කෙනෙක්ට හැදුනොත් අනිත් උන් නිරෝධායනය කරනව). නිකමට ඌව ටෙස්ට් කලා කියමුකො. ඌවත් හොස්පිටල් එකට දාගෙන නිකරුනේ ඇඳක් දෙන්න ඕනෙ. දැන් කරන්නෙ රෝග ලක්ෂණ මතු උන උන්ව විතරක් ටෙස්ට් කරල සෝසල් ඩිස්ටන්සින් තද කරන එක. මේවගේ ඇඳන් අඩු රටකට හොඳම ක්රමේ ඕක. නැත්තම් රෝග ලක්ෂණ නැති උන්ව ටෙස්ට් කරල හොස්පිටල් පුරවගෙන සතියකින් විතර රෝග ලක්ෂණ තියන උන් ආවම ඇඳන් නැතුව මැරෙනව. ඔය දියුණු රටවල වෙලා තියෙන්නෙ ඕක. වැඩියෙන් ටෙස්ට් කරල අඩුවෙන් Social Distancing කලා අන්තිමට HealthCare ධාරිතාව පැන්න මරණ වැඩි උනා. දැනට ඔය නිරෝධායනේ ඉන්න උන්ව විතරක් ටෙස්ට් කලාම ඇති. ඒක කරගෙන දැන් යන්නෙ. ජෙප්පො මෙතනදිත් රටට කෙලවෙලා මිනිස්සු මැරිල හරි කමක් නෑ තමන්ට ගොඩයන්න පුළුවනංනම්
සිංගප්පූරුවේ නම් හැමෝම test කරනවා.ඒකලු free mask දීල දාන්නෙ නැති උන්ට S$300ක දඩයකුත් ගහන්න ඒ රටේ අාණ්ඩුව කටයුතු කරේ..nikdw තමා මටත් කිව්වෙ..

lokema inne lankawata dushtakam karana aya wage etkota 









