මුල්ම කාලෙ අයෙගෙ අහුවෙද්දි ඇගේ වයිරස් කටු කටු බෝල ගොඩක් තිබිලා,
දැන් අහුවෙන අයගෙ වයිරස් කටු කටු බෝල චුට්ටලු තියෙන්නෙ.
ඒකවත් තේරෙන්නෙ නැත්ද??
ගොං පස්න ඇසීම තහනම් , දැන් ලංකාවෙ කොරෝන ජය අරන් තියෙන්නෙ, එච්චරයි කතාව! රායිට්!![]()
උඹල මට කෝචෝක් කරන්න එපා බන්...අපි හරි දුප්පත් ඉස්කෝලේ යන්න බැරි උනා...අපිට ඔය ලොකු බරපතල දේවල් තේරෙන්නේ නෑ...මෝඩ කම නිසා ඇහුවේ







natha horek horek horek natha horek

