Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :rofl:

    මුල්ම කාලෙ අයෙගෙ අහුවෙද්දි ඇගේ වයිරස් කටු කටු බෝල ගොඩක් තිබිලා,

    දැන් අහුවෙන අයගෙ වයිරස් කටු කටු බෝල චුට්ටලු තියෙන්නෙ.

    ඒකවත් තේරෙන්නෙ නැත්ද?? :angry:

    ගොං පස්න ඇසීම තහනම් , දැන් ලංකාවෙ කොරෝන ජය අරන් තියෙන්නෙ, එච්චරයි කතාව! රායිට්! :angry:

    උඹල මට කෝචෝක් කරන්න එපා බන්...අපි හරි දුප්පත් ඉස්කෝලේ යන්න බැරි උනා...අපිට ඔය ලොකු බරපතල දේවල් තේරෙන්නේ නෑ...මෝඩ කම නිසා ඇහුවේ:(:(:(
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    උඹල මට කෝචෝක් කරන්න එපා බන්...අපි හරි දුප්පත් ඉස්කෝලේ යන්න බැරි උනා...අපිට ඔය ලොකු බරපතල දේවල් තේරෙන්නේ නෑ...මෝඩ කම නිසා ඇහුවේ:(:(:(

    :angry::angry:
    අපේ කොරෝනා සටනට අකුල් හෙලන්නෙ නැතුව හිටු එහෙනම්.
    දැන් ඉන්න ආසාදිතයින්ගෙ ඇඟේ කටු කටු බෝල අඩු නිසා අනිත් අහගෙ ඇඟවල් වල ඇලෙන්නෙ නෑ.

    19 වෙනිදා වෙද්දි හැදිලා තියෙන අයෙගෙත් කටු කටු බෝල නිකම්ම හැලිලා යනවා ඇපල ගෙඩි වගේ නිකන්ම්ම! හරිද!

    තේරෙන්නෙ නැතිනම් ටැලිවිසොන් එකේ මහත්තැන්ල කියන දේ අහපන්. දැන් කොරෝනා ඉවරයි. පෙජාතන්තවාදෙ රැකගන්නයි තියෙන්නෙ දැන්!
    :baffled:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113

    Institute of Certified Management Accountants/Chairpersons
    Dr. Nalaka Godahewa
    ICMA Australia Sri Lanka Branch Chairman Dr. Nalaka Godahewa, ICMA Australia Sri Lanka.Nov 23, 2018

    :baffled::dull:

    එහෙම තමයි බොල
    New York වල උන් උන්ගේ නගරේ Greatest city in the world කිය කිය හිටියේ
    දැන් පේනවනේ තත්වේ . සුද්දෝ උන්ට ආස විදියට උන්ගේ රටවල් වලට ලකුණු දාගද්දී හොදයි .
    ලංකාවේ කොල්ලෙක් උගේ list එකේ තමන්ගේ මව් රට උඩට ගත්තහම තමයි උබලට අමාරු . :angry::angry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සීමා ලිහිල් කිරීමට පෙර වේගවත් කළ යුතු අංශ කිහිපයක් GMOA යළි මතක් කරයි

    පනවා ඇති සීමා ලිහිල් කිරීමට සහ දෛනික කටයුතු යළි ආරම්භ කිරීමට නම් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ තවත් වේගවත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    රට යථාතත්ත්වයට පත් කිරීම විද්‍යානුකූලව සිදුකළ යුතු බවයි එම සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    ඒ සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ සිය සංගමය මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත වාර්තාවක් ලබාදුන් බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙම තමයි බොල
    New York වල උන් උන්ගේ නගරේ Greatest city in the world කිය කිය හිටියේ
    දැන් පේනවනේ තත්වේ . සුද්දෝ උන්ට ආස විදියට උන්ගේ රටවල් වලට ලකුණු දාගද්දී හොදයි .
    ලංකාවේ කොල්ලෙක් උගේ list එකේ තමන්ගේ මව් රට උඩට ගත්තහම තමයි උබලට අමාරු . :angry::angry:

    ඔව් බන්...තමන් නිකමට හරි තමන්ටම Genius කියගන්නවා වගේ :P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113

    Institute of Certified Management Accountants/Chairpersons
    Dr. Nalaka Godahewa
    ICMA Australia Sri Lanka Branch Chairman Dr. Nalaka Godahewa, ICMA Australia Sri Lanka.Nov 23, 2018

    :baffled::dull:

    Godahewa lokkata bara denna oni CSE eka :rofl::lol: natha horek horek horek natha horek
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එහෙම තමයි බොල
    New York වල උන් උන්ගේ නගරේ Greatest city in the world කිය කිය හිටියේ
    දැන් පේනවනේ තත්වේ . සුද්දෝ උන්ට ආස විදියට උන්ගේ රටවල් වලට ලකුණු දාගද්දී හොදයි .
    ලංකාවේ කොල්ලෙක් උගේ list එකේ තමන්ගේ මව් රට උඩට ගත්තහම තමයි උබලට අමාරු . :angry::angry:

    මටනම් ලංකාව ගැන ආඩම්බර හිතුන...උඹ මෙතන කෑගහනව :angry::angry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ඔව් බන්...තමන් නිකමට හරි තමන්ටම Genius කියගන්නවා වගේ :P
    දැක්කනේ උබට තේරුණා .
    Tywin Lannister කිව්වනේ මමයි රජා කියල කියන්න වෙන කෙනෙක්
    කවදාවත් true king කෙනෙක් නෙවෙයි කියල .
    Bad blue genius කියන්නේනම් Megamindට කියන තවත් නමක් .
    එත් මම කරන්නෙත් අර වැඩේම තමයි . Genius කියල දාගෙන මගේ ego එක පොඩ්ඩක් boost කරගන්නවා .
    ඒ කොහොම උනත්
    අර ලංකාවේ කොල්ල උගේ experiment එකේ focus එක ඌට වාසි වෙන්න තෝරගත්ත කිව්වොත්නම්
    එහෙම කිව්ව එකාගේ ඇටේ තලනවා . :angry::angry:

    • Like
    Reactions: tharinduncc

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    Dan thiyenne api mokak hari benchmark hadala apima 1 kata ena widiyata ranking points. Hada ganna eka ..kohomada gamma sinhalu ,api yakku bolaw yakku
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැක්කනේ උබට තේරුණා .
    Tywin Lannister කිව්වනේ මමයි රජා කියල කියන්න වෙන කෙනෙක්
    කවදාවත් true king කෙනෙක් නෙවෙයි කියල .
    Bad blue genius කියන්නේනම් Megamindට කියන තවත් නමක් .
    එත් මම කරන්නෙත් අර වැඩේම තමයි . Genius කියල දාගෙන මගේ ego එක පොඩ්ඩක් boost කරගන්නවා .
    ඒ කොහොම උනත්
    අර ලංකාවේ කොල්ල උගේ experiment එකේ focus එක ඌට වාසි වෙන්න තෝරගත්ත කිව්වොත්නම්
    එහෙම කිව්ව එකාගේ ඇටේ තලනවා . :angry::angry:

    තරහ අවසර දේවයන් වහන්ස...මට ඔය genius වගේ ලොකු වචන තේරෙන්නේ නෑ..අපි ඉතින් දැක්කම කියවනවා...ඉංගිරිසිත් බෑ එහා ගෙදර ආතා වැට ලඟට ඇවිත් තේරුම් කොරන්නේ ඉංගිරිසි...උන්දැට වචනයක් පාසා වැට ලඟට දුවගෙන එනවා කතාකරම...වෙලාවකට බයත් හිතෙනවා නාකිය වැටේම එල්ලිලා පන යයි කියල...:(:(:( ඇටේ තලනවා කිව්වම මතක් උනේ...විගහට යන්ට ඕනේ කොස් ඇට වගයක් තියනවා...තලලා හොද්දක් හදාගන්න...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    අර ලංකාවේ කොල්ල උගේ experiment එකේ focus එක ඌට වාසි වෙන්න තෝරගත්ත කිව්වොත්නම්
    එහෙම කිව්ව එකාගේ ඇටේ තලනවා . :angry::angry:

    pandemic එකක් Race එකක් වූ වගනම් :frown:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113

    තරහ අවසර දේවයන් වහන්ස...මට ඔය genius වගේ ලොකු වචන තේරෙන්නේ නෑ..අපි ඉතින් දැක්කම කියවනවා...ඉංගිරිසිත් බෑ එහා ගෙදර ආතා වැට ලඟට ඇවිත් තේරුම් කොරන්නේ ඉංගිරිසි...උන්දැට වචනයක් පාසා වැට ලඟට දුවගෙන එනවා කතාකරම...වෙලාවකට බයත් හිතෙනවා නාකිය වැටේම එල්ලිලා පන යයි කියල...:(:(:( ඇටේ තලනවා කිව්වම මතක් උනේ...විගහට යන්ට ඕනේ කොස් ඇට වගයක් තියනවා...තලලා හොද්දක් හදාගන්න...
    ගණන් ගන්න එපා මචං
    මට තේරෙන්නෙත් නැහැ .
    genius කියල හරියට type කරගත්තෙත් google දෙයියන්ට පිං සිද්ද වෙන්න .:nerd:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    pandemic එකක් Race එකක් වූ වගනම් :frown:
    මිනිස්සුන්ගේ මෙන්ටල් health එකත් හොදට තියාගන්න ඕනනේ .
    මිනිස්සුන්ට winning chance එකක් තියෙනවා කියල බලාපොරොත්තු දෙන එක
    කරුණු දක්වන එක හොද දෙයක් .
    ලංකාවේ උනුත් form වෙලා පොලිසියේ උන්ගේ අත් කපන්න ගියොත් ලොකු කරදරයක් වෙන්නේ .
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාව ජීවිතේට දැකලවත් නැති set එකක් .
    හැම රටකම openly, publicly හොයාගන්න පුළුවන් data ටිකක් අරගෙන උන්ටම ආස විදියට equation
    එකක් හදල රටවල් වලට ලකුණු දීල, ඒ rankings වල ලංකාව පහලින් ඉන්නවා කියල දැක්කහම
    සිංහලුන්ට හෙන දුකයි, ලොකු මදි පුංචි කමක් වගේ . උනුත් ඉක්මනට දුවල ගිහින් internet එක
    පීරලා ලදඩමක් උස්සගෙන ඇවිල්ල තැන්තැන්වල හලනවා නැතිඋනා කියල හිතන මෙව්වා එක නැවත ලබාගන්න .

    :lol::lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීම සලකා බලමින් මහ බැංකුව අද සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා අඩු කරයි - CBSL
    #lka #News1st
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    covid-9final-.jpeg

    ගෝලීය වශයෙන් වන බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 09 වන ස්ථානයට පත්ව ඇත.

    එම ශ්‍රේණිගත කිරීම සැලසුම් කර ඇත්තේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය එහි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කිරීමේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය සලකා බලමිනි.

    ඔස්ටේ‍්‍රලියාව කේන්ද‍්‍ර කරගත් (Australia ICMA) ආයතනය විසින් වීමෙන් මෙහි නවතම වාර්තාව ප්‍රකාශයට පත්කර ඇති අතර එහි පළමු ස්ථානයට පැමිණ සිටින්නේ නවසීලන්තය සහ එහි අග්‍රාමාත්‍ය ජසින්ඩා ආරඩන්ය.

    ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් මෙම දර්ශකයේ බොහෝ පහළට ස්ථානයට වැටී තිබේ

    original link
    .

    http://www.themorning.lk/sl-ranked-9th-in-global-response-to-infectious-diseases-grid-index/

    bump
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    April 16, 2020 at 6:27 am | lanka C news
    දැන් හමුවන කොරෝනා රෝගීන්ගේ වෛරස් ඉතාම අඩුයි.. පැතිරීම ඉතා අවමයි..
    ශ්‍රී ලංකාව තුල මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    එමෙන්ම වෛරසය මේ වන විට සමාජයේ පැතිරීම ඉතා අවම මට්ටමක පවතින බව ද ඔහු පැවසීය. ‍
    ශ‍්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ පැතිරීමේ උපරිම තත්වයේ බවත් කී ඔහු පවතින සීමා ලිහිල් කල පසු එය ඔ්නෑම මොහොතක වෙනස් විය හැකි යයිද කියා සිටියේය.

    එනිසා සීමා ලිහිල් කිරීමෙන් පසුවද සමාජ දුරස්ථභාවය රකිමින් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

    :baffled::baffled::baffled:
    Danna ekek pahadili karapanko..
    :no::no:

    අපි හරක් බන් ඕව පැහැදිලි කරන්න තෙරෙන්නේ නෑ. ඕව පැහැදිලි කිරිම හිරේ විලංගුවේ වැටෙන වැඩක්
     
    Status
    Not open for further replies.