Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව සිටින ජතනාව වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව ලබා දීමේ කාර්යයෙන් ග්‍රාම නිලධාරින් ඉවත් වන බවත් අද සිට එම කටයුතු අධීක්ෂණය පමණක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කීය.

    ඒ මහතා තව දුරටත් සඳහන් කළේ, රුපියල් 5000 ක දීමනාව හිමි විය යුතු පිරිස් සම්බන්ධයෙන් වූ නාම ලේඛණයක් සකස් කර මේ වන විට ග්‍රාම නිළධාරින් විසින් ඉදිරිපත් කර ඇති බවත් එම ලැයිස්තුව නොසලකා සමෘද්ධි සංවර්ධන නිළධාරින් මගින් නැවත ලැයිස්තු සකස් කර ප්‍රාදේශිය දේශපාලන අධිකාරියේද සහාය මත මෙම දීමනා ගෙවීමට කටයුතු කිරීම ග්‍රාම නිළධාරින් නොසලකා හැරීමක් නිසා ග්‍රාම නිළධාරින් මෙම රාජකාරි කටයුතුවලින් ඉවත්ව කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව අධික්ෂණය පමණක් සිදු කරන බවත් සුමිත් කොඩිකාර මහතා තව දුරටත් කීය.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පාස්කු ගැන නං කියන්න එපා බං. ගෝඨාභය sir ට ඇරෙන්න අනිත් හැම සක්කිලි ය ම ඕක වෙනවා කියලා දැන ගෙන හිටියා. මහින්ද pons ගෙ security Head ට ලියුමක් එවලා තිබුණා නේ. ඒක මහින්ද ට දුන්නම උ එක ලාච්චු වෙ දාලා. ඔවුන්ගේ ඇට දෙක දාන්න ඕනේ

    මහින්දගේ කතාවක් වෑඩක් නෑනේ බන් ආන්ඩුවක් තියෙද්දි. මොකද දෑන් කොරොනා වලින් කෙල වුනොත් උඹලා විපක්ෂෙට බනිනවද මොකුත් කොලේ නෑ ඈට දෙක ලාච්චුවේ දාන්න ඕනේ. පාස්කු ප්‍රහාරයට ඒ රජයේ අනුග්‍රහය ලෑබුනා. මොකද ආණ්ඩුවේ හිටපු එවුන්ගේ සම්බන්ධකම් තිබ්බා ඔය ප්‍රහාරකයෝ එක්ක, ඒක කාටවත් නෑ කියන්නත් බෑ ඒකේ වගකීම ආණ්ඩු බලය නොතිබ්බ එවුන් මත දාන්නත් බෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්දගෙ පොලිස් යුනිට් එක බාර ලොක්කට ලියුමක් ආව කියන්නෙ මහින්දට ආව කියන එකද????? මරු තර්ක බන් තියෙන්නෙ උබල ගාව.. :lol::lol::lol::lol: ඔය ලියුම් ලාච්චුවෙ දාපු කතා ඊ නිවුස් ටොන් පච බන් ටොන් පච වලින් විවාද කරන්ඩ එපා.. :no::no:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මහින්දගේ කතාවක් වෑඩක් නෑනේ බන් ආන්ඩුවක් තියෙද්දි. මොකද දෑන් කොරොනා වලින් කෙල වුනොත් උඹලා විපක්ෂෙට බනිනවද මොකුත් කොලේ නෑ ඈට දෙක ලාච්චුවේ දාන්න ඕනේ. පාස්කු ප්‍රහාරයට ඒ රජයේ අනුග්‍රහය ලෑබුනා. මොකද ආණ්ඩුවේ හිටපු එවුන්ගේ සම්බන්ධකම් තිබ්බා ඔය ප්‍රහාරකයෝ එක්ක, ඒක කාටවත් නෑ කියන්නත් බෑ ඒකේ වගකීම ආණ්ඩු බලය නොතිබ්බ එවුන් මත දාන්නත් බෑ.
    අනිවා එහෙම කියලා wipakshayata වගකීමෙන් මිදෙන්න බැ නේ. හැමෝම ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය
     
    :yes::yes::yes: ආණ්ඩුව ගත්ත නම් කරන්ඩ ඔනෙ, අරු මු අනික කොරෝ නැ කියල කෙලෝගෙන පස්සෙ අඩල වැඩක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා එහෙම කියලා wipakshayata වගකීමෙන් මිදෙන්න බැ නේ. හැමෝම ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය

    විපක්ශෙට තිබ්බ වගකිම කරා , ගු ඇන් පි පාන්ඩුව පන්නල බලේ ගත්ත ..බලේ නොගන්ඩ පොන්නය කොරයි පකක් කොරෝනා වලට, එහෙනම් අද මේරට තවත් ඇමරිකාවක්, ඒක අවිවාදිතයි...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    මහින්දගෙ පොලිස් යුනිට් එක බාර ලොක්කට ලියුමක් ආව කියන්නෙ මහින්දට ආව කියන එකද????? මරු තර්ක බන් තියෙන්නෙ උබල ගාව.. :lol::lol::lol::lol: ඔය ලියුම් ලාච්චුවෙ දාපු කතා ඊ නිවුස් ටොන් පච බන් ටොන් පච වලින් විවාද කරන්ඩ එපා.. :no::no:

    මහින්දගේ සෙකුරිටි හේඩ්ට ආව අනතුරු හැඟවීම,ඒත් එයා මහින්දට කිව්වේ නෑලු. මරු හෙඩ් ඔෆ් සෙකුරිටි. අපි විශ්වාස කරා ඔන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    පාස්කු ගැන නං කියන්න එපා බං. ගෝඨාභය sir ට ඇරෙන්න අනිත් හැම සක්කිලි ය ම ඕක වෙනවා කියලා දැන ගෙන හිටියා. මහින්ද pons ගෙ security Head ට ලියුමක් එවලා තිබුණා නේ. ඒක මහින්ද ට දුන්නම උ එක ලාච්චු වෙ දාලා. ඔවුන්ගේ ඇට දෙක දාන්න ඕනේ

    ඉන්න ආණ්ඩුව දැන ගන්න එපැයි බං ප්‍රහාරය වලක් වන්න.
    විපක්ෂයට බැනලා වැඩක් තියේද .
    හරි දැන් මෙහෙම කියමු මහින්ද ට PSD එකෙන් දැනුම් දුන්නා 21 ප්‍රහාරයක් වෙනවා කියලා 21. ඕක මහින්ද මාධ්‍ය වලින් කියලා 21 ප්‍රහාරයක් වෙනවා කියලා 21 හදිසියේ එහෙම එකක් උණේ නැත්නම් මහින්ද ඇතුළේ . එහෙනම් මොනවා වෙයිද කියලා හිතලා බලන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරෝන වලිං මැරෙණ ගාන මදි වෙලා යුද්ධෙකුත් පටං ගන්නයි යන්නෙ :yes: :(

    image.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අනිවා එහෙම කියලා wipakshayata වගකීමෙන් මිදෙන්න බැ නේ. හැමෝම ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය

    ඒ කතාව වෑරදි මචන්. ජනතාව බලය දීලා ආණ්ඩුවක් පත් කරන්නේ උන් ගෑන විශ්වාසේ තියලා, අනිත් එවුන් විපක්ශෙට යවන්නේ උන් ගෑන විශ්වාස නෑති හින්දා.. ඒ හින්දා ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ආණ්ඩුව. ඕනේ නම් ජෙප්පන්ට ටිකක් වගකීම ගන්න පුලුවන් මොකද උන් තමා ආණ්ඩුව රෑක්කේ... අනිත් එවුන්ට නම් ඉතින් වගකීමක් ගන්න කියන එක සම්පූර්ණ වෑරදි. ඒක ආණ්ඩුවේ බත් බෑලයෝ ආන්ඩුව බේරගන්න පතුරවපු කතාවක්.. තව ඕනේ නම් දීර්ඝව විස්තර කරන්න පුලුවන්. කොහොමද ආණ්ඩුවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේ, කවුද ඒ පිලිබද සාකච්චාවලට එන්නේ.. ආන්ඩුවේ අදාල තෑන්වලට එන බුද්ධි අන්ශ තොරතුරු සහ විපක්ෂයට ලෑබෙන තොරතුරු අතර වෙනස. මේවා අරන් බෑලුවම විපක්ෂයට කිසිසේත්ම චෝදනා කරන්න බෑ . මේක තනිකරම ආණ්ඩුවේ නොහෑකියාව නොසෑලකිල්ල සහ හම්බයන්ට තිබ්බ ගෑතිකම ලෑදිකම නිසා වෙච්ච විනාශයක්

    • Like
    Reactions: jeewan tk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ සෙකුරිටි හේඩ්ට ආව අනතුරු හැඟවීම,ඒත් එයා මහින්දට කිව්වේ නෑලු. මරු හෙඩ් ඔෆ් සෙකුරිටි. අපි විශ්වාස කරා ඔන්න

    එවකට මහින්දගෙ පොලිස් යුනිට් එක බාර නිළධාරිය මොකටද ඌට එන ලියුම් මහින්දට දෙන්නෙ???? දැන් පොන්නයට දිල තියෙන පොලිස් යුනිට් එක බාර නිළධාරියට එවන ලියුම් පොන්නයට ගිහින් දෙනවද ????? විහිලු සපයන්ඩ එපා බන් ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මහින්දගේ සෙකුරිටි හේඩ්ට ආව අනතුරු හැඟවීම,ඒත් එයා මහින්දට කිව්වේ නෑලු. මරු හෙඩ් ඔෆ් සෙකුරිටි. අපි විශ්වාස කරා ඔන්න

    හෙඩ් ඔෆ් සිකුරිටි එන්නේ ආදාල පුද්ගලයගේ ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු. ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න ඕනේ ක්‍රියාමර්ග ගන්න තමා දෑනුවත් කරන්නේ. එහෙම නෑතිව මේ ආණ්ඩුවේ අදාල තෑන්වලට ආවා වගේ සම්පූර්ණ විස්තර සහිත වාර්තාවක් උන්ට එන්නේ නෑ බන්.... අනිවා මහින්දට වෑඩිය අනුර කුමාර දන්නවා ඈති විස්තර. මොකද ඒකා ඉදලා තියෙන්නෙම අරලිය ගහ මන්දිරෙනේ බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Trump ට පිනා චන්ස් එකක් වදින්න යන්නේ:lol::lol::lol:

    :baffled:
    trump තව පාරක් ජනාධිපති වුනා නං හොඳයි :yes: ජනාධිපතිවරණෙත් අයිං කරල දාල බලය ගනියිද දන්නෙත් නෑ :baffled: එහෙම ගත්ත නං මරු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ammo desapalanaya dore galanawa dan.. rachana liya liya sudda karanagaman... :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එවකට මහින්දගෙ පොලිස් යුනිට් එක බාර නිළධාරිය මොකටද ඌට එන ලියුම් මහින්දට දෙන්නෙ???? දැන් පොන්නයට දිල තියෙන පොලිස් යුනිට් එක බාර නිළධාරියට එවන ලියුම් පොන්නයට ගිහින් දෙනවද ????? විහිලු සපයන්ඩ එපා බන් ...

    අනිවා ලියුම එවන්නේ හෙඩ් ඔෆ් සිකුරිටිට මිසක් මහින්දට නෙමේ. මිනිහා එකේ විස්තරේ මහින්දට කිව්වද නෑද්ද කියන්න අපි දන්නේ නෑ. කිව්වත් ඕකේ තියෙන්නේ සියලුම මන්ත්‍රී ආරක්ෂක ප්‍රධානීන්ට යවපු එකක් මිසක් මහින්දගේ එකාට විතරක් එවපු එකක් නෙමේනේ. ඒකේ තියෙන්නේ සීමිත් තොරතුරු ප්‍රමාණයක්, අදාල අයගේ ආරක්ෂාව සම්බන්ධව. එහෙම එකක් ඈවිත් මහින්ද ඒක අරන් රට වටේ යන්න ඕනේ කියලද කියන්නේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    :baffled:
    trump තව පාරක් ජනාධිපති වුනා නං හොඳයි :yes: ජනාධිපතිවරණෙත් අයිං කරල දාල බලය ගනියිද දන්නෙත් නෑ :baffled: එහෙම ගත්ත නං මරු

    ඒ මොකෝ ඔයා Trump ට කැමතිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ කතාව වෑරදි මචන්. ජනතාව බලය දීලා ආණ්ඩුවක් පත් කරන්නේ උන් ගෑන විශ්වාසේ තියලා, අනිත් එවුන් විපක්ශෙට යවන්නේ උන් ගෑන විශ්වාස නෑති හින්දා.. ඒ හින්දා ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ආණ්ඩුව. ඕනේ නම් ජෙප්පන්ට ටිකක් වගකීම ගන්න පුලුවන් මොකද උන් තමා ආණ්ඩුව රෑක්කේ... අනිත් එවුන්ට නම් ඉතින් වගකීමක් ගන්න කියන එක සම්පූර්ණ වෑරදි. ඒක ආණ්ඩුවේ බත් බෑලයෝ ආන්ඩුව බේරගන්න පතුරවපු කතාවක්.. තව ඕනේ නම් දීර්ඝව විස්තර කරන්න පුලුවන්. කොහොමද ආණ්ඩුවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේ, කවුද ඒ පිලිබද සාකච්චාවලට එන්නේ.. ආන්ඩුවේ අදාල තෑන්වලට එන බුද්ධි අන්ශ තොරතුරු සහ විපක්ෂයට ලෑබෙන තොරතුරු අතර වෙනස. මේවා අරන් බෑලුවම විපක්ෂයට කිසිසේත්ම චෝදනා කරන්න බෑ . මේක තනිකරම ආණ්ඩුවේ නොහෑකියාව නොසෑලකිල්ල සහ හම්බයන්ට තිබ්බ ගෑතිකම ලෑදිකම නිසා වෙච්ච විනාශයක්

    :yes::yes::yes::yes::yes: අනිවාර්යෙන් රජයට දෙන සහ පිටට නිකුත් කරන තොරතුරු වෙනස්...හොදම උදාහරණය පාස්කු ප්‍රහාරය ගැන ඉන්දියාවෙ බුද්ධි අoශ වාර්තා.. කෙලින්ම දීල තියෙන්නෙ ආණ්ඩුවට ඒවගෙ එක අකුරක් විපක්ශෙට දීල නැ ,එහෙම දෙන්නෙත් නැ, කවදත් එහෙමයි,.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    hari patan aran.,,,,,chandeta ready,

    CID currently recording a statement from Former Minister Rishad Bathiudeen over a land issue in Mannar : Police

    ps: dan kohmath emeke politics wahi wahala karanna deyak ne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ මොකෝ ඔයා Trump ට කැමතිද?

    :yes:
    ඔබාමල බොරුවට අයිසිං දාල අනික් රටවල් ගැන මහා කරුණාවෙන් ඉන්නෙ වගේ රඟපෑම් කරද්දි trump ගෙ බොරු සෝභන නෑ කෙලිංම හිතේ තියෙන දේ කියනව :yes: democrats ලට වඩා honest :yes:
     
    Status
    Not open for further replies.