Not good. Not good at all. Good if not.
Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගනියි - 16/04/2020
Chande thiyanna onane. 2/3 nathuwa amaru athi

Not good. Not good at all. Good if not.
Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගනියි - 16/04/2020
US, UK suddo mehe PR walata apply karai wage. SL statistics walin uda kiyala Nalaka Godahewa kiyala

ඔය පිටරට ඉගෙන ගන්න යද්දි බෑන්ක් වල සල්ලි පෙන්නන්න ඕනෙ වගේ සල්ලි පෙන්නන්නපුලුවන් සුද්දෝ ගෙනල්ල මාසයක් නිරෝධායනය කරලා ඊට පස්සෙ හොටෙල් වල ඉන්න් දෙනවා pandemic එක ඉවර වෙනකම්.. නිකම් නෙවෙයිනෙ සල්ලි වලටනේ
අවධානම් කලාප අයිනෙ වෙනෙ නැහැ බන්..දැනට එක රෝගියෙක්වත් නැති දිස්ත්‍රික්ක ගැන සලකා බලනවා කිව්වේ....[/SIZE
අඩෝ ලංකාවෙ corona ප්‍රශ්නෙ ඉවර උනහම; tourismමුත් නැති එකේ අපිට බැරිවෙයිද බන් සුද්දෝ ගෙන්නලා උන්ව සල්ලි වලට නිරෝධායනය කරල ලන්කාවෙ තියන් ඉන්න pandemic එක ඉවර වෙනකම් visa දීල
නිකම් දැන් හිතට අදහස ආවේ..ඔය පිටරට ඉගෙන ගන්න යද්දි බෑන්ක් වල සල්ලි පෙන්නන්න ඕනෙ වගේ සල්ලි පෙන්නන්නපුලුවන් සුද්දෝ ගෙනල්ල මාසයක් නිරෝධායනය කරලා ඊට පස්සෙ හොටෙල් වල ඉන්න් දෙනවා pandemic එක ඉවර වෙනකම්.. නිකම් නෙවෙයිනෙ සල්ලි වලටනේ
![]()

Not good. Not good at all. Good if not.
Covid-19 ආසාදිත කාන්තාවක් කොටහේන ප්‍රදේශයෙන් හඳුනා ගනියි - 16/04/2020


කොටහෙනෙන් හමුවූ කොරෝනා රෝගියා මාර්තු 12 ඉන්දියාවේ සිට පැමිණි අයෙක්.