
අනේ මන්ද බන්.
මාත් මේපාර MARCH 22 වගේ water බිල් එක ගෙව්වා උන්ගේම site එකෙන්. තාම Update වෙලා නෑ. එවෙලේම කපාගෙන SMS එකකුත් එව්වා . හැබැයි Site එකේ ලාස්ට් payment තියෙන්නේ ජනවාරි. ඒ උනාට මර්තුවලට බිල් එක estimate කරලා ඒ ගනත් අර කලින් ගෙවපු ගානටම add කරලා..
LECO . මුන්ට තම site එක payment gateway එකක් දාගෙන හදාගන්න බෑ. මන් ඉතින් එක ටෙස්ටින් වලට commercial bank online එකෙනුයි PayMaster app එකෙනුයි දැම්ම 2 පාරක්. PayMaster එකනම් මේ ලන්ගදි වටිලා තිබුන .එත් combank එකෙන් දාපු එක කපාගත්තා විතරයි තම වැටිලා නෑ. එකත් 23 මාර්ච් වගේ දැම්මේ
dialog ඒවානම් site එකෙන් හරි app එකෙන් හරි දැම්මම එවෙලේම වැටෙනවා.
මොබිටෙලුත් එහෙමයි.
ඔවු බන් ගිය මාසේ ඔහොම උනා. මම ඉට කලින් මාසේ බිල ගෙඋවා app එකෙන්. bill එක හම්බ වෙලා දවස් 10 කට පස්සේ. එත් update වේලා නෑ. මන් bill එකේ තියන නම්බර් එකට call කරා. උන් කිවා ඒ දිනෙට කලින් bill print කරලා ඉවරයි කියලා.වොටර්, ඉලෙක්ට්‍රිසිටි අප්ඩේට් වෙන්නෙ ඒ කියන්නේ බිලෙන් අඩුවෙන්න ඊලග බිල් ඩේට් වෙනකන් ඉන්න ඔන බන්. උබ ගෙව්ව කියල එවේලේම අඩුවෙලා අප්ඩේට් වෙන්නෙ නෑ. හැබැයි පේමන්ට් එක ලැබුන කියල අප්ඩේට් වෙනව දවස් 3 කින් විතර සී ඊ බී එකේ. වොටර් නම් බලන්න බෑ
CEB, Water, SLT බිල් ගෙවන්න හොදම විදිහ බෑන්ක් account එකෙන් ට්‍රාන්ස්ෆර් කරන එකද? නැත්තන් අදාල සයිට් එකට ගිහින් credit card එකෙන් ගෙවන එකද? මට තියෙන ප්‍රශ්නේ වඩා විශ්වාස විදිහ මොකද්ද කියන එක. මොකද credit card payments වල issues එන්න පුළුවන් නිසා. bank account එකෙන් transfer කරොත් ප්රූෆ් විදිහට මොකක් හරි reference number එකක් එනවද කියල sure නෑ. කරලා තියෙන කෙනෙක් ඉන්නවනං දාන්න. ලොකු උදව්වක්
ඔවු බන් ගිය මාසේ ඔහොම උනා. මම ඉට කලින් මාසේ බිල ගෙඋවා app එකෙන්. bill එක හම්බ වෙලා දවස් 10 කට පස්සේ. එත් update වේලා නෑ. මන් bill එකේ තියන නම්බර් එකට call කරා. උන් කිවා ඒ දිනෙට කලින් bill print කරලා ඉවරයි කියලා.
Card eken gewwoth pitaratata commission ekak yanawa, bank transfer kaloth lankawema podi ganak hari ithuru wenawa.
Koi widiyata kalath track karanna puluwan, ewagema me dawas wala bill nogewwath kapanne naha. enisa prahsnayak naha.



Ow, Unta hama payment ekenma commission ekak yanawa.මේක පැහැදිලි නෑ මචං. Commission එකක් යනවද Each and every transaction Visa or Master Card කම්පැනි එකට?
මම හිතාගෙන හිටියෙ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් හෝ ලෝකල් බෑන්ක් වලින් උන්ට Monthly or Annual Payment එකක් කරනව කියල. හැම Local Transaction එකකින්ම කමිෂන් එකක් යනවද එතකොට?![]()
Ceb bil eka kohoma hadeyda..
Sampath Wishwa mama awurudu gaanak idan gewwaa , kisima awulak na, Frimi th use kala issues awilla na
ekama awula tikak kal yanawa update wennaaa , 1 months wage gap ekak hitiyanam CEB & Water board
Dan mama use karannee AMEX lage Automated Bill Settlement , maara leesie , api manually gewannaa oonee na
Sampath lage e service eka thiyenawa

හපොයි සෑහෙන ගානක් නේහ්Ow, Unta hama payment ekenma commission ekak yanawa.





