CEB, Water, SLT_බිල්_ගෙවන්න_හොදම_විදිහ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    eZ-Cash mCash දෙකෙන් ගෙවන එක තමා ලේසිම ක්‍රමේ. මේ මේවායෙන් වතුර ලයිට් SLT Dialog බිල් අවුරුදු ගානක් තිස්සේ ගෙවනවා. මේ දක්වා කිසිම අවුලක් වෙලා නෑ. හැබයි වතුර ලයිට් බිල් ගෙවද්දී අමතර රු20ක් විතර යනවා.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අනේ මන්ද බන්.

    මාත් මේපාර MARCH 22 වගේ water බිල් එක ගෙව්වා උන්ගේම site එකෙන්. තාම Update වෙලා නෑ. එවෙලේම කපාගෙන SMS එකකුත් එව්වා . හැබැයි Site එකේ ලාස්ට් payment තියෙන්නේ ජනවාරි. ඒ උනාට මර්තුවලට බිල් එක estimate කරලා ඒ ගනත් අර කලින් ගෙවපු ගානටම add කරලා..

    LECO . මුන්ට තම site එක payment gateway එකක් දාගෙන හදාගන්න බෑ. මන් ඉතින් එක ටෙස්ටින් වලට commercial bank online එකෙනුයි PayMaster app එකෙනුයි දැම්ම 2 පාරක්. PayMaster එකනම් මේ ලන්ගදි වටිලා තිබුන .එත් combank එකෙන් දාපු එක කපාගත්තා විතරයි තම වැටිලා නෑ. එකත් 23 මාර්ච් වගේ දැම්මේ :no:

    dialog ඒවානම් site එකෙන් හරි app එකෙන් හරි දැම්මම එවෙලේම වැටෙනවා.
    මොබිටෙලුත් එහෙමයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357

    වොටර්, ඉලෙක්ට්‍රිසිටි අප්ඩේට් වෙන්නෙ ඒ කියන්නේ බිලෙන් අඩුවෙන්න ඊලග බිල් ඩේට් වෙනකන් ඉන්න ඔන බන්. උබ ගෙව්ව කියල එවේලේම අඩුවෙලා අප්ඩේට් වෙන්නෙ නෑ. හැබැයි පේමන්ට් එක ලැබුන කියල අප්ඩේට් වෙනව දවස් 3 කින් විතර සී ඊ බී එකේ. වොටර් නම් බලන්න බෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    වොටර්, ඉලෙක්ට්‍රිසිටි අප්ඩේට් වෙන්නෙ ඒ කියන්නේ බිලෙන් අඩුවෙන්න ඊලග බිල් ඩේට් වෙනකන් ඉන්න ඔන බන්. උබ ගෙව්ව කියල එවේලේම අඩුවෙලා අප්ඩේට් වෙන්නෙ නෑ. හැබැයි පේමන්ට් එක ලැබුන කියල අප්ඩේට් වෙනව දවස් 3 කින් විතර සී ඊ බී එකේ. වොටර් නම් බලන්න බෑ
    ඔවු බන් ගිය මාසේ ඔහොම උනා. මම ඉට කලින් මාසේ බිල ගෙඋවා app එකෙන්. bill එක හම්බ වෙලා දවස් 10 කට පස්සේ. එත් update වේලා නෑ. මන් bill එකේ තියන නම්බර් එකට call කරා. උන් කිවා ඒ දිනෙට කලින් bill print කරලා ඉවරයි කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,985
    113
    CEB, Water, SLT බිල් ගෙවන්න හොදම විදිහ බෑන්ක් account එකෙන් ට්‍රාන්ස්ෆර් කරන එකද? නැත්තන් අදාල සයිට් එකට ගිහින් credit card එකෙන් ගෙවන එකද? මට තියෙන ප්‍රශ්නේ වඩා විශ්වාස විදිහ මොකද්ද කියන එක. මොකද credit card payments වල issues එන්න පුළුවන් නිසා. bank account එකෙන් transfer කරොත් ප්රූෆ් විදිහට මොකක් හරි reference number එකක් එනවද කියල sure නෑ. කරලා තියෙන කෙනෙක් ඉන්නවනං දාන්න. ලොකු උදව්වක්

    bank eken phone bill eka geuwa. Proof widiyata payment eke print gihin pdf ekak save karagaththa.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඔවු බන් ගිය මාසේ ඔහොම උනා. මම ඉට කලින් මාසේ බිල ගෙඋවා app එකෙන්. bill එක හම්බ වෙලා දවස් 10 කට පස්සේ. එත් update වේලා නෑ. මන් bill එකේ තියන නම්බර් එකට call කරා. උන් කිවා ඒ දිනෙට කලින් bill print කරලා ඉවරයි කියලා.

    mama nam masa 3-4 kata payment ekapara karanawa.
    nattan owa ekathu unama hitha ganna be
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Card eken gewwoth pitaratata commission ekak yanawa, bank transfer kaloth lankawema podi ganak hari ithuru wenawa.

    Koi widiyata kalath track karanna puluwan, ewagema me dawas wala bill nogewwath kapanne naha. enisa prahsnayak naha.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    DFCC Virtual Wallet එකෙන් මම පේ කරන්නේ extra ගානක් ඇඩ් වෙන්නේ නෑ
     
    fviran

    Active member
  • Oct 9, 2007
    4,054
    18
    38
    39
    public static void main(String[] args){}
    Sampath Wishwa mama awurudu gaanak idan gewwaa , kisima awulak na, Frimi th use kala issues awilla na
    ekama awula tikak kal yanawa update wennaaa , 1 months wage gap ekak hitiyanam CEB & Water board

    Dan mama use karannee AMEX lage Automated Bill Settlement , maara leesie , api manually gewannaa oonee na

    Sampath lage e service eka thiyenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Card eken gewwoth pitaratata commission ekak yanawa, bank transfer kaloth lankawema podi ganak hari ithuru wenawa.

    Koi widiyata kalath track karanna puluwan, ewagema me dawas wala bill nogewwath kapanne naha. enisa prahsnayak naha.

    මේක පැහැදිලි නෑ මචං. Commission එකක් යනවද Each and every transaction Visa or Master Card කම්පැනි එකට?
    මම හිතාගෙන හිටියෙ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් හෝ ලෝකල් බෑන්ක් වලින් උන්ට Monthly or Annual Payment එකක් කරනව කියල. හැම Local Transaction එකකින්ම කමිෂන් එකක් යනවද එතකොට?:confused::confused::confused:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Thread එකට සෑහෙන replies වැටිලනෙ. සතුටුයි. ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේක පැහැදිලි නෑ මචං. Commission එකක් යනවද Each and every transaction Visa or Master Card කම්පැනි එකට?
    මම හිතාගෙන හිටියෙ සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් හෝ ලෝකල් බෑන්ක් වලින් උන්ට Monthly or Annual Payment එකක් කරනව කියල. හැම Local Transaction එකකින්ම කමිෂන් එකක් යනවද එතකොට?:confused::confused::confused:
    Ow, Unta hama payment ekenma commission ekak yanawa.
     
    • Like
    Reactions: Plusky

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ceb bil eka kohoma hadeyda..

    අපිට අන්තිම බිල් එක ඇවිල්ල තිබුනෙ මාර්තු 15. හැබැයි CEB system එකේ පෙන්නන්නෙ නෑ. මම 1987 කතා කලාම කිව්වේ meter කියවන මෑන් ඒක update කරලා නැතිව ඇති කියල. මම ඇහුව දැන් ගෙවන්න ඕනෙම නෑ නේද කියල. එතකොට කිව්වා ගැටළුවක් නෑ හැබැයි අලුත් බිල් එක එනකොට ඔක්කොම එකතු වෙලා එන නිසා දැන් පුළුවන්නන් ගෙවන්න කියල. ගෙවන්න ගිහින් හැබැයි ඇදගෙන නෑවා CEB online payment system එකේ
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Sampath Wishwa mama awurudu gaanak idan gewwaa , kisima awulak na, Frimi th use kala issues awilla na
    ekama awula tikak kal yanawa update wennaaa , 1 months wage gap ekak hitiyanam CEB & Water board

    Dan mama use karannee AMEX lage Automated Bill Settlement , maara leesie , api manually gewannaa oonee na

    Sampath lage e service eka thiyenawa

    එච්චර කල් යනවද බන් ??? :oo:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow, Unta hama payment ekenma commission ekak yanawa.
    හපොයි සෑහෙන ගානක් නේහ්:shocked::shocked::shocked:
    එතකොට අපි ATM Withdraw කරද්දිත් යූස් කරන්නෙ උන්ගෙ කාඩ් එකම නේහ් බං. ඒවටත් ගානක් යනවද ATM Withdraw කරද්දිත්?:confused::confused::confused: