Asus Laptops - Best Deals in Sri Lanka

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,868
    1
    100,298
    113
    33
    Kalutara
    unity plaza එකේ unity system එකෙන් asus R510J ලැප් එකක් ගත්ත 2016දි. අපරාදේ මේ ත්‍රෙඩ් එක ඒ කාලේ දැක්කේ නෑනේ, 1,29ක් ගියා මට. ගේමින් ලැප් එක. ssd එකක් ගහල තිබ්බේ එක විතරයි කෙල වුනේ. මාස දෙකක් වගේ ඉඳන් බැටරි හෙල්ත් එක අඩු වුනා. චාර්ජ් වුනේ නෑ. සති දෙකකට කලින් හෙනයක් ගහල බෝඩ් එක පිච්චුනා. බෝඩ් එක දාන්න 70ක් යනවා කිව්වා. එක නිසා හදන එක අතැරියා.. :sorry:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    SLCRI bro ge help eken 2nd Asus Lap Ekath gaththa. :yes::D

    Aduwata EPSI Warrenty Ekath Ekkama gaththa. Thanks Mchan SLCRI

    lap11.jpg



    lap22.jpg



    lap33.jpg


     
    Last edited:

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    SLCRI bro ge help eken 2nd Asus Lap Ekath gaththa. :yes::D

    Aduwata EPSI Warrenty Ekath Ekkama gaththa. Thanks Mchan SLCRI

    lap11.jpg



    lap22.jpg



    lap33.jpg



    kohenda gththe?
    Epsi showroom eka koheda thiyenne?
    parana thana kollupitiye vogue jewelers eka issaraha nane
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    asus wala dan ena model wala battery replace karanna barida ? touch display ena gana aduma model eka keeya da ?