unity plaza එකේ unity system එකෙන් asus R510J ලැප් එකක් ගත්ත 2016දි. අපරාදේ මේ ත්‍රෙඩ් එක ඒ කාලේ දැක්කේ නෑනේ, 1,29ක් ගියා මට. ගේමින් ලැප් එක. ssd එකක් ගහල තිබ්බේ එක විතරයි කෙල වුනේ. මාස දෙකක් වගේ ඉඳන් බැටරි හෙල්ත් එක අඩු වුනා. චාර්ජ් වුනේ නෑ. සති දෙකකට කලින් හෙනයක් ගහල බෝඩ් එක පිච්චුනා. බෝඩ් එක දාන්න 70ක් යනවා කිව්වා. එක නිසා හදන එක අතැරියා.. 

