Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    පොන්නයො තෝ බලපන් මුලින්. මෙ තියෙන්නෙ exposure රිපොර්ට් එක. වැඩි හරියක් qt සෙන්ටර් තමා. :lol::lol::lol:
    6bOYBQJ.jpg

    ඉතිං මොකද්ද පොන්ස් උබ ට තියෙන ප්‍රශ්නේ රට ඇරපු ගැමන් නිරෝධායන ඉන්න එවුන් එළියට පයිනවද??:lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    Matto balapan poddak search karala anith ratawal walath ehemada kiyala.balapiya china,hong kong wala curfew dalada thiyenne kiyala.virus patan gaththa ratawal walath dan minissu wada.ubalata ona rata higamanatama daanna.ekai minissu wada karanawata akamathi..
    තොටත් ටොක්ක ඇනල කියන්න ඕනෙද.. රට වහන එක හරියන්නෙ නෑ කියල තමා අපි මුල ඉදන්ම කිව්වෙ. :lol::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I 120% agree with you. We should really kick all these bastards out of our lives.
    I have wrote here this before.. We DO NOT want any of these donkeys. They are all the same. We only think they are different. Sorry.

    The ONLY way to run the country is to privatise the bloody parliament.
    We only need five or six good administrators to run the country. NONE of them should be of SriLankan origin. That's a MUST.
    Pay them any amount. We will definitely end up FAR better than we would ever be.

    We do not have a proper discipline. Sorry.. It is true. When I go and stand in BOC York Street, there are ten or fifteen people jumping over me waving their cheques above my head. Sometimes I say things to them, but it only makes my blood boil.
    The same idiots stay in line in HNB or HSBC quite happily waiting in the line. No queue jumping.
    Majority behaves according to the SYSTEM they live in.
    The SYSTEM cannot be established till we kick out all these crooks, bastards and thieves. Pretty SIMPLE.:)

    Have to chaise out all including maha raja MR and his gang. He is the main culprit of all these bloody thugs. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    තොටත් ටොක්ක ඇනල කියන්න ඕනෙද.. රට වහන එක හරියන්නෙ නෑ කියල තමා අපි මුල ඉදන්ම කිව්වෙ. :lol::rofl:

    දැන් අරින්න එපා අරින්න එපා කියලා මැරෙන්න හදන්නේ පොන්ස්:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    nikdw Ponnaya anunge mathaya iwasanna baruwa ignore list daala dan eka ekata mutti allanawa..marama ponnayek.:lol:

    ඔය Nikdw මනුස්සය මෙතන කා ගත්තු වෙලාවක අනිත් මනුස්සයාගේ ළමයි මැරෙන්න ඕනේ කියල කියපු නුගත් කාලකන්නි මනුස්සයෙක්...... සක්කිලි ගොඩට දාල ඉඳින් බන් ..
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    hari kiyana eka vitarak nam kamak ne okun kadi gulak wage awisenawane anduwata monawahari kiyapu gaman.. maragena marenna unath lastiy wage.. :rofl: moda harak penawada reply dapu speed eka.. :rofl:
    සිරාවට බන්.. ආන්ඩුව හරි කියපු ගමන් ඒක උන්ගෙ මතේ. වැරදි කියපු ගමන් ඒක උන්ගෙ මතේ.. ඒ විදියට ආන්ඩුව කියන එක සාදාරණීය කරන්න වැල්වටාරම් ලෝකයක් මේක කොටනව.

    ආන්ඩුව මොක කීවත් අපි මුල ඉදන් හිටියෙ මේ මතේ.. අපි බලමුකො රට දැන් අරීද කියල.. බැරි වෙලා හරි ආයිත් කාලෙකට වැහුවොත් ආයිත් මුන් ටක් ගාල ඒ මතේට එනව. එතකොට උන්ගෙ මහ එකාගෙ ඇටේ කාල හරි ඉන්න පුලුවන් වෙනව ඒක සාදාරන වෙනව. ආන්ඩුව අරියොත් ඇටේ කන්න බෑ කියල කන්න ඇරපු එක සාදාරණ වෙනව. ලෙඩ්ඩු වැඩි වෙලා මරණ වැඩි උනොත් කන්න නැතුව මීට වඩා මැරෙන්න තිබ්බ කියල සාදාරනීය වෙනව. කිතුලට ගිය එකාට කියන්න දේවල් තියෙද්දි මුන්ට නැති වෙන්නෙ කොහොමද.. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    දැන් අරින්න එපා අරින්න එපා කියලා මැරෙන්න හදන්නේ පොන්ස්​
    තොපේ මොලේ පුකට බැහැලද.. තෝ කියන එකයි පෙන්නල තියෙන්නෙ.. :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    ඔය Nikdw මනුස්සය මෙතන කා ගත්තු වෙලාවක අනිත් මනුස්සයාගේ ළමයි මැරෙන්න ඕනේ කියල කියපු නුගත් කාලකන්නි මනුස්සයෙක්...... සක්කිලි ගොඩට දාල ඉඳින් බන් ..

    මේකේ ප්‍රශ්ණ හදන්න තමා ඔය පිස්ස දඟලන්නේ .
    නෝන්ඩි උනාම වෙන මොන ව හරි පෝස්ට් එකක් දාලා නෝන්ඩි ය වහ ගන්නවා:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,227
    113
    මාලඹේ
    තොපේ මොලේ පුකට බැහැලද.. තෝ කියන එකයි පෙන්නල තියෙන්නෙ.. :lol::lol:

    බොරුවට දැන් ශේප් වෙන්න ටෝක් දෙන්න එපා පොන්ස්.
    මම කිව්වේ මොනවද කියලා උබ කියපන් බලන්න
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තොටත් ටොක්ක ඇනල කියන්න ඕනෙද.. රට වහන එක හරියන්නෙ නෑ කියල තමා අපි මුල ඉදන්ම කිව්වෙ. :lol::rofl:

    mekane uba mokekda..rate wada karanne ubata ona ona widihata nemei ne..rataka wada wenne e e kaaleta sudusu widihata..rata wahuwe naha ne kohomath..issella lockdown kiyana ekei curfew kiyana ekei wenasa therum ganin.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,633
    4,485
    113
    Apita major outbreak control karanna bae apita puluwan prevent karanna witharai
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරාවට බන්.. ආන්ඩුව හරි කියපු ගමන් ඒක උන්ගෙ මතේ. වැරදි කියපු ගමන් ඒක උන්ගෙ මතේ.. ඒ විදියට ආන්ඩුව කියන එක සාදාරණීය කරන්න වැල්වටාරම් ලෝකයක් මේක කොටනව.

    ආන්ඩුව මොක කීවත් අපි මුල ඉදන් හිටියෙ මේ මතේ.. අපි බලමුකො රට දැන් අරීද කියල.. බැරි වෙලා හරි ආයිත් කාලෙකට වැහුවොත් ආයිත් මුන් ටක් ගාල ඒ මතේට එනව. එතකොට උන්ගෙ මහ එකාගෙ ඇටේ කාල හරි ඉන්න පුලුවන් වෙනව ඒක සාදාරන වෙනව. ආන්ඩුව අරියොත් ඇටේ කන්න බෑ කියල කන්න ඇරපු එක සාදාරණ වෙනව. ලෙඩ්ඩු වැඩි වෙලා මරණ වැඩි උනොත් කන්න නැතුව මීට වඩා මැරෙන්න තිබ්බ කියල සාදාරනීය වෙනව. කිතුලට ගිය එකාට කියන්න දේවල් තියෙද්දි මුන්ට නැති වෙන්නෙ කොහොමද.. :lol::lol:

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කනෝ කියන්නෙ නැතුව ඉදපන් බන්.. නයෙක්ට ගැහුවොත් උන් කොහොමත් කනව තමයි..

    නිකන් මේකෙ වලි දාගෙන thread එක කන්න එපා මචන්.. රටේ ප්‍රශ්නයක් තියන වෙලාවෙ ඒක ගැන කතා කරමු.. දේශපාලනේ වෙන තැනක කතා කරමු..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිරාවට බන්.. ආන්ඩුව හරි කියපු ගමන් ඒක උන්ගෙ මතේ. වැරදි කියපු ගමන් ඒක උන්ගෙ මතේ.. ඒ විදියට ආන්ඩුව කියන එක සාදාරණීය කරන්න වැල්වටාරම් ලෝකයක් මේක කොටනව.

    ආන්ඩුව මොක කීවත් අපි මුල ඉදන් හිටියෙ මේ මතේ.. අපි බලමුකො රට දැන් අරීද කියල.. බැරි වෙලා හරි ආයිත් කාලෙකට වැහුවොත් ආයිත් මුන් ටක් ගාල ඒ මතේට එනව. එතකොට උන්ගෙ මහ එකාගෙ ඇටේ කාල හරි ඉන්න පුලුවන් වෙනව ඒක සාදාරන වෙනව. ආන්ඩුව අරියොත් ඇටේ කන්න බෑ කියල කන්න ඇරපු එක සාදාරණ වෙනව. ලෙඩ්ඩු වැඩි වෙලා මරණ වැඩි උනොත් කන්න නැතුව මීට වඩා මැරෙන්න තිබ්බ කියල සාදාරනීය වෙනව. කිතුලට ගිය එකාට කියන්න දේවල් තියෙද්දි මුන්ට නැති වෙන්නෙ කොහොමද.. :lol::lol:
    Deshapalnen hambakaran deshapalen jivath wena eunta ohoama wena eka pudumayak neme.. okunta lajjawakuth ne patta maru karala kata karanna. kata karata kamak ne minissu vidiyata.. virudda matha hama ekatama tiyanawa. eith mun kata karan vidiyata reply ekak dannawath hithak ne. mokada kawadawath argument karana puluwan danumak ne. mada gahanna vitarai danne. kata karaganna beri unama madak gahala katawa shape wenawa. :lol:
     
    Status
    Not open for further replies.