Man rathu kanadi dala nae kola dan inne habai mae crisis ekadi kanadi galawan inne
menna mekai wenna ona

Man rathu kanadi dala nae kola dan inne habai mae crisis ekadi kanadi galawan inne

Await breaking news at hiru..any idea what would be the news?..
කටහඩ නැති කරගත්තට පස්සෙ කතා කරන එකෙ තියෙන වාසිය උබට බලලම තමා තේරුම්ගන්න වෙන්නෙ. අත කඩාගෙන ටයිප් කරාට වැඩක් නෑ.hari ithin ehema wenna eka ekata chande dennama ona nahane..api wenas una kiyala anith unwa wenas karannth baha ne..



May be some politics related...
ඉතින් බං මම ගම්පහ ඉන්නේ .
මම කලින් මේ thread එකේ දැම්ම .
මම අද වැඩට ගියා .
උබලටත් නිකන් පඩි දෙන එකක් නැහැ ලොක්කෝ .
Whats the news
.මෙ සතියේ අන්තිමට.hari ithin ehema wenna eka ekata chande dennama ona nahane..api wenas una kiyala anith unwa wenas karannth baha ne..



මාස්ක් එහෙම දාලද හැමොමඉතින් බං මම ගම්පහ ඉන්නේ .
මම කලින් මේ thread එකේ දැම්ම .
මම අද වැඩට ගියා .
උබලටත් නිකන් පඩි දෙන එකක් නැහැ ලොක්කෝ .
Whats the news
හෙළයෙක්;25317912 said:මාස්ක් එහෙම දාලද හැමොම
. vaccine ekaka enakan digatama mask danna wenawa..Man rathu kanadi dala nae kola dan inne habai mae crisis ekadi kanadi galawan inne


President to inform about the decisions that has been taken regards to Sri Lankan economy on this weekend..
office එකේ උන්ට මාස්ක් තියෙනවා . අනිත් උන්ට නැහැ .හෙළයෙක්;25317912 said:මාස්ක් එහෙම දාලද හැමොම
me rata hadanna uba hithanawa wage lesi naa..nayakayo maaru unaata wadak naha rate minissu nikammu wela..balapan hama ekama balan inne nikan kanna.me rate hama pakshayakma karanne unta e de deela nikan inna eka.lankawe minissu patta kammali wada karala mahansi wela deyak ganna.ehema ratak diyunu wei kiyala hithanawanam eka henayak.

එක හොදයි කන්නාඩි ගලවලා බැලුවහම තමා හරියට පේන්නේ.
නැත්නම් කාගේ හරි වැරද්දක් තමා කන්නාඩි වලට පේන්නේ තමන්ගේ වැරැද්ද පේන්නේ නැහැ![]()
office එකේ උන්ට මාස්ක් තියෙනවා . අනිත් උන්ට නැහැ .
හෙට කොහොම වෙයිද කියන්න බැහැ .


පව් බන්.