Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Herd Immunity කියලා කෑ ගහන ලපටි සිපයි වෙත...මුන් සේරමයි මුන්ගේ පවුල් වල අයයි කොරෝන ඉන්න අය එකට දාමු..දාලා බලමු result එක.. result එක හොද නම් next step එකට යන්න පුළුවන්නේ

    මොකද හිතෙන්නේ ඒ යෝජනාව සම්බන්දව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    hari ithin ehema wenna eka ekata chande dennama ona nahane..api wenas una kiyala anith unwa wenas karannth baha ne..
    කටහඩ නැති කරගත්තට පස්සෙ කතා කරන එකෙ තියෙන වාසිය උබට බලලම තමා තේරුම්ගන්න වෙන්නෙ. අත කඩාගෙන ටයිප් කරාට වැඩක් නෑ.
    උබ වෙන්ස් වෙලා බලපන්කො අනිත් උන් වෙනස් වෙන්නෙ නැද්ද කියල. ෆීල් ද චෙන්ජ්:):):)
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඉතින් බං මම ගම්පහ ඉන්නේ .
    මම කලින් මේ thread එකේ දැම්ම .
    මම අද වැඩට ගියා .
    උබලටත් නිකන් පඩි දෙන එකක් නැහැ ලොක්කෝ .

    Whats the news

    අඩු වදානම් කලාම වල වඩ ආයේ පටන් ගන්න විදිහ කියන්න යන්නේ:).මෙ සතියේ අන්තිමට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    hari ithin ehema wenna eka ekata chande dennama ona nahane..api wenas una kiyala anith unwa wenas karannth baha ne..


    වවුල කාපු එකත් ඔහොම හිතුව නන් අද කොරොන නෑ. ඌ උගෙ රට විතරක් නෙවෙයි රටවල් ගොඩක් වෙනස් කරා. :rofl::rofl::rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,554
    98,519
    113
    ඉතින් බං මම ගම්පහ ඉන්නේ .
    මම කලින් මේ thread එකේ දැම්ම .
    මම අද වැඩට ගියා .
    උබලටත් නිකන් පඩි දෙන එකක් නැහැ ලොක්කෝ .
    මාස්ක් එහෙම දාලද හැමොම
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25317912 said:
    මාස්ක් එහෙම දාලද හැමොම

    mask dapan don't go out without mask..:no:. vaccine ekaka enakan digatama mask danna wenawa..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    eka athakata meri meri hamba karath wedak ne
    balapan me dawas tike mara manasika nidahasakin hitiye
    den wedata yanna kammeli
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,067
    72,199
    113
    මාලඹේ
    Man rathu kanadi dala nae kola dan inne habai mae crisis ekadi kanadi galawan inne

    එක හොදයි කන්නාඩි ගලවලා බැලුවහම තමා හරියට පේන්නේ.
    නැත්නම් කාගේ හරි වැරද්දක් තමා කන්නාඩි වලට පේන්නේ තමන්ගේ වැරැද්ද පේන්නේ නැහැ:lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    President to inform about the decisions that has been taken regards to Sri Lankan economy on this weekend..

    ලොකු කර්මාන්ත වල කොටස් දෙකක් වශයෙන් වඩ කරන්න හදන්නේ දවසක් එක කට්ටියක් ඉලග දවසේ තව කට්ටිට්ක් එම.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    හෙළයෙක්;25317912 said:
    මාස්ක් එහෙම දාලද හැමොම
    office එකේ උන්ට මාස්ක් තියෙනවා . අනිත් උන්ට නැහැ .
    හෙට කොහොම වෙයිද කියන්න බැහැ .
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    me rata hadanna uba hithanawa wage lesi naa..nayakayo maaru unaata wadak naha rate minissu nikammu wela..balapan hama ekama balan inne nikan kanna.me rate hama pakshayakma karanne unta e de deela nikan inna eka.lankawe minissu patta kammali wada karala mahansi wela deyak ganna.ehema ratak diyunu wei kiyala hithanawanam eka henayak.

    කම්මැලි නෙවෙයි ආකාල්ප සවුත්තුයි, එකයි ගොඩ ගන්න බැරි නවින ලොකෙට ගැලපෙන්නේ නැති වානර ආකාල්ප තියෙන්නෙ ගමෙ නගරෙ කියලා වෙනසක් නැ, ආන්ඩුවෙ රාස්සාවකින් පැන්ශන් එක බාලාපොරොත්තු වෙනවා දෙමවුපියන්ගේ ආකාල්ප ලමයිට පටවලා, දොස්තර ඉන්ජිනේරු වලින් පිට රැකියාවල් දන්නෙම නැ දෙමවුපියො, සාමාජ ගවුරවෙට රැකියාවල් හොයනවා, තමන්ට ආස කරන්න කැමති දෙවල් කරන්න බැ, එක නිසා විවසායකයො නැ, හොර බොරු කුහක ආකාල්ප ජාන ගත වෙලා නොපෙනෙන බලවෙග වලින් ගොඩ යන්න බලනවා විබාග රස්සාවල් හැම දෙම එවා වලින් බාලාපොරොත්තු වෙනවා, වෙනස් විදියට හිතන්න කැමති නැ රාමු වලට යටත් වෙලා ඉන්දියන් බමුනු සන්ස්කෘතිය අත් ඇර ගන්න බැ, කොහෙ දියුනු වෙන්නද ලන්කාවෙ :dull:
     
    • Like
    Reactions: 2osama

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    එක හොදයි කන්නාඩි ගලවලා බැලුවහම තමා හරියට පේන්නේ.
    නැත්නම් කාගේ හරි වැරද්දක් තමා කන්නාඩි වලට පේන්නේ තමන්ගේ වැරැද්ද පේන්නේ නැහැ:lol::lol:

    Ow wage aloka pottayek melting point 0.01
     
    Status
    Not open for further replies.