Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    යාපනය පලාලි හා කිලිනොච්චිය මුලංකාවිල් නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්ථා වෙයි.

    යාපනය පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකුට කොරෝණා වයිරසය ආසාදනය වී ඇති අතර ඔවුන් 08 දෙනාගෙන් 06 දෙනෙකුම යාපනයේ පදිංචිකරුවන් වන බවටත් එම පිරිස් අරියාලෙයි ස්විස් දේවමෙහෙයට සහභාගී වූවන් සමීපව ඇසුරු කොට නිරෝධායනය කිරීම සඳහා යොමු කල අය බවට හඳුනාගෙන ඇති අතරම වයිරසය ආසාදනය වී ඇති මෙම අතර අරියාලෙයි පදිංචි පියෙකු හා දියණියන් දෙදෙනෙකුද සිටින බවට වාරථාවෙයි.

    එමෙන්ම කිලිනොච්චිය මුලංකාවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 04 දෙනෙකුටද කොරෝණා වයිරසය වැළඳී ඇති අතර ඔවුන් ජායල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇත.

    මේ අනුව දිවයිනේ දැනට වාර් තා වී ඇති කොරෝණා වයරිසය ආසාදනය වූවන් 238 දෙනා තුල උතුරු පලාතේ කොරෝණා ආසාදිතයින් 13 දෙනෙකු වාර් ථා වන අතර ඔවුන් සියලු දෙනාම යාපනයේ පදිංචි අරියාලෙයි දේවමෙහෙයට සහභාගී වූවන් හා සහභාගී වූවන් සමීපව ඇසුරුකල පුද්ගලයින් බවටද වැඩිදුරටත් වාර්ථා වෙයි.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    බැලුවම හෙන කල් ගිහිනේ ලක්ෂන එන්න.ඔය දේවමෙහෙය තිබිලා ගොඩක් කල්⁣නේ. දවස් 14 නෙවෙයි 21ත් බොරු වෙයි වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ ආණ්ඩුව හරි මෝඩයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකල, ලංකාවේ දොස්තරවරු, ලංකාවේ වසංගත රෝග පිළිබද විශේෂ උපදේශකයන් ගේ උපදෙස් අනුව තමයි කටයුතු කරන බවක් පෙනීයන්නේ. එළකිරියේ ඉන්න අන්තර්ජාලයෙන් අරහෙන් මෙහෙන් අහුලගත්ත කොටස් විශ්ලේෂණය කරන අන්තර්ජාල විශේෂ උපදේශකයන් කියන කිසිම දෙයක් ගානකට ගන්නේ නැහැ.

    :yes::yes::yes: ekenma
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැලුවම හෙන කල් ගිහිනේ ලක්ෂන එන්න.ඔය දේවමෙහෙය තිබිලා ගොඩක් කල්⁣නේ. දවස් 14 නෙවෙයි 21ත් බොරු වෙයි වගේ

    :lol::lol::lol::lol: මේ ඉන්නෙ ගොඩ වෙද්දු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකta වඩා දන්නව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ මල්ලි :P

    මුං ඔක්කොම හොරු මල්ලි :rofl:

    :rofl::rofl::rofl: කැපවිම උපරිමයි නිදාගෙන්නත් නැද්ද මන්ද ඒ තරන් කැපවිම... :lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl::rofl: කැපවිම උපරිමයි නිදාගෙන්නත් නැද්ද මන්ද ඒ තරන් කැපවිම... :lol::lol:

    හොරු අල්ලන්න තියන උනන්දුව මල්ලි :P

    ආහ්හ් :frown:

    නෑ මේ මං කිව්වේ...

    ජනතාවට තොරතුරු සපයන්න තියන කැක්කුම :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරු අල්ලන්න තියන උනන්දුව මල්ලි :P

    ආහ්හ් :frown:

    නෑ මේ මං කිව්වේ...

    ජනතාවට තොරතුරු සපයන්න තියන කැක්කුම :rofl:

    :rofl::rofl::rofl: එකෙන්ම, පොන්ට් සයිස් 7න් දෙන්නෙ කලින්ම මොලේටම යන්ඩ.. :lol::lol::lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl::rofl: එකෙන්ම, පොන්ට් සයිස් 7න් දෙන්නෙ කලින්ම මොලේටම යන්ඩ.. :lol::lol::lol::lol:

    මං ගෙදර TV එකේ වයර් එක කපල දැම්ම :frown:

    මොකටද නිකං ඕවට සල්ලි වියදං කරන්නෙ නිව්ස් / ඩ්‍රාම අනං මනං ඔක්කොම එකම වහලක් යට තියෙද්දි :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    ස්විස් අක්කා වගේ ස්විස් අයියා ගේම දීල යාපනේට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං ගෙදර TV එකේ වයර් එක කපල දැම්ම :frown:

    මොකටද නිකං ඕවට සල්ලි වියදං කරන්නෙ නිව්ස් / ඩ්‍රාම අනං මනං ඔක්කොම එකම වහලක් යට තියෙද්දි :rofl:

    :rofl::rofl::rofl:අනික මචන් ඉස්සරහට කොරෝනා පැතිරිම කියල දෙන එකම ලොකු දෙයක්නෙ..

    නසරානි වෙන සීන් එකක් තියෙනෙන යාපනේ

    බලපන්කො ඉතින් මේව සෞඛ්ය අධක්ශ ජෙනරාල්ටවත් කියන්ඩ පුලුවන්ද බෑනෙ බෑනෙ කිරියෙන් විතරයි...:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl::rofl:අනික මචන් ඉස්සරහට කොරෝනා පැතිරිම කියල දෙන එකම ලොකු දෙයක්නෙ..

    බලපන්කො ඉතින් මේව සෞඛ්ය අධක්ශ ජෙනරාල්ටවත් කියන්ඩ පුලුවන්ද බෑනෙ බෑනෙ කිරියෙන් විතරයි...:lol::lol:

    මෝඩ පකෝ නිව්ස් එහෙක තිබ්බේ අද යාපනෙන් ගෙනාපු උන්ගෙන් 12 කට සොරි කියල. ඉතින් මට බනින්නේ නැතුව නිව්ස් සයිට් එකක බැනපන්
    https://theworldnews.net/lk-news/uturen-koroonaa-roogiin-12k-hmuve
     
    Status
    Not open for further replies.